Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ෆ්ලුවෙන්සා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ෆ්ලුවෙන්සා

ශ්රිලංකාව තුළ මේ වනවිට (Influenza) රෝගය පැතිරීමේ අවධානමක් ඇති බව සහ මෙම රෝගයට පාත්ර වූ 143 ක් වූ රෝගීන්ගෙන් 7 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්්ය අමාත්යාංශය අනාවරණය කරන අතරම, පැතිර යන මෙම රෝගය සාමාන්ය ඉන්ෆ්ලුවෙන්සා තත්වයක් බැවින්, රෝගය කෙරෙහි අනවශ්ය බියක් ඇතිකර ගත යුතු නොවන බවද අවධාරණය කරයි.

මෙම රෝගයේ ප්රධාන රෝග ලක්ෂණ වන්නේ, නාසයෙන් දියර ගැලීම (runny nose), උඟුරේ ඇති වණ (sore throat), කැස්ස (cough), උණ (fever), හිසරදය (headache) සහ මස්පිඩු වේදනාව (muscle pain) වේ. ඇතැම්විට වමනය සහ පාචනයද ඇතිවිය හැක.

එමෙන්ම, වයස අවුරුදු 2ට වඩා අඩු ළමුන්, ගැබිණි මවුවරු, වයස අවුරුදු 65 වැඩි පිරිස් සහ ප්රතිශක්තිය හීන කරන සහ නිදන්ගත රෝග සඳහා ගොදුරු වූවන් මෙම රෝගය වැළදීමෙන් මරණයට පත්වීමට හැකියාවක් ඇති බැවින් එම පිරිස් උක්ත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පහළවී පැය 24 ක් තුල වෛද්ය ප්රතිකාර සඳහා යොමුවිය යුතු බව සෞඛ්්ය අමාත්යංශය පෙන්වා දී ඇත.

රෝගය වැළදීමෙන් සහ පැතිරයාමෙන් ආරක්ෂාවීම සඳහා

අ. ජනතාව බහුලව ගැවසෙන ස්ථාන වලින් සහ උක්ත රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් ගෙන් ඈත්ව සිටීම

ආ. පොදු ස්ථාන වල ගැවසීමෙන් පසු, පොදු මගී ප්රවාහන රථ සහ උපකරණ භාවිතයෙන් පසු සබන් යොදා හොදින් දෑත් සේදීම.

ඇ. කිවිසුම් යාමකට සහ කැස්ස ඇතිවීමට පෙර ලේන්සුවකින් හෝ ටීෂූවකින් මුඛය සහ නාසය ආවරණය කිරීම

ඈ. භාවිතා කල ලේන්සු හොදින් සෝදා වියළා ගැනීම සහ ටිෂූ සෞඛ්යාරක්ෂිතව බැහැරලීම.

හා දැන් ෙම්ක කියවල බම්ප් ඒකක් දැම්මනන්

[QUOTE="r runner, post: 18438208, member: 534687"] [b]ඉන්ෆ්ලුවෙන්සා[/b] [SIZE="4"][url=http://postimg.org/image/73gcwhae5/][img]http://s30.postimg.org/73gcwhae5/influenza.jpg[/img][/url] [CENTER][COLOR="Blue"]ශ්රිලංකාව තුළ මේ වනවිට (Influenza) රෝගය පැතිරීමේ අවධානමක් ඇති බව සහ මෙම රෝගයට පාත්ර වූ 143 ක් වූ රෝගීන්ගෙන් 7 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්්ය අමාත්යාංශය අනාවරණය කරන අතරම, පැතිර යන මෙම රෝගය සාමාන්ය ඉන්ෆ්ලුවෙන්සා තත්වයක් බැවින්, රෝගය කෙරෙහි අනවශ්ය බියක් ඇතිකර ගත යුතු නොවන බවද අවධාරණය කරයි.:):):) මෙම රෝගයේ ප්රධාන රෝග ලක්ෂණ වන්නේ, [COLOR="Red"]නාසයෙන් දියර ගැලීම (runny nose), උඟුරේ ඇති වණ (sore throat), කැස්ස (cough), උණ (fever), හිසරදය (headache) සහ මස්පිඩු වේදනාව (muscle pain) වේ[/COLOR]. ඇතැම්විට වමනය සහ පාචනයද ඇතිවිය හැක. එමෙන්ම, වයස අවුරුදු 2ට වඩා අඩු ළමුන්, ගැබිණි මවුවරු, වයස අවුරුදු 65 වැඩි පිරිස් සහ ප්රතිශක්තිය හීන කරන සහ නිදන්ගත රෝග සඳහා ගොදුරු වූවන් මෙම රෝගය වැළදීමෙන් මරණයට පත්වීමට හැකියාවක් ඇති බැවින් එම පිරිස් උක්ත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පහළවී පැය 24 ක් තුල වෛද්ය ප්රතිකාර සඳහා යොමුවිය යුතු බව සෞඛ්්ය අමාත්යංශය පෙන්වා දී ඇත.:)[/COLOR][/CENTER][COLOR="Blue"] [SIZE="5"][COLOR="red"]රෝගය වැළදීමෙන් සහ පැතිරයාමෙන් ආරක්ෂාවීම සඳහා [/COLOR][/SIZE] [LEFT]අ. ජනතාව බහුලව ගැවසෙන ස්ථාන වලින් සහ උක්ත රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් ගෙන් ඈත්ව සිටීම ආ. පොදු ස්ථාන වල ගැවසීමෙන් පසු, පොදු මගී ප්රවාහන රථ සහ උපකරණ භාවිතයෙන් පසු සබන් යොදා හොදින් දෑත් සේදීම. ඇ. කිවිසුම් යාමකට සහ කැස්ස ඇතිවීමට පෙර ලේන්සුවකින් හෝ ටීෂූවකින් මුඛය සහ නාසය ආවරණය කිරීම ඈ. භාවිතා කල ලේන්සු හොදින් සෝදා වියළා ගැනීම සහ ටිෂූ සෞඛ්යාරක්ෂිතව බැහැරලීම. [/LEFT][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]හා දැන් ෙම්ක කියවල බම්ප් ඒකක් දැම්මනන් [/COLOR][/SIZE];););););) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom