Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්~ටයිම්/In~Time
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සමාජයේ සන්තොසෙන් ජිවත් වෙන්න, තමන්ගේ හැම දියුණුවකටම, ඒ වගේම ජිවිතය ගොඩ නගා ගන්න මුදල් ඕන වෙනවා..

ඒ මුදල් අපිට නිකන් අහසින් වැටෙන්නේ නැති හින්දා.. ඒ වෙනුවෙන් මේ ජිවිතය ගෙන යන්න කොයි තරම් වෙහෙසෙන්න ඕනේ ද...

දැන් සමහරක් අය හිතයි .. අයියෝ අපි නම් ඒ ගැන දුක් වෙන්නේ නෑ..

අපේ තාත්තා හොද රස්සාවක් කරනවා.. ඒ වගේම අපිට වත් පොහොසත් කම් තියෙනවා ඒ හින්දා දුකක් නෑ කියලා.. ඒ අතර තවත් අය හිතයි

අපිට නම් දැන් ම දුක් වෙන්න ඕනේ නෑ.. තවම මම ඉගෙන ගන්න හින්දා කියලා..

ඔගොල්ලන් කොහොම හිතුවත් මේ ජිවිතයේ කවදා හරි අපිට මුදල් වෙනුවෙන් රස්සාවක් කරන්න වෙනවා..

පිරිමියෙක් වුනාම නිසි වයසට රස්සාවක් කරන්න ඕනේ.. නැතිව දෙමව්පියන්ගෙන් ජිවිතය පුරාවටම බඩ පුරවාගෙන ජිවත් වෙන එක නෙවෙයි විය යුත්තේ..

මේ වගේ වේලාවකදි තමයි අපිට හිතෙන්නේ..

ඇයි හැම දෙයක් ම මුදල් පදනම් කරගෙන මේ ජිවිතය ගොඩ නැගුනේ කියලා..

හරි අපි නිකමට මෙහෙම හිතමු.. මුදල් වෙනුවෙට හැම දෙයක් ම කාලය මත පදනම් කරගෙන මේ ජිවිතය ගත කරන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද.

පොඩ්ඩක් හිතලා බලන්න.. හ්ම්, ඔව්, කට්ටියට හරියට පැහැදිලි නැතිව ඇති මම කියපු අදහස..

හරි මෙහෙමයි.. අපේ ජිවිතයට රැදිලා තියෙන්නේ අවුරුදු 25 ක් කියලා හිතමු ඒ අවුරුදු 25 කාලය අපි ජිවත් වේලා ඉන්න හැම තත්පරයක් පාසාම අඩු වෙනවා නම්..

ඒ වගේම ඒ කාලය තියාගෙන අපිට මේ ජිවිතයේ හැම දෙයක් ම කර ගන්න පුලුවන් නම්.. ඒ වගේම ඒ කාලය අපිට ඕන විදියට අඩු වැඩි

කරගෙන මේ ජිවිතය ගෙවන්න පුලුවන් නම්.. කොයි තරම් දෙයක් ද..

උදාහරණයට :

අපිට බස් එකේ ටිකට් (ප්රවේශ පත්රය ) වෙනුවට මුදල් හුවමාරු වෙන්නේ නැතිව පැයක දුරක් යන ගමනක් නම් ටිකට් එක වෙනුවට අපේ ජිවිතයේ කාලයෙන් අපිට පැයක් වෙන් කරන්න පුලුවන් නම්..

සැපපහසු තරු පහේ හෝටලයක කාමරයක් වෙන් කර ගන්න ඕනෑවට තමන්ගේ කාලයෙන් මාස 2ක් දිලා බුක් කර ගන්න පුලුවන් නම්..

තමන්ට හොද සුඛෝපභෝගි වාහනයකට හිත ගියා නම් තමන්ගේ ජිවිතයේ කාලයෙන් අවුරුදු 59 ක් වැය කරගෙන වාහනයක් මිලදි ගන්න පුලුවන් නම්..

ටෙලිෆොන් බුට් එකෙන් කොල් එකක් ගන්න ඕනෑවට තමන්ගේ ජිවිතයෙන් විනාඩියක් වියදම් කරලා කතා කරන්න පුලුවන් නම්..

ඒ වගේම අපිට ඒ කාලය ඕනෑම කෙනෙක් අතර බේදා ගන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..

මේ මම කියපු හැම කාරණාවක් ම කරන්න පුලුවන් කියලා ඔප්පු කරන්න ඕනෑවට " ඇන්ඩ්රෙව් නිකොල් " කියන මහතාගේ අධ්යක්ෂණයෙන්..

" ඉන් ටයිම් " කියලා චිත්රපටියක් නිර්මාණය කරලා තියෙනවා..

2011 ඔක්තෝබර් මස 28 වන දින මුළු රට පුරාම එළි දැක් වු මෙම චිත්රපටිය දැන් අපේ රටේ ප්රේක්ෂකයන්ටත් නරඹන්න පුලුවන් කම ලැබිලා තියෙනවා..

විනාඩි 109 ක කාලයකින් යුත් මේ චිත්රපටිය අපේ ප්රේක්ෂකයන්ගේ සිත් වලට අමුතුම ආශ්වාදයක් ගෙන දෙන චිත්රපටියක් වෙයි කියලා මම හිතනවා..

ජස්ටින් ටිම්බර්ලෙක් ගේ වගේම ඇමන්ඩා සේෆ්රිඩ් මේ චිත්රපටියේ ප්රධාන චරිත වලට පණ පොවා තියෙනවා..

ඒ වගේම මගේ ප්රියතම නළු.. "ඇලෙක්ස් පෙටිෆර්" ගේ රංගනයත් මේ චිත්රපටිය පුරාවටම නොවුනත්.. දායකත්වයක් ලැබිලා තියෙනවා..

මම දැන් සුළු මොහොතකට කලින් මේ චිත්රපටිය නැරඹුවා ටි.එස්. කොපියක් බාගෙන..

ඒ ටි.එස් කොපිය වෙනත් කොපි වලට වඩා හොදයි ඒ හින්දායි මම නැරඹුවේ..

නැත්නම් කවදාත් මම ටි.එස්. කොපි බලන්න යන්නේ නෑ..

මම බා ගෙන බලපු ලින්ක් එක ඔගොල්ලන් එක්ක බේදා ගත්තා..

In Time 2011 TS XviD

[YOUTUBE]Dy8nh948-Aw[/YOUTUBE]

Download Torrent

1.38 GB

මේ චිත්රපටිය බොහෝ දෙනෙක් දැනටමත් බලලා ඇති කියලා මම හිතනවා..

බලලා නැති අය ඉන්නවා නම් බා ගෙන බලන්න.. ඩි.වි.ඩි. රිප් එනකම් ඉන්න අය ඉන්නවා නම්..

සිනමා හලට ගිහිල්ලා බලන්න...

මේ චිත්රපටිය දැනටමත් බලලා ඉන්න අය ඔගොල්ලන් හිතන විදියට මේ චිත්රපටිය ගැන අදහස් වේලාවක්

වෙන් කරගෙන කියලා යන්න අමතක කරන්න එපා..

[QUOTE="coollifestyle4u, post: 11278954, member: 106845"] [CENTER][SIZE=3][COLOR=Navy] මේ සමාජයේ සන්තොසෙන් ජිවත් වෙන්න, තමන්ගේ හැම දියුණුවකටම, ඒ වගේම ජිවිතය ගොඩ නගා ගන්න මුදල් ඕන වෙනවා.. ඒ මුදල් අපිට නිකන් අහසින් වැටෙන්නේ නැති හින්දා.. ඒ වෙනුවෙන් මේ ජිවිතය ගෙන යන්න කොයි තරම් වෙහෙසෙන්න ඕනේ ද...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]දැන් සමහරක් අය හිතයි .. අයියෝ අපි නම් ඒ ගැන දුක් වෙන්නේ නෑ.. අපේ තාත්තා හොද රස්සාවක් කරනවා.. ඒ වගේම අපිට වත් පොහොසත් කම් තියෙනවා ඒ හින්දා දුකක් නෑ කියලා.. ඒ අතර තවත් අය හිතයි අපිට නම් දැන් ම දුක් වෙන්න ඕනේ නෑ.. තවම මම ඉගෙන ගන්න හින්දා කියලා.. ඔගොල්ලන් කොහොම හිතුවත් මේ ජිවිතයේ කවදා හරි අපිට මුදල් වෙනුවෙන් රස්සාවක් කරන්න වෙනවා.. පිරිමියෙක් වුනාම නිසි වයසට රස්සාවක් කරන්න ඕනේ.. නැතිව දෙමව්පියන්ගෙන් ජිවිතය පුරාවටම බඩ පුරවාගෙන ජිවත් වෙන එක නෙවෙයි විය යුත්තේ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මේ වගේ වේලාවකදි තමයි අපිට හිතෙන්නේ.. ඇයි හැම දෙයක් ම මුදල් පදනම් කරගෙන මේ ජිවිතය ගොඩ නැගුනේ කියලා.. හරි අපි නිකමට මෙහෙම හිතමු.. මුදල් වෙනුවෙට හැම දෙයක් ම කාලය මත පදනම් කරගෙන මේ ජිවිතය ගත කරන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද. පොඩ්ඩක් හිතලා බලන්න.. හ්ම්, ඔව්, කට්ටියට හරියට පැහැදිලි නැතිව ඇති මම කියපු අදහස..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]හරි මෙහෙමයි.. අපේ ජිවිතයට රැදිලා තියෙන්නේ අවුරුදු 25 ක් කියලා හිතමු ඒ අවුරුදු 25 කාලය අපි ජිවත් වේලා ඉන්න හැම තත්පරයක් පාසාම අඩු වෙනවා නම්.. ඒ වගේම ඒ කාලය තියාගෙන අපිට මේ ජිවිතයේ හැම දෙයක් ම කර ගන්න පුලුවන් නම්.. ඒ වගේම ඒ කාලය අපිට ඕන විදියට අඩු වැඩි කරගෙන මේ ජිවිතය ගෙවන්න පුලුවන් නම්.. කොයි තරම් දෙයක් ද..[/COLOR][/SIZE] [LEFT][CENTER][SIZE=3][COLOR=Purple]උදාහරණයට : [/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR][/CENTER] [INDENT][INDENT][INDENT] [LIST] [*][SIZE=3][COLOR=Purple]අපිට බස් එකේ ටිකට් (ප්රවේශ පත්රය ) වෙනුවට මුදල් හුවමාරු වෙන්නේ නැතිව පැයක දුරක් යන ගමනක් නම් ටිකට් එක වෙනුවට අපේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]ජිවිතයේ කාලයෙන් අපිට පැයක් වෙන් කරන්න පුලුවන් නම්.. [/COLOR][/SIZE] [/LIST] [/INDENT][/INDENT][/INDENT][INDENT][INDENT][INDENT] [LIST] [*][SIZE=3][COLOR=Purple]සැපපහසු තරු පහේ හෝටලයක කාමරයක් වෙන් කර ගන්න ඕනෑවට තමන්ගේ කාලයෙන් මාස 2ක් දිලා බුක් කර ගන්න පුලුවන් නම්..[/COLOR][/SIZE] [/LIST] [/INDENT][/INDENT][/INDENT][INDENT][INDENT][INDENT][LEFT] [LIST] [*][SIZE=3][COLOR=Purple]තමන්ට හොද සුඛෝපභෝගි වාහනයකට හිත ගියා නම් තමන්ගේ ජිවිතයේ කාලයෙන් අවුරුදු 59 ක් වැය කරගෙන වාහනයක් මිලදි ගන්න පුලුවන් නම්..[/COLOR][/SIZE] [/LIST] [/LEFT] [/INDENT][/INDENT][/INDENT][INDENT][INDENT][INDENT] [LIST] [*][SIZE=3][COLOR=Purple]ටෙලිෆොන් බුට් එකෙන් කොල් එකක් ගන්න ඕනෑවට තමන්ගේ ජිවිතයෙන් විනාඩියක් වියදම් කරලා කතා කරන්න පුලුවන් නම්..[/COLOR][/SIZE] [/LIST] [/INDENT][/INDENT][/INDENT][CENTER][SIZE=3][COLOR=Navy]ඒ වගේම අපිට ඒ කාලය ඕනෑම කෙනෙක් අතර බේදා ගන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද.. මේ මම කියපු හැම කාරණාවක් ම කරන්න පුලුවන් කියලා ඔප්පු කරන්න ඕනෑවට " ඇන්ඩ්රෙව් නිකොල් " කියන මහතාගේ අධ්යක්ෂණයෙන්.. " ඉන් ටයිම් " කියලා චිත්රපටියක් නිර්මාණය කරලා තියෙනවා.. 2011 ඔක්තෝබර් මස 28 වන දින මුළු රට පුරාම එළි දැක් වු මෙම චිත්රපටිය දැන් අපේ රටේ ප්රේක්ෂකයන්ටත් නරඹන්න පුලුවන් කම ලැබිලා තියෙනවා.. විනාඩි 109 ක කාලයකින් යුත් මේ චිත්රපටිය අපේ ප්රේක්ෂකයන්ගේ සිත් වලට අමුතුම ආශ්වාදයක් ගෙන දෙන චිත්රපටියක් වෙයි කියලා මම හිතනවා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]ජස්ටින් ටිම්බර්ලෙක් ගේ වගේම ඇමන්ඩා සේෆ්රිඩ් මේ චිත්රපටියේ ප්රධාන චරිත වලට පණ පොවා තියෙනවා.. ඒ වගේම මගේ ප්රියතම නළු.. "ඇලෙක්ස් පෙටිෆර්" ගේ රංගනයත් මේ චිත්රපටිය පුරාවටම නොවුනත්.. දායකත්වයක් ලැබිලා තියෙනවා.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මම දැන් සුළු මොහොතකට කලින් මේ චිත්රපටිය නැරඹුවා ටි.එස්. කොපියක් බාගෙන.. ඒ ටි.එස් කොපිය වෙනත් කොපි වලට වඩා හොදයි ඒ හින්දායි මම නැරඹුවේ.. නැත්නම් කවදාත් මම ටි.එස්. කොපි බලන්න යන්නේ නෑ.. මම බා ගෙන බලපු ලින්ක් එක ඔගොල්ලන් එක්ක බේදා ගත්තා.. [/COLOR][/SIZE] [COLOR=Navy][B][FONT=Palatino Linotype][SIZE=5]In Time 2011 TS XviD [/SIZE][/FONT][/B][/COLOR] [IMG]http://blog.80millionmoviesfree.com/wp-content/uploads/2011/08/in-time-movie-poster.jpg[/IMG] [YOUTUBE]Dy8nh948-Aw[/YOUTUBE] [B][FONT=Palatino Linotype][SIZE=5][URL="http://btjunkie.org/torrent/In-Time-2011-TS-XviD-READNFO-MiSTERE/4358babfd95dcd8b80b008debe596833c3f9667c47f6"]Download Torrent[/URL] [SIZE=3]1.38 GB[/SIZE][/SIZE][/FONT][/B] [SIZE=3][COLOR=DarkOrchid] මේ චිත්රපටිය බොහෝ දෙනෙක් දැනටමත් බලලා ඇති කියලා මම හිතනවා.. බලලා නැති අය ඉන්නවා නම් බා ගෙන බලන්න.. ඩි.වි.ඩි. රිප් එනකම් ඉන්න අය ඉන්නවා නම්.. සිනමා හලට ගිහිල්ලා බලන්න... මේ චිත්රපටිය දැනටමත් බලලා ඉන්න අය ඔගොල්ලන් හිතන විදියට මේ චිත්රපටිය ගැන අදහස් වේලාවක් වෙන් කරගෙන කියලා යන්න අමතක කරන්න එපා..[/COLOR][/SIZE] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom