ඉන්ධන සහ ගෑස්වලට VAT වදින හැටි පැහැදිළි කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Hungry Gas GIF by Ana Armendariz


    ජනවාරි මස පළමුවනදා සිට ඉන්ධන සහ ගෑස් සඳහා වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය සහ ගුවන්තොටුපළ බද්ද ඉවත් කෙරෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

    එම අමාත්‍යංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය ගෑස් පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැහැදිළි කළා.

    ඒ අනුව ඉන්ධන සඳහා සියයට 18ක වැට් බදු ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5ක වරාය සහ ගුවන්තොටුපල බදු ඉවත් කෙරෙනු ඇති.

    ගෑස් සඳහා වැට් බදු ක්‍රියාත්මක වීමේදී ඉන් සියයට 2.5ක් වූ වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඉවත් කිරීමට නියමිතයි.

    ඒ අනුව ඉන්ධන සහ ගෑස් සඳහා ජනවාරි පළමුවනදා සිට වැට් අයකිරීම සිදු කෙරෙන්නේ 10.5%ක් පමණයි.

    Dasathalankanews
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    පෙට්‍රල් ඩීසල් කීය උනත් අවුලක් නෑ. රනිල් සර්ට පිං සිද්ධ වෙන්න පෝලිම් නැතුව අපි තෙල් ගහනවා.
     
    • Haha
    Reactions: YasiBabi

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ලංකාවේ අපිට කොච්චර ගනන් ගියත් කමක් නෑ..හැබැයි පුතෝ බඩු නැතිකලොත් සොරි හොඳේ...
     
    • Love
    • Wow
    Reactions: nalin0001 and EVC

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,175
    1
    58,546
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑස් සඳහා වැට් බදු ක්‍රියාත්මක වීමේදී ඉන් සියයට 2.5ක් වූ වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඉවත් කිරීමට නියමිතයි.

    ඒ අනුව ඉන්ධන සහ ගෑස් සඳහා ජනවාරි පළමුවනදා සිට වැට් අයකිරීම සිදු කෙරෙන්නේ 10.5%ක් පමණයි.
    ගුවන්තොටුපොළේ ගෑස් වලට බදු අයකරන්නෙ මොකද ?

    ඔය තනුජා කියන ගෑනිට ජනාධිපතිට නැති බලයක් තියෙනවා
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    අනුර කුමාර ජානාදිපති උන ගමන් ඔය ප්‍රශ්න නැ,