ඉපදීම - එළකිරි ඩොට් කොම් - මරණය

sapiencoder

Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    ඉපදුනා , එළකිරි ඩොට් කොම් එකේ එක එකා එක්ක පැටලි පැටලි ඇවිලී ඇවිලී හිටියා - මැරුණා
    මොකක්ද යකෝ මේකේ තේරුම???
    අන්තිමට වෙච්ච ලබු ගෙඩියක් නෑ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    තිරප්පනේ නදුන් ලා හෝස්ටින් එකේ වැඩට යන්න
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113

    100648.jpg
     
    • Love
    Reactions: ruchira88

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මොකක්ද යකෝ මේකේ තේරුම???
    අන්තිමට වෙච්ච ලබු ගෙඩියක් නෑ

    ගොඩක් අය npc ජීවිත ගත කරලා මැරෙනවා.
    සමහරු 'ඇත්තටම මොකක්ද මේකේ තේරුම.." කියලා හොයන්න ගිහින් නිවන් දකිනවා.

    ඇත්තටම වෙච්ච ලබු ගෙඩියක් නැ කොහොමත් අන්තිමට.