ඉබ්බා කාර් එකක් කරන්ට් එකෙන් දුවනවා

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    ඉබ්බා කාර් එකක් කරන්ට් එකෙන් දුවනවා

    ඇතුලට වරෙන්කො ඉතින් තිය තිය ඉන්නෙ නැතුව
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    දැන් සිද්දිය මෙහෙමයි....
    මේ තියෙන්නෙ ඉබ්බා කාර් එකක්....
    හැබැයි මේකෙ පොඩි වෙනසක් තියේ.... මේක 100% ඉලෙක්ට්‍රික් කාර් එකක්.... ඔව් ඔව් පෙට්‍රල් ගසන්න ඕන්නැ....
    එන්ජිම ගලවල මොනාද මොනාද කැලි වගයක් අමුනල තමා හදල තියෙනනේ. සුද්දා මොනාද කියනවා.. මට නම් තේරුනේ නැ.... පින්තුර බලල තමයි මු කියන්නෙ මේකයි කියල යන්තන් තේරුම් ගත්තෙ.....
    උඹලට ඉන්ගිරීසි තේරෙනව නම් බලල තේරුන් ගනින්. නැති එවුන් මම වගේ පින්තුර බලපන්...
    පල්ලෙහා තියෙන්නෙ වීඩියො කැල්ල....

    මේන්න මෙහෙම තමයි එන්ජිම එන තැන ඔය මොටරේ අමුනල තව මොකද්දෝ සුකුරුත්තමක් අමුනල වැඩේ කරල තියෙන්නෙ. තව බැටරි කැල්ලකුත් තියෙනවද කොහෙද....

    article-158-the-electric-beetle-04.jpg

    ඒ කරල ඉස්සරහටත් පෙට්‍රල් ටැන්කිය තිබ්බ තැනට මොකද්ද සුකුරුත්තමක් කරල බැටරි කැලි හයි කරල තියේ. වේට් ඩිස්ට්‍රිබුශන් ද මොකද්ද එකක් කර ගන්නලු එහෙම කරල තියෙන්නෙ. දන්නෙ නැ ඉතින් උන් තමා කියන්නෙ...
    P1130113.jpg

    P1130121.jpg

    ගියර් පොල්ල තිබ්බට ඒකෙන් මහ ලොකු වැඩක් ගන්නෙ නැ වගේ.... ඔටො කාර් එක වගෙ තමා පදින විදියෙන් නම් පේන්නෙ....
    මයිල් 100 ක් ගැන කියල තියෙනව... මොන මයිල් ද දන්නෙ නැ... මහතුවට ඔයහැටි ඔවගෙ තේරුමකුත් නැනෙ....
    කෝමෙන් කෝමෙන් හරි මිනිත්තු 30න් චාජ් කරගන්න පුලුවන් කියනවා හැබැයි ගෙදරදි නම් පැය 7ක් වත් යනවලු... සුද්දා තමයි කියන්නෙ...මම දන්නෙ නැ....

    මහතුවට සීන් කොන් එකට ආසා හිතුනා ටිකක්. ඉතින් ඩෙටා කාඩ් එක ඉවර වෙන්න කලින් දන්න ඉන්ගිරිසි කැලි ටික අමුනල කරල හොයල බැලුවා සීන් එක ගැන...
    මොටරෙට පොර්ක්ලිෆ්ට් මොටර් එකකුත් ගැලපෙනව කියල සමහර තැන් වල කියල තිබ්බා. තව අල්ලපු රටේ කොලුවො දෙන්නෙකුත් මරුතියක් හදල තියෙනව දැක්කා. තව ඔය එන එන ඒවා ඔබන් ඔබන් යද්දි නැනො එකකටත් කරල තියෙනව දැක්කා. ඒක න්ම ලන්කාවෙ කොලුවො දෙන්නෙක් කතා කරන සද්දෙත් ආව විඩියො කැල්ලෙ.

    කොහොමෙන් කොහොමෙන් හරි මහතුවට ආසා හිතුන වැඩෙට. ලොකු වෙලා ජොබක් එහෙම කරල මොනර කොල යහමින් අතෙ ගැවසෙන කාලයක් ආවොත් ඉතින් ඔය වගෙ එකක් හදාගන්න අසාවක් ආවා.

    තනියම බලන්නෙ නැතිව නිකන් කාලෙ කකා ඉන්න උඹලටත් බලන්නෙ මේකෙ දාන්න හිතුනා
    විස්තර හොයාගත්තෙ මෙතනින්යි http://www.taketotheroad.co.uk/take-to-the-road-video-feature-the-electric-beetle/ මෙතනිනුයි http://www.goldenmotor.com/eCar/frame-eCar.htm
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    fast charging teck eka use karanam hari ne :)

    ඔව් බන් වැඩි ඇම්පියර් ගානකින් ඉක්මනට චාජ් කරන්න ගිහිල්ලා සම්සුන්ග් උන් නොට් 7 එකට කෙලෝ ගත්තේ, එක අවුල් වැඩක් බන්
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔව් බන් වැඩි ඇම්පියර් ගානකින් ඉක්මනට චාජ් කරන්න ගිහිල්ලා සම්සුන්ග් උන් නොට් 7 එකට කෙලෝ ගත්තේ, එක අවුල් වැඩක් බන්
    :no:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මොකද බන් නැත්තේ ඇසිඩ් බැටරි වලින් දාන සෙල්ලන් polymer battery වලින් දන්නා බෑ, toyota prius honda insight nissan leaf තියෙන්නෙත් lithium-ion nimh බැටරි උනුත් එහෙනම් ෆාස්ට් චාජින් දෙන්න දන් නැතුවද නැ අවදානම වැඩි
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    හොදයි අවුල බැටරි චාජ් වෙන්න ලොකු වෙලාවක් යන එක
    එ උනාට මේක සිරා නේද බන්. හිතපන් එන්ජිම අවුල් උන කලැසික් කාර් එකක් තියෙනව වගෙ සීන් එකක්. මේ වගෙ එකක් සෙට් කරා නම් එමිශන් අවුලුත් නැ. දුවන්නත් පුලුවන් නිකන් ආතල් එකට රවුමක් දාල එන්න.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    එ උනාට මේක සිරා නේද බන්. හිතපන් එන්ජිම අවුල් උන කලැසික් කාර් එකක් තියෙනව වගෙ සීන් එකක්. මේ වගෙ එකක් සෙට් කරා නම් එමිශන් අවුලුත් නැ. දුවන්නත් පුලුවන් නිකන් ආතල් එකට රවුමක් දාල එන්න.
    :yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එ උනාට මේක සිරා නේද බන්. හිතපන් එන්ජිම අවුල් උන කලැසික් කාර් එකක් තියෙනව වගෙ සීන් එකක්. මේ වගෙ එකක් සෙට් කරා නම් එමිශන් අවුලුත් නැ. දුවන්නත් පුලුවන් නිකන් ආතල් එකට රවුමක් දාල එන්න.

    පරණ ලුක් එකට නම් ඕක හොදයි, ඔච්චර කට්ටක් කන්න ඕනද බන් නිසාන් ලිෆ් එක තියෙන්නේ, හැබැයි ඉතින් ඔය වගේ එකක් තමන්ම හාදා ගෙන පදින එකේ ආතල් එක ගන්න බැ, නිසාන් ලිෆ් නෙමේ ටෙස්ලා එකක් පැද්දත්
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    පරණ ලුක් එකට නම් ඕක හොදයි, ඔච්චර කට්ටක් කන්න ඕනද බන් නිසාන් ලිෆ් එක තියෙන්නේ, හැබැයි ඉතින් ඔය වගේ එකක් තමන්ම හාදා ගෙන පදින එකේ ආතල් එක ගන්න බැ, නිසාන් ලිෆ් නෙමේ ටෙස්ලා එකක් පැද්දත්
    :yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගියර් එකේ සීන් එක තේරුණේ නෑ.. තර්ඩ් එකට දාල යන්න පුලුවන් කතාවක් කිව්ව නේද.. ක්ලච් එක ගැන අමතක කරන්න කිව්වා..:baffled:
    +Rep

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පරණ ලුක් එකට නම් ඕක හොදයි, ඔච්චර කට්ටක් කන්න ඕනද බන් නිසාන් ලිෆ් එක තියෙන්නේ, හැබැයි ඉතින් ඔය වගේ එකක් තමන්ම හාදා ගෙන පදින එකේ ආතල් එක ගන්න බැ, නිසාන් ලිෆ් නෙමේ ටෙස්ලා එකක් පැද්දත්

    තමන් හදාගත්ත එකේ ආතල් එක වෙන ඒයයෙන් පැදලා ගන්න බෑ:yes::yes::yes::yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    ගියර් එකේ සීන් එක තේරුණේ නෑ.. තර්ඩ් එකට දාල යන්න පුලුවන් කතාවක් කිව්ව නේද.. ක්ලච් එක ගැන අමතක කරන්න කිව්වා..:baffled:
    +Rep

    3rd eke thamai padinawa kiyanne. eth normal widiyatath padinna puluwan kiyanawa neda. clutch eke scene eka gana nam meter na. brakes ehemath modify karanna one athi.