වෙලාවට උබ වගේ එකෙක් ඩබ් කරන්නෙ නැත්තෙඅන්තිමට දාන්න තිබ්බෙ "මට පීනන්න බැ යකො මාව වතුරට දාන්න එපා"
ඌ වතුරේ ඉන්න එකෙක් නේදඅන්තිමට දාන්න තිබ්බෙ "මට පීනන්න බැ යකො මාව වතුරට දාන්න එපා"
ඔව් තව මාළු ටැංකියක සීන් එකක් එහෙමත් තිබ්බ. මුගේ ඒව හොදයි. සමහර ඒව තියෙනවා කව කචේ වැඩි ඒත් ගොඩක් වෙලාවට මුංගේ කන්ටෙන් හොදයි.අර අලිය පස්සෙන් badger එන එකක් තිබ්බා . . ඒකත් ආතල්