Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ස්ටා කැබැල්ලක් ded වෙලා නේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ හෑල්ල කියවද්දී මට මතක් වුනේ අර කොරියා යන්න ලකුණු පහක් මදි වෙලා මැරුණ කොල්ලව. එකම රටක්. මැරෙන්න හේතු දෙකක්.

මොනවා ලියන්නද, මේක ලියන්නම ඕනද හිතාගන්න බැරිව ලියන්න හිතුනා. ඊයේ උදේම මැසේජ් එකක් ආවා “Hey Siluni is gone” කියලා. තමන්ගේ නොසැලකිලිමත් බව සහ තමන්ට තමන්ව පාලනය කරගැනීමට නොහැකිව ගන්න හදිස්සි තීරණ නිසා එයා දැන් යන්නම ගිහින්. ඒකත් social media නිසා

සිලුනිව මම අඳුර ගත්තෙත් ෆේස්බුක් එකෙන්. අන්තිමට මැසේජ් එකක් දැම්මේ 2023 ජනවාරි 1 වෙනිදා. ඉන්ස්ටා DM එකක් ආවා “Hamza, how to deactivate the insta account” කියලා. මන් කරන විදිහ කියලා දුන්නා. මන් කීයටවත් හිතුවේ නැහැ ඒ එයා එක්ක චැට් කරන අවසන් මොහොත කියලා. siluni කියන්නේ හරිම ලස්සන, පට්ටම ෆෝවඩ් social කෙල්ලෙක්. ඒත් ඊයේ එයා එයාගේ ජීවිතේ නැතිකරගෙන. ඊයේ දවසම මේ ගැන හෙව්වා. ඒ හොයපු දේවල් එක්ක මිනිස්සුන්ට මොන තරම් ප්‍රශ්ණද කියලා හිතුනා.

සිලුනි නිතර insta වල stories දාන කෙල්ලෙක්. දෙසැම්බර් 31 එයාගේ ගැහැණු යාලුවෝ පිරිසක් එයාගේ ගෙදරට එන එව්වයි, එයා ඒක සමරන එව්වයි දාලා තිබුනා. එයා බොනවද මං දන්නේ නෑ. හැබැයි කොහොමහරි ජනවාරි පලවෙනිදා පාන්දර සිලුනිගේ stories දෙකක් තිබුනා. මං view කරා. තිබ්බේ pornography story දෙකක්. මොකුත් reply එකක් දාන්න ගියේ නැහැ. දන්නවා මොකක් හරි වැරදීමක් වෙලා ඇති කියලා. ඒක එයාද දැම්මේ, යාලුවෝද දැම්මේ කියලත් මං දන්නේ නැහැ.

පස්සේ මන් නිදාගත්තා. උදේ නැගිටිද්දි සිලුණි Insta DM එකක් දාලා තිබුනා “sorry” කියලා. ඒ කියන්නේ account එක hack වෙලා නැහැ. එයාගේ අතින්ම ඒක වැරදිලා පෝස්ට් වෙලා වෙන්න ඇති. එයා මොන සිහියෙන් හිටියද දන්නෙත් නෑ. මන් ඇයි කියලා අහන්න ගියේ නෑ එයා sorry කියන reason එක මං දන්න නිසා. පස්සේ තමයි එයා අර insta deactivate කරන විදිහ එහෙම ඇහුවේ. හැබැයි එයාට ඒක හරි විදිහට deactivate කරන්න බැරි වෙලා.

ජනාවාරි 3 වෙනිදා මන් දැක්කා එයා insta story එකක් දාලා තිබුනා "මේ ජිවිත ගමන මට හරි මහන්සි. අපි ආයෙත් දවසක හමුවෙමු. යන්න අවසරයි" වගේ දෙයක් ඉංග්‍රීසියෙන්. ඒ වෙද්දි එයාගේ ෆේස්බුක් ඩීඇක්ටිවේට් කරලා. ඉන්ස්ටා ෆීඩ් එකේ මොකුත් නැහැ. ඒක දැක්ක වෙලාවේ ඉඳන් contact කරන්න ට්‍රයි කරත් වැඩේ හරිගියේ නැහැ. මැසේජ් දැම්මත් deliver වුනේ නැහැ. හැබැයි ඊයේ දැනගන්න ලැබුනේ එයා යන්නම ගිහින් කියලා. ජනවාරි 1 වනදා වුනදෙ සහ ඊට පස්සේ එයා මුහුණ දුන්න දේවල් සහ ඒවට අනික් මිනිස්සු රිඇක්ට් කරපු විදිහ මේ හැමදේම එයා තවදුරටත් ජීවත් වීම සුදුසු නැහැ කියලා අඟවන්න ඇති.

කෙනෙක්ව ලොකු මිනිහෙක් කරන්න වගේම, කෙනෙක්ව නැත්තටම නැති කරන ටූල් එකක් තමයි social media කියන්නේ. දැන් මිනිස්සු වැඩිපුරම depress වෙන්නේ සමාජ මාධ්‍ය නිසා. ගොඩක් අය හැදෙනවට වඩා නැත්තටම නැති වෙන්නේ social media නිසා. අනික තමන්ට මේ වගේ incident එකකට මුහුණ දෙන්න වුනොත් තමන්ව පාලනය කරගන්න බැරි වෙයි කියලා හිතනවා නම් සමාජ මාධ්‍ය වලින් ඉවත් වෙන්න. එහෙම නැත්තන් තමන්ගේ සර්කල් එක පුලුවන් තරම් පොඩි කරගෙන ජීවත් වෙන්න. තමන්ට අදාල නැති මිනිස්සු ලං කරගන්නත් එපා.

මේ වගේ වෙලාවකදී කරන්න ඕන දේවල් ගැන ස්ටඩි කරන්න. තමන් ශක්තිමත් නැත්තන් අනවශ්‍ය විදිහට තමන්ගේ ෆෝන් එකේ තියන apps වලට gallery/contact/location access දෙන්න එපා. හැමවෙලේම two factor on තියාගන්න. වෙන කියන්න දේවල් තෙරෙන්නේ නෑ. පුලුවන් තරම් තමන්ගේ privacy ගැන සැලකිලිමත්ව ඉන්න. ජීවිතයක් බේර ගන්න බැරි වුනාදෝ වගේ guilty එකක් තියෙන්නේ.

සුබ ගමන් SILUNI

[MEDIA=facebook]5597762380351507[/MEDIA]

[QUOTE="Heshan Daminda, post: 28511737, member: 181982"] [SIZE=5][B]මේ හෑල්ල කියවද්දී මට මතක් වුනේ අර කොරියා යන්න ලකුණු පහක් මදි වෙලා මැරුණ කොල්ලව. එකම රටක්. මැරෙන්න හේතු දෙකක්.[/B][/SIZE] මොනවා ලියන්නද, මේක ලියන්නම ඕනද හිතාගන්න බැරිව ලියන්න හිතුනා. ඊයේ උදේම මැසේජ් එකක් ආවා “Hey Siluni is gone” කියලා. තමන්ගේ නොසැලකිලිමත් බව සහ තමන්ට තමන්ව පාලනය කරගැනීමට නොහැකිව ගන්න හදිස්සි තීරණ නිසා එයා දැන් යන්නම ගිහින්. ඒකත් social media නිසා[IMG alt="💔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te7/1/16/1f494.png[/IMG] සිලුනිව මම අඳුර ගත්තෙත් ෆේස්බුක් එකෙන්. අන්තිමට මැසේජ් එකක් දැම්මේ 2023 ජනවාරි 1 වෙනිදා. ඉන්ස්ටා DM එකක් ආවා “Hamza, how to deactivate the insta account” කියලා. මන් කරන විදිහ කියලා දුන්නා. මන් කීයටවත් හිතුවේ නැහැ ඒ එයා එක්ක චැට් කරන අවසන් මොහොත කියලා. siluni කියන්නේ හරිම ලස්සන, පට්ටම ෆෝවඩ් social කෙල්ලෙක්. ඒත් ඊයේ එයා එයාගේ ජීවිතේ නැතිකරගෙන. ඊයේ දවසම මේ ගැන හෙව්වා. ඒ හොයපු දේවල් එක්ක මිනිස්සුන්ට මොන තරම් ප්‍රශ්ණද කියලා හිතුනා. සිලුනි නිතර insta වල stories දාන කෙල්ලෙක්. දෙසැම්බර් 31 එයාගේ ගැහැණු යාලුවෝ පිරිසක් එයාගේ ගෙදරට එන එව්වයි, එයා ඒක සමරන එව්වයි දාලා තිබුනා. එයා බොනවද මං දන්නේ නෑ. හැබැයි කොහොමහරි ජනවාරි පලවෙනිදා පාන්දර සිලුනිගේ stories දෙකක් තිබුනා. මං view කරා. තිබ්බේ pornography story දෙකක්. මොකුත් reply එකක් දාන්න ගියේ නැහැ. දන්නවා මොකක් හරි වැරදීමක් වෙලා ඇති කියලා. ඒක එයාද දැම්මේ, යාලුවෝද දැම්මේ කියලත් මං දන්නේ නැහැ. පස්සේ මන් නිදාගත්තා. උදේ නැගිටිද්දි සිලුණි Insta DM එකක් දාලා තිබුනා “sorry” කියලා. ඒ කියන්නේ account එක hack වෙලා නැහැ. එයාගේ අතින්ම ඒක වැරදිලා පෝස්ට් වෙලා වෙන්න ඇති. එයා මොන සිහියෙන් හිටියද දන්නෙත් නෑ. මන් ඇයි කියලා අහන්න ගියේ නෑ එයා sorry කියන reason එක මං දන්න නිසා. පස්සේ තමයි එයා අර insta deactivate කරන විදිහ එහෙම ඇහුවේ. හැබැයි එයාට ඒක හරි විදිහට deactivate කරන්න බැරි වෙලා. ජනාවාරි 3 වෙනිදා මන් දැක්කා එයා insta story එකක් දාලා තිබුනා "මේ ජිවිත ගමන මට හරි මහන්සි. අපි ආයෙත් දවසක හමුවෙමු. යන්න අවසරයි" වගේ දෙයක් ඉංග්‍රීසියෙන්. ඒ වෙද්දි එයාගේ ෆේස්බුක් ඩීඇක්ටිවේට් කරලා. ඉන්ස්ටා ෆීඩ් එකේ මොකුත් නැහැ. ඒක දැක්ක වෙලාවේ ඉඳන් contact කරන්න ට්‍රයි කරත් වැඩේ හරිගියේ නැහැ. මැසේජ් දැම්මත් deliver වුනේ නැහැ. හැබැයි ඊයේ දැනගන්න ලැබුනේ එයා යන්නම ගිහින් කියලා. ජනවාරි 1 වනදා වුනදෙ සහ ඊට පස්සේ එයා මුහුණ දුන්න දේවල් සහ ඒවට අනික් මිනිස්සු රිඇක්ට් කරපු විදිහ මේ හැමදේම එයා තවදුරටත් ජීවත් වීම සුදුසු නැහැ කියලා අඟවන්න ඇති. [IMG alt="💔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te7/1/16/1f494.png[/IMG] කෙනෙක්ව ලොකු මිනිහෙක් කරන්න වගේම, කෙනෙක්ව නැත්තටම නැති කරන ටූල් එකක් තමයි social media කියන්නේ. දැන් මිනිස්සු වැඩිපුරම depress වෙන්නේ සමාජ මාධ්‍ය නිසා. ගොඩක් අය හැදෙනවට වඩා නැත්තටම නැති වෙන්නේ social media නිසා. අනික තමන්ට මේ වගේ incident එකකට මුහුණ දෙන්න වුනොත් තමන්ව පාලනය කරගන්න බැරි වෙයි කියලා හිතනවා නම් සමාජ මාධ්‍ය වලින් ඉවත් වෙන්න. එහෙම නැත්තන් තමන්ගේ සර්කල් එක පුලුවන් තරම් පොඩි කරගෙන ජීවත් වෙන්න. තමන්ට අදාල නැති මිනිස්සු ලං කරගන්නත් එපා. මේ වගේ වෙලාවකදී කරන්න ඕන දේවල් ගැන ස්ටඩි කරන්න. තමන් ශක්තිමත් නැත්තන් අනවශ්‍ය විදිහට තමන්ගේ ෆෝන් එකේ තියන apps වලට gallery/contact/location access දෙන්න එපා. හැමවෙලේම two factor on තියාගන්න. වෙන කියන්න දේවල් තෙරෙන්නේ නෑ. පුලුවන් තරම් තමන්ගේ privacy ගැන සැලකිලිමත්ව ඉන්න. ජීවිතයක් බේර ගන්න බැරි වුනාදෝ වගේ guilty එකක් තියෙන්නේ. සුබ ගමන් SILUNI [IMG alt="😢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/1f622.png[/IMG][IMG alt="💔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te7/1/16/1f494.png[/IMG] [IMG]https://i.imgur.com/nr81YdJ.png[/IMG] [MEDIA=facebook]5597762380351507[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom