Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්සියුලින් (රජයේ රෝහල්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනේලෙන් පුප නොදී හිටපන්....

1.ලංකාවේ medicine testing lab එකක් නෑ

2. Batch wise random check කරන්නේ නෑ

3.SPC price සහ market price දෙකක්

( SPC, foreign purchasing )

4.ලංකාවේ හදන බෙහෙත් වල raw material ගෙන්වන සමාගම් ගැන තත්ව පරීක්ෂණ ක්‍රමයක් නෑ

5. රෝගී සන්කූලතා හෝ doctors පැමිණිලි මගින් තමයි බෙහෙත් බාවිත කිරීම නවත්වන්නේ

6.SPC හෝ NMRA, බෙහෙත් සමාගම් ලබා දෙන test report මත යැපෙනවා

7.College of....,..... ආදී වශයෙන් අටවා ඇති හැට අනූවක් වෙද සංගම් වලට සහ ඩොකාලාට අල්ලස් දීමෙන් ( විදේශ සංචාර, මුදල්, බඩු, මදුවිත., ටයර්, ගෙවල් පේන්ට්,...ළමුන්ගේ අධ්‍යාපන වියදම්, utility බිල්.... වෙළඳම පවත්වාගෙන යාමට දහස් ගණන් medical reps, sales rep, ෆාමසි delivery කණ්ඩායනම් , ගබඩා, පළාත් ඒජන්ත, අශෝක් අබේසිංහ වගේ බෙහෙත් හදන බලවත් චරිත, ආදී චරිත සහ මේකේ රෙද්ද උස්සගෙන අකුරු කොටන අය ජාවාරම් කරුවන්ගේ සුරතලුන්ය.

පහුගියදා ගෙදර යැවූ පාලිත මහීපාල UN එකෙක් ගලවා, ලේකම් කලේ පෝනිල්ගේ හපන්කම් වලට, බෙහෙත් වෙළඳමෙන් ලැබෙන කුට්ටිය UN ඒකෙ ජොබට වඩා හොඳ නිසයි.

NMRA හිටපු ලොක්කා Prof. අසිත ද සිල්වා ලංකාවේ බෙහෙත් පරීක්ෂණ සමාගමක අයිතිකරුවෙකි. ඔහු අපේ මිනිස්සු lab rats ලෙස පාවිච්චි කරමින් කුට්ටි රැස් කරයි.

නීතිය නමලා, දෙන බෙහෙත් ගේම ගැන උඹලා හරියට දැනගන්න උත්සහ කරන්න.

Indian, Bagali, pakistan බෙහෙත්ම use කරපු මගේ මව mini stroke 5කින් පසු ( මැලේයසියාවේ, Mitsubishi pharma සමාගමෙන්න්වා ගෙනල්ලා දුන් බෙහෙත් වලින් සුවය ලැබූ බව,මෝඩ ඔබට අත්දැකීමක් ලෙස පවසමි.

මෙන්න තවත් බෙහෙත් සමාගම් ලෝල්ලෙක්

------ Post added on [DATETIME="UT"]1733620499[/DATETIME]

[QUOTE="Brandy2020, post: 30387724, member: 567368"] ජනේලෙන් පුප නොදී හිටපන්.... 1.ලංකාවේ medicine testing lab එකක් නෑ 2. Batch wise random check කරන්නේ නෑ 3.SPC price සහ market price දෙකක් ( SPC, foreign purchasing ) 4.ලංකාවේ හදන බෙහෙත් වල raw material ගෙන්වන සමාගම් ගැන තත්ව පරීක්ෂණ ක්‍රමයක් නෑ 5. රෝගී සන්කූලතා හෝ doctors පැමිණිලි මගින් තමයි බෙහෙත් බාවිත කිරීම නවත්වන්නේ 6.SPC හෝ NMRA, බෙහෙත් සමාගම් ලබා දෙන test report මත යැපෙනවා 7.College of....,..... ආදී වශයෙන් අටවා ඇති හැට අනූවක් වෙද සංගම් වලට සහ ඩොකාලාට අල්ලස් දීමෙන් ( විදේශ සංචාර, මුදල්, බඩු, මදුවිත., ටයර්, ගෙවල් පේන්ට්,...ළමුන්ගේ අධ්‍යාපන වියදම්, utility බිල්.... වෙළඳම පවත්වාගෙන යාමට දහස් ගණන් medical reps, sales rep, ෆාමසි delivery කණ්ඩායනම් , ගබඩා, පළාත් ඒජන්ත, අශෝක් අබේසිංහ වගේ බෙහෙත් හදන බලවත් චරිත, ආදී චරිත සහ මේකේ රෙද්ද උස්සගෙන අකුරු කොටන අය ජාවාරම් කරුවන්ගේ සුරතලුන්ය. පහුගියදා ගෙදර යැවූ පාලිත මහීපාල UN එකෙක් ගලවා, ලේකම් කලේ පෝනිල්ගේ හපන්කම් වලට, බෙහෙත් වෙළඳමෙන් ලැබෙන කුට්ටිය UN ඒකෙ ජොබට වඩා හොඳ නිසයි. NMRA හිටපු ලොක්කා Prof. අසිත ද සිල්වා ලංකාවේ බෙහෙත් පරීක්ෂණ සමාගමක අයිතිකරුවෙකි. ඔහු අපේ මිනිස්සු lab rats ලෙස පාවිච්චි කරමින් කුට්ටි රැස් කරයි. නීතිය නමලා, දෙන බෙහෙත් ගේම ගැන උඹලා හරියට දැනගන්න උත්සහ කරන්න. Indian, Bagali, pakistan බෙහෙත්ම use කරපු මගේ මව mini stroke 5කින් පසු ( මැලේයසියාවේ, Mitsubishi pharma සමාගමෙන්න්වා ගෙනල්ලා දුන් බෙහෙත් වලින් සුවය ලැබූ බව,මෝඩ ඔබට අත්දැකීමක් ලෙස පවසමි. [HR][/HR] මෙන්න තවත් බෙහෙත් සමාගම් ලෝල්ලෙක් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1733620499[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom