ඉනික්බිත් ඔවුන් මත් වූහ
Amith0424 Well-known member Oct 27, 2010 14,296 24,486 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 8, 2023 #2 philedelphia america zombie city Reactions: Shamal3001
Candid-B Well-known member Apr 25, 2019 35,246 1 61,668 113 Mother Earth Jul 8, 2023 #4 ඔය බන් නිදිමත එන බෙහෙතක් මුන් ඔවර්ඩෝස් කරන් ගහන්නෙ. ඕක දෙන්නෙ අශ්වයො මෙල්ල කරගන්න. අශ්වයොන්ට දෙන බෙහෙතක්. ඇයි බන් මේ drug scene නැති කරන්න බැරි ? ඇමරිකාව වලේ දියුණු රටක් වෙලත් ? බලපන්කො ලස්සන කෙල්ලො ඉනනවා. ඇයි බන් එහෙම විනාස වෙන්නෙ ?
ඔය බන් නිදිමත එන බෙහෙතක් මුන් ඔවර්ඩෝස් කරන් ගහන්නෙ. ඕක දෙන්නෙ අශ්වයො මෙල්ල කරගන්න. අශ්වයොන්ට දෙන බෙහෙතක්. ඇයි බන් මේ drug scene නැති කරන්න බැරි ? ඇමරිකාව වලේ දියුණු රටක් වෙලත් ? බලපන්කො ලස්සන කෙල්ලො ඉනනවා. ඇයි බන් එහෙම විනාස වෙන්නෙ ?
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Jul 8, 2023 #5 මයිනා තව අවුරුදු 10ක් හිටියනං මෙහෙත් ඔය වගේ වෙලා නවතින්නෙ @2osama @N A K A M U R A @weer 11 Reactions: Xi Jinping and Starry Night
supun_sg Well-known member Sep 5, 2010 16,268 25,011 113 tracing Geo-location.. ... ... Jul 8, 2023 #6 Zombie thamai.
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,971 113 TrapHouse Jul 8, 2023 #7 aluthen ena drugs mara dangerous ban
Starry Night Well-known member Mar 8, 2017 6,037 6,949 113 Nawala Jul 8, 2023 #9 Zombie apocalypse This is Philadelphia.. most of these are homeless ppl
weer 11 Well-known member Jan 14, 2018 4,261 5,688 113 Jul 8, 2023 #12 ඇමරිකාව ලෝකෙටම බලය පතුරනවා UN,ද Amnesty ද තව අරවද මේවද මොනවද අඩු මානුශිය, මිනිස් අයිතිවාසිකම් පිලිබද ලෝකෙටම අන බන නියෝග........ හිහ් හිහ් හී..... හුහ් හුහ් හූ..... අදෝමුඛය හිනාවෙන එක නවත්තපන්
ඇමරිකාව ලෝකෙටම බලය පතුරනවා UN,ද Amnesty ද තව අරවද මේවද මොනවද අඩු මානුශිය, මිනිස් අයිතිවාසිකම් පිලිබද ලෝකෙටම අන බන නියෝග........ හිහ් හිහ් හී..... හුහ් හුහ් හූ..... අදෝමුඛය හිනාවෙන එක නවත්තපන්