ඉන්න දීල පල 🪼🪸🏊👧🤦😅

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    628383668_919563220591913_2052390202847279764_n.jpg
     
    • Haha
    Reactions: Thilantdm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    අන්තිමට දාන්න තිබ්බෙ "මට පීනන්න බැ යකො මාව වතුරට දාන්න එපා"
    ඌ වතුරේ ඉන්න එකෙක් නේද

    අර අලිය පස්සෙන් badger එන එකක් තිබ්බා . . ඒකත් ආතල්
    ඔව් තව මාළු ටැංකියක සීන් එකක් එහෙමත් තිබ්බ. මුගේ ඒව හොදයි. සමහර ඒව තියෙනවා කව කචේ වැඩි ඒත් ගොඩක් වෙලාවට මුංගේ කන්ටෙන් හොදයි.
    ------ Post added on Feb 18, 2026 at 1:20 PM
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    මූ Ozzy Man reviews වගේ එකක් පටං අරන් නේද
    මුගේ කෑගැහිල්ලනං අප්‍රසන්නයිනෙ බං