ඉන්සියුලින් (රජයේ රෝහල්)

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මහතුනි දන්න අය කියන්න රජයේ රෝහල් වළ ඉන්සියුලින් හිඟ ද මේ ටිකේ?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මහතුනි දන්න අය කියන්න රජයේ රෝහල් වළ ඉන්සියුලින් හිඟ ද මේ ටිකේ?
    ගොටා ගේ කාලේ ඉදන් තියෙන්නේ. ගොඩක් අයට ගෙදරින් අරන් එන්න කියනවා viral
     
    • Dislike
    Reactions: netudara

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ගොටා ගේ කාලේ ඉදන් තියෙන්නේ. ගොඩක් අයට ගෙදරින් අරන් එන්න කියනවා viral
    බොරැ නොකියා හිටපන් යකෝ ඔව් ගෝටාගෙ අන්තිම කාලෙ බෙහෙත් හිඟේ ආවා තමයි ඌ ගියාට පස්සෙ ඒක හරි ගියා. පානදුරේ ඉස්පිරිතාලෙ නම් ඉන්සියුලින් හිඟයක් තිබ්බෙ නෑ පහු ගිය ටිකේ. දැන් ගිය මාසෙ 26 ඉදන් ඉන්සියුලින් නැහැ මේ මොට්ටපාලයා ආවට පස්සෙ

    රජයේ බඩු
    මිස්ටාඩ් එක කොහෙත් එකයි දන්න තරමට
    ------ Post added on Dec 4, 2024 at 6:55 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පෙරේදා නිවුස් වල ඩොකෙක් කිව්වා සිස්ටම් එකේ ඩේටා බේස් එක පෙන්නලා. එතකොට තිබ්බේ කවුන්ට් එක 0 යි. එකක් වත් නැහැ.
     
    • Wow
    Reactions: Mr.dark and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    පෙරේදා නිවුස් වල ඩොකෙක් කිව්වා සිස්ටම් එකේ ඩේටා බේස් එක පෙන්නලා. එතකොට තිබ්බේ කවුන්ට් එක 0 යි. එකක් වත් නැහැ.
    සිරාවට අනාථයි එහෙනම්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රෙමිටන්ස් වැඩි වෙලා තියෙද්දිත් බෙහෙත් ගේන්නේ නතුව කිනම් පයන්නක් ද ඩොලර් වලින් මුන් කරන්නේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    රෙමිටන්ස් වැඩි වෙලා තියෙද්දිත් බෙහෙත් ගේන්නේ නතුව කිනම් පයන්නක් ද ඩොලර් වලින් මුන් කරන්නේ
    නොදනී. අනිත් පැති වලත් මෙහෙමද
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    රෙමිටන්ස් වැඩි වෙලා තියෙද්දිත් බෙහෙත් ගේන්නේ නතුව කිනම් පයන්නක් ද ඩොලර් වලින් මුන් කරන්නේ
    cabinet paper දාන්න තේරෙන්නේ නැහැ
     
    • Haha
    Reactions: supun_sg

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    බොරැ නොකියා හිටපන් යකෝ ඔව් ගෝටාගෙ අන්තිම කාලෙ බෙහෙත් හිඟේ ආවා තමයි ඌ ගියාට පස්සෙ ඒක හරි ගියා. පානදුරේ ඉස්පිරිතාලෙ නම් ඉන්සියුලින් හිඟයක් තිබ්බෙ නෑ පහු ගිය ටිකේ. දැන් ගිය මාසෙ 26 ඉදන් ඉන්සියුලින් නැහැ මේ මොට්ටපාලයා ආවට පස්සෙ

    මිස්ටාඩ් එක කොහෙත් එකයි දන්න තරමට
    ------ Post added on Dec 4, 2024 at 6:55 PM
    No..... එළියේ රු. 1000 නම් spc එකට දෙන්නේ රු. 40 ට...... ලංකාවේ testing lab එකකුත් නෑ.....
    තොපි වගේ මෝඩයෝ ඉන්න හින්දා හොඳයි...... ධනවත් ලෝබ මොල්ලු ගොඩක් මැරෙන්නේ ඉස්පිරිතාලෙන් නිකන් දෙන පාන් පිටි ටැබ්ලට් ගහලා...
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    No..... එළියේ රු. 1000 නම් spc එකට දෙන්නේ රු. 40 ට...... ලංකාවේ testing lab එකකුත් නෑ.....
    තොපි වගේ මෝඩයෝ ඉන්න හින්දා හොඳයි...... ධනවත් ලෝබ මොල්ලු ගොඩක් මැරෙන්නේ ඉස්පිරිතාලෙන් නිකන් දෙන පාන් පිටි ටැබ්ලට් ගහලා...
    අනේ උඹ වගේ මෝඩ පකෙක් එක්ක ආර්ගිව් කරන මගෙ කාලෙ අපරාදෙ. ගවර්මන්ට් එකෙන් දෙන හැම බෙහෙතම ලෝ කොලිටි ඒවා නෙමෙයි. බොහෝ දුරට හොඳ කොලිටි ඒවා දෙනවා මිනිස්සුන්ට. ප්‍රයිවට් ඒවගේ එවුන්ටත් අමාරැ ලෙඩ්ඩු ඇවිල්ලා කෙල උනාම හෙමීට ගවර්මන්ට් ඒවාට තමයි මාරැ කරල යවන්නෙ. හේතුව බෙහෙත්,ෆැසිලිටීස් සහ ටෙක්නොලොජි නැති කම 🖕

    කිරියේ නූලක් දාන්න ඕන රටේ ප්‍රශ්න විසඳන්න 😆🤌

    අඩෝ කැරිම සීන් එක. යුනිට් 85,000ක් ගෙනල්ලා පුක් ගහන්නද. ඕක සතියෙන් ඉවර වෙයි. අඩුම මාස 3කටවත් හරියන්න ස්ටොක් ගේන්න ඕනෙ
    ------ Post added on Dec 5, 2024 at 8:23 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    අනේ උඹ වගේ මෝඩ පකෙක් එක්ක ආර්ගිව් කරන මගෙ කාලෙ අපරාදෙ. ගවර්මන්ට් එකෙන් දෙන හැම බෙහෙතම ලෝ කොලිටි ඒවා නෙමෙයි. බොහෝ දුරට හොඳ කොලිටි ඒවා දෙනවා මිනිස්සුන්ට. ප්‍රයිවට් ඒවගේ එවුන්ටත් අමාරැ ලෙඩ්ඩු ඇවිල්ලා කෙල උනාම හෙමීට ගවර්මන්ට් ඒවාට තමයි මාරැ කරල යවන්නෙ. හේතුව බෙහෙත්,ෆැසිලිටීස් සහ ටෙක්නොලොජි නැති කම 🖕
    දන්න රෙද්ද තමයි, රෝහලක notice board එක බලපන්. Recall කරන බෙහෙත් batch ගැන විස්තර.
    මට්ට කුණ්ඩලී පවුලක එවුන්ට ඕවා පැහැදිලි කරන්න බෑ....

    Emergency patient transfer

    ඕක කරන්නේ, professhional අය pvt sector එකේ අඩු හින්දා, මැරුනොත් නමට කැළලක් වෙන හින්දා, නීති දුර්වල හින්දා සහ රෝහල් වල ලොක්කන්ට සැලකෙන හින්දා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,837
    113
    No..... එළියේ රු. 1000 නම් spc එකට දෙන්නේ රු. 40 ට...... ලංකාවේ testing lab එකකුත් නෑ.....
    තොපි වගේ මෝඩයෝ ඉන්න හින්දා හොඳයි...... ධනවත් ලෝබ මොල්ලු ගොඩක් මැරෙන්නේ ඉස්පිරිතාලෙන් නිකන් දෙන පාන් පිටි ටැබ්ලට් ගහලා...
    බොරු නොදා හිටපන් බන්. Insulin වල එහෙම ප්‍රශ්ණයයක් නෑ. පිටින් ගන්න Mixtard or Wosulin brand ම තමා Gov Hospital එකේ දෙන්නෙත්. පාවිච්චි කරනා කෙනා Regular blood sugar check කරනවනම් දන්නවා Hospital එකෙන් ගත්තත් පිටින් ගත්තත් වෙනසක් නෑ කියලා. Mixtard - Made in Denmark, Wosulin - India.

    උබ ඔය කියන කතාව valid Hospital වලින් දුන්න සමහර Made in Sri Lanka බෙහෙත් වලටනම්.
     
    • Like
    Reactions: pazzy12

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ ප්‍රශ්නය සෑහෙන්න විසඳගන්න තිබුනා ඉස්කෝලෙ ආහාර පිරමීඩය වන්නකු ක්‍රමයට හදලා ඉගැන්නුවා නම්
     
    • Like
    Reactions: Brandy2020