ඉන්ෂල්ලා..discount

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,863
    28,751
    113
    කුවීන්ස් එකේ 7000ට රූම් එකක් අරන් ඒක ඉදලා අන්ලිමිටඩ් වයිෆයි එකෙන් ඩවුන්ලෝඩ් කරලා 7000 කවර් කරගන්න පුලුවන් වෙන ලයින් එකක් තියෙන්නෙ
    ලැප්ටොප් දෙක තුනකුයි ෆෝන් වලටත් ටොරන්ට් ඇප් එක දාල ඩවුන්ලෝඩ් කරා නම් බඩුම තමයි

    Sinhalese genes at work :love: :lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,204
    113
    Nugegoda
    අපේ හෝටල් කර්මාන්තය රැකගැනීමට අපි මේ ඔෆර්ස් වලින් ප්‍රයෝජනයක් ගන්න ඕන
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    සීගිරියෙ මොකුත් ඔෆර්ස් නැද්ද බන්? අලියා එකේ එහෙම?

    ඔය දෙවනියට තියෙන්නේ them resorts කියල උන්ගේ තමා අලියා 5,800 ෆුල් බෝර්ඩ් ..අල්ලා හු වක්බර් ..අල්ලා නැත්නම් තොපිලට මොන අලියා ද ඉක්මනට පල යනවනම් ..
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ඔන්න gall face hotel උන්ගේ ඔෆෙර්ස් ටික

    59928260-2356261034424581-6235482933931540480-n.jpg
    [/url][/IMG]
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,488
    113
    රූකඩ රාජ්ජේ
    කුවීන්ස් එකේ 7000ට රූම් එකක් අරන් ඒක ඉදලා අන්ලිමිටඩ් වයිෆයි එකෙන් ඩවුන්ලෝඩ් කරලා 7000 කවර් කරගන්න පුලුවන් වෙන ලයින් එකක් තියෙන්නෙ
    ලැප්ටොප් දෙක තුනකුයි ෆෝන් වලටත් ටොරන්ට් ඇප් එක දාල ඩවුන්ලෝඩ් කරා නම් බඩුම තමයි

    :lol::lol::lol::lol:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ලෝකේ එකම එක දෙවියන් වන අල්ලා උත්තමයන්ගේ ශ්‍රී නාමයෙන් ..අනාත සින්ඝලුන්ට යන් හිතන්න වත් බැරි හොටෙල් සෙට් වලට පට්ට discount දෙනවා වෙනද 35000 වගේ වෙන හොටෙල් දැන් 5000/6000 යනවා ඔන්න ටිකක් මම දානවා දැක්කනේ අල්ලාගේ බලය ....නැත්නම් තොපිලට මේවා ෆොටෝ වලින් විතරයි බලන්න වෙන්නේ ....

    58737394-2196800423771597-1746112017816616960-n.jpg
    [/url][/IMG]

    59684860-2276698109235872-8355812110764081152-n.jpg
    [/url][/IMG]

    59713338-2202621006458993-5387727097747734528-n.jpg
    [/url][/IMG]

    aliya resort eke me promotion eka mokakda bn?dakke nane kohewath
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :rofl: ඕකුන්ටත් හොදම වැඩේ..... අනාත සිංහලුන්ට ලොකු සීන් පෙන්වගෙන නෙ හිටියෙ.... දැන් දෙනව අඩුවට.....!! :lol: