ඉන්න සෑමදා පෙර ලෙසින්

යන්න දෙන්නට මගෙන් දුරකට
හිත කියන්නැ කොහොමවත්
ඉන්න මා ලග ඊයෙ වගෙම
නුඹ පතන් නැ ආයෙමත්.
වරද කාගෙද නොදනි මම
දුන්නෙ නැහැ කදුළක් සිතා
සමාවි මට හිදිනු මා ලග
බැහැ ඉන්නට වෙන්වි නුඹෙන්.
ඉනුවෙ කදුළක් ආදරේ තරමට
සිතුවෙ නෑහෑ මම කිසිලෙසත්
තෑනු ලෝකය සුසුම් අතරින්
බිද වෑටෙයි නුඹටත් හොරෙන්.
බෑහෑනෙ ඉන්නට අපි දෙන්නටම
වෙන්වෙලා හදටත් හොරෙන්
පසෙකලා ඉනුව කදුළෑල් සිතින්
ඉන්න සෑමදා පෙර ලෙසින්...
http://dineshumagiliya.blogspot.com/

යන්න දෙන්නට මගෙන් දුරකට
හිත කියන්නැ කොහොමවත්
ඉන්න මා ලග ඊයෙ වගෙම
නුඹ පතන් නැ ආයෙමත්.
වරද කාගෙද නොදනි මම
දුන්නෙ නැහැ කදුළක් සිතා
සමාවි මට හිදිනු මා ලග
බැහැ ඉන්නට වෙන්වි නුඹෙන්.
ඉනුවෙ කදුළක් ආදරේ තරමට
සිතුවෙ නෑහෑ මම කිසිලෙසත්
තෑනු ලෝකය සුසුම් අතරින්
බිද වෑටෙයි නුඹටත් හොරෙන්.
බෑහෑනෙ ඉන්නට අපි දෙන්නටම
වෙන්වෙලා හදටත් හොරෙන්
පසෙකලා ඉනුව කදුළෑල් සිතින්
ඉන්න සෑමදා පෙර ලෙසින්...
http://dineshumagiliya.blogspot.com/
