ඉන්ධන ලබාදීමත් සීමා කරයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    මේ අනුව මෝටර් සයිකලයක් සඳහා එක වරකදී උපරිම වශයෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ රුපියල් දහසක ඉන්ධන පමණි .

    ත්‍රීරෝද රථයක් සඳහා රුපියල් 1500ක ඉන්ධන ලබා ගත හැකි වන අතර මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා රුපියල් 5000 ක ඉන්ධන එක් වරකදී ලබා ගත හැකිවේ.

    එහෙත් බස්රථ ලොරි රථ සහ වෙනත් වෙළෙඳ වාහන සඳහා මෙම සීමාව බල නොපැවැත්වෙනු ඇත.

    display warning GIF by South Park

    Source: https://www.lankadeepa.lk/news/ඉන්ධන--ලබාදීමත්-සීමා-කරයි/101-611497
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy

    කොහොමද අර බෙන්ස් එකත් ගත්තන්ම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Hybrid හින්ද අවුලක් නෑ නේත :dull:

    4000ට ටැංකි කාලයි....
    ටැංකියෙන් කාලක් බහින්න කලින් ෂෙඩ් එකට යන්න තියෙන්නේ
    ------ Post added on Apr 16, 2022 at 9:59 AM
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads