ඉපදුනු කාටත් පොදු වූ උරුමය

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
ඉපදුනු කාටත් පොදු වූ උරුමය


සරම් බැනියම් ඇන්දත්,

ටයි කෝට් කලිසම් ඇන්දත්,
එන්න කිව්වාම
නොගිහිං ඉන්න බැරි තැනක්....


පයිං ගියත්,
ප්‍රාඩෝ එකක ගියත්,
හැමෝම යන
එකම තැනක්....


පැල්පතක හිටියත්,
සුපිරි මැදුරක හිටියත්,
වෙලාව ආවාම
යන්නම වෙන තැනක්....


පානුයි පරප්පුයි කෑවත්,
හැම් බේකන් කෑවත්,
නොගිහින් බේරෙන්න
බැරි තැනක්...


ජීවත්වන ඔබත්,
ඒ වගේම මමත්,
කවදාකහරි
යන තැනක්...


අන් තැනක් නොවෙයි!

ඔබේත් , මගේත්,ඉපදුනු අප කාගේත්


පොදු උරුමය වූ,


මරණ මංචකයයි.....



අපි මැරෙන මිනිස්සු බව දැනගෙන ජීවත්වෙමු!
 

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
кσяη ησρє;17056253 said:
Ah sorry machan.denna belu...

You must spread some Reputation around before giving it to Jayanga3d again.

මේ දේ අපි කාටත් පොදු ධර්මතාවයක් bro .. තේරුම් ගනින් ... එළ එළ තෑන්ස් වේවා REP වලට ... :cool::cool: