ඉන්නේ එංගලන්තේ අනේ හුකේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මෙයා මේ එනවා එන්නේ නෑ , එන්න බෑ ,සිංහල කියාල් කියනන්ත් ලැජ්ජයි
    කියල ටෝක්ස් දෙන්නේ එන්න තමයි.

    මේ වගේ වලවූ කාරයන්ට චන්දෙ දෙන්නේ ඇයි බණ්ඩාරනායක ල මොනවද බන් කරේ රටට

    සිරිමාවෝ කරන්න ඇති.. ඊත් චන්ද්‍රිකා?
    වචනෙකින් හරි වයිර කරපු එකයි කරේ

    අපහු සිංහල බවුද්ද යන්' අන්දන්න දෙන්න බැහැ

    1628735713284.png
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සිංහල බෞද්ධ ජන්ද නම් ඕකුන්ට හම්බවෙන්නෙ නෑ..කලවම් සෙට් ඵකයි හම්බයොයි තමා ඕකුන්ට ජන්දෙ දෙන්නෙ...
     
    • Like
    Reactions: erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    සිංහල බෞද්ධ ජන්ද නම් ඕකුන්ට හම්බවෙන්නෙ නෑ..කලවම් සෙට් ඵකයි හම්බයොයි තමා ඕකුන්ට ජන්දෙ දෙන්නෙ...
    මොකද මේ බය වෙලා ඌ කියල තියෙන්නෙ එහෙම කැමැත්තක් නෑ කියල.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සිංහල බෞද්ධ ජන්ද
    යේක තමයි මාතියා තනි සින්ගල ආණ්ඩුවෙන්
    කපපු ගෂ් තමයි වවන්ඩ කීවා
    අපේ පාශ්කු පාටිය දාපු නානා මල්ලිලා කශ්ටියත්
    ගෙදර තමයි ආව
    වාශනාවන් තනි සින්ගල ආණ්ඩුව
     
    • Like
    Reactions: U.N.C.L.E

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මෙයා මේ එනවා එන්නේ නෑ , එන්න බෑ ,සිංහල කියාල් කියනන්ත් ලැජ්ජයි
    කියල ටෝක්ස් දෙන්නේ එන්න තමයි.

    මේ වගේ වලවූ කාරයන්ට චන්දෙ දෙන්නේ ඇයි බණ්ඩාරනායක ල මොනවද බන් කරේ රටට

    සිරිමාවෝ කරන්න ඇති.. ඊත් චන්ද්‍රිකා?
    වචනෙකින් හරි වයිර කරපු එකයි කරේ

    අපහු සිංහල බවුද්ද යන්' අන්දන්න දෙන්න බැහැ

    View attachment 138739
    මේ ගෑනි තමා මල්ට බැරල් ගෙනාවෙ ඒකටනම් රෙස්පෙක්...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    monawa kalath natath me wage dial dennek depatten illuwoth ubata denne wenne ekkenekta :D

    dan metana chandrikata bannata 1999 chandrika vs ranil illaddi, godak ewun chandrikata dunne 😁

    2025 wimukthi vs sajith illuwoth, ubata oya dennagen ekkenek thoraganna wenawa
    20125 sajith vs namal illuwoth un dennagen ekekta denna wenawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,447
    75,170
    113
    මෙයා මේ එනවා එන්නේ නෑ , එන්න බෑ ,සිංහල කියාල් කියනන්ත් ලැජ්ජයි
    කියල ටෝක්ස් දෙන්නේ එන්න තමයි.

    මේ වගේ වලවූ කාරයන්ට චන්දෙ දෙන්නේ ඇයි බණ්ඩාරනායක ල මොනවද බන් කරේ රටට

    සිරිමාවෝ කරන්න ඇති.. ඊත් චන්ද්‍රිකා?
    වචනෙකින් හරි වයිර කරපු එකයි කරේ

    අපහු සිංහල බවුද්ද යන්' අන්දන්න දෙන්න බැහැ

    View attachment 138739
    The biggest problem is SriLankans think that we still live in the past where the ruling needs to be done by a few families.
     
    • Like
    Reactions: castellain

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බන්ඩාරනායකලා තමයි බෞද්ද මිට්ටෝ හොඳටම ඇන්දුවේ🤣
    සඝ වෙද ගුරු ගොවි කම්කරු කියලා මිනිස්සු රවට්ටන්න කනු පහ හිටෙව්වට මහ බන්ඩා ඒ ඉස්සරහා කුරුසේ යට දොයි 🤣🤣
     
    • Like
    Reactions: niranga1989

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,379
    113
    නියම ජෙනුයින් මිනිස්සු
    මෙහෙ ඉන්න ගං කබරයි එක්ක හැරෙන්නවත් බෑ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බන්ඩාරනායකලා තමයි බෞද්ද මිට්ටෝ හොඳටම ඇන්දුවේ🤣
    සඝ වෙද ගුරු ගොවි කම්කරු කියලා මිනිස්සු රවට්ටන්න කනු පහ හිටෙව්වට මහ බන්ඩා ඒ ඉස්සරහා කුරුසේ යට දොයි 🤣🤣
    Wesa Banda thamay rata kawey
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    Do not waste your time looking at this crap. Swabaasha for the masses ...Sorborne and British education for your clan, is Banda theory. Still, we are reaping the whirlwind.