ඉඳා කාපන් ( මනමාලි )

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    හුතුදරාට ජෙප්පෙක් බදින්න උනා වගේ ඇති :ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,677
    113
    සේදවත්ත
    ඒම කටේ ගැහුවනම් මාත් ගහනවා යකෝ , කිසිම චිල් එකට කරපු එකක් නෙමෙයි ඒක , එදා රෑ එකී ගුටි විතරක් කන්න ඇති සෑහෙන වෙලා. ඕකට රීටන් එකත් දෙන්න පුලුවන් හැබැයි ක්‍රම තියනවා 🤭
     
    • Haha
    Reactions: War Fighter

    Similar threads