ඉන්න එපා යන්න නගේ ! ජුලි චන්ග් , මේ ගෑනි අද යන්නේ කීයටද බන් ? තාම ගිහින් නැද්ද ?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    තාම ගියේ නැද්ද බන් ?
    අද official residence එකෙන් යනවා. රටින් යන එක එයාට ඕන වෙලාවක යන්න පුළුවන් ඉතින්. කැමති නම් ඉන්නත් පුළුවන්. Ambassador නොවුණට permanent diplomatic visa තියෙනවනෙ එයාට. ගොඩක් වෙලාවට private party කීපයකට වගේ ඉඳලම හිමීට යයි.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    අද official residence එකෙන් යනවා. රටින් යන එක එයාට ඕන වෙලාවක යන්න පුළුවන් ඉතින්. කැමති නම් ඉන්නත් පුළුවන්. Ambassador නොවුණට permanent diplomatic visa තියෙනවනෙ එයාට. ගොඩක් වෙලාවට private party කීපයකට වගේ ඉඳලම හිමීට යයි.
    හැරිණි එක්ක lesbian girls only පාර්ටි වෙන්න ඇති නේ බන්?
    උබ කොලබ ලොකු class පාර්ටි ගැන දන්නවනේ.
    විදිහක් නැද්ද බන් අපිටත් set වෙන්න , අතේ සල්ලි තමයි නැත්තේ.

    මම දන්නා එකෙක් ලෙස්බි කෙල්ලෝ 10ක් එක්ක හිටියා , ඌ ගාව අතේ සතේ නැහැ එත් මු ටෝක් කරල් ගේම ගැහුවේ.

    Still not gone man ?
    ------ Post added on Jan 16, 2026 at 11:20 PM