ඉන්ධන මිළ අඩු වෙයි...දිලිත් හඬයි...😁😁

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    මේ මොනාද මේ ? මෙව්වා මේ ඇටිකිච්චන් ප්‍රයිස් නෙහ්.. ඔව්වා පෙන්නපන් මාලිමාවට ජන්දේ දෙන්න ඉන්න පුන්නක්කු බයියන්ට.... 🤭
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රුපියල් 6 කින් ටොපියක් කන්නත් බැහැ🤣
    පවු NPP එකට චන්දේ දුන්න බයියෝ
    මාලිමාවට අවසන් වරට පැවැත්වු මැතිවරනෙදි පලවූ ලක්ශ 68ක ජනතා මනාපය මාලිමාව රැකගන්න සමත්වී ද ? මාලිමාව කෙරේ විස්වාසය පලුදුවී ජනතාව 68 න්ඉවත්වී ඇත්ද??

    මාලිමාව ලක්ශ 68 තව තවත් ජනතා විස්වාසෙ වර්ධනය කරගනිමින් ලක්ශ 78 දක්වා උපරිම ජනතා ආකර්ශනයක් ලබයිද නැතහොත් ලක්ශ 10කට අධික ජනතා පරමාධිපත්ය නායයාමකට 6 වෙනිදා කනගාටුදායක ලෙසමුනදෙයිද..

    ඔබත් ගෙස් කර වටිනා තෑගි දිනාගන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මාලිමාවට අවසන් වරට පැවැත්වු මැතිවරනෙදි පලවූ ලක්ශ 68ක ජනතා මනාපය මාලිමාව රැකගන්න සමත්වී ද ? මාලිමාව කෙරේ විස්වාසය පලුදුවී ජනතාව 68 ඉවත්වී ඇත්ද??

    මාලිමාව ලක්ශ 68 තව තවත් ජනතා විස්වාසෙ වර්ධනය කරගනිමින් ලක්ශ 78 දක්වා උපරිම ජනතා ආකර්ශනයක් ලබයිද නැතහොත් ලක්ශ 10කට අධික ජනතා පරමාධිපත්ය නායයාමකට 6 වෙනිදා කනගාටුදායක ලෙසමුනදෙයිද..

    ඔබත් ගෙස් කර වටිනා තෑගි දිනාගන්න

    මාලිමාවෙ ලක්ෂ 68 ලක්ෂ 2.5 ට වැටෙනවා

    අලි පොහොට්ටුවෙ ලක්ෂ 20 ලක්ෂ 78 දක්වා වැඩිවෙනවා.

    ඔන්න අලි පෝට්ටුවෙ තක්සේරුව. හිනාවෙන්න ඔට්ටු නෑ. 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මාලිමාවට අවසන් වරට පැවැත්වු මැතිවරනෙදි පලවූ ලක්ශ 68ක ජනතා මනාපය මාලිමාව රැකගන්න සමත්වී ද ? මාලිමාව කෙරේ විස්වාසය පලුදුවී ජනතාව 68 න්ඉවත්වී ඇත්ද??

    මාලිමාව ලක්ශ 68 තව තවත් ජනතා විස්වාසෙ වර්ධනය කරගනිමින් ලක්ශ 78 දක්වා උපරිම ජනතා ආකර්ශනයක් ලබයිද නැතහොත් ලක්ශ 10කට අධික ජනතා පරමාධිපත්ය නායයාමකට 6 වෙනිදා කනගාටුදායක ලෙසමුනදෙයිද..

    ඔබත් ගෙස් කර වටිනා තෑගි දිනාගන්න
    ඊළග මහා මැතිවරණයෙන් මුන්ට වෙන්නෙත් ගෑස් සිලින්ඩරය ට වෙච්ච දේ තමා🤣🤣🤣😂
     
    • Haha
    Reactions: Alexb