සමහර විට ඔයාලා මේ කථාව අහලත් ඇති...ඒත් අහපු නැති අයටයි මේක...
ඉස්සර කාලෙ අපි අහල තියනව නේද වතුර නැති වලක නන්නත්තාර වෙලා හිටිය ඉබ්බෙක් දැකල කොක්කු දෙන්නෙක්‍ට දුක හිතිල උන් දෙන්න ඉබ්බව අහසින් අරගෙන ගිය කියල...ඉබ්බගෙ කටට දිග කෝටුවක් දීල ඒ කෝටුවෙ දෙපැත්තෙන් කොක්කු දෙන්න කටින් අල්ලගෙන ගියා ඒ යනකොට කොල්ලො ටිකක් කෑ ගහනකොට ඉබ්බා උන්ට බනින්න කට අරිනකොට බිමට වැටිලා මැරුණ කථාව ඔයාලා දන්නවනෙ..ඊට පස්සෙ කව්රුවත් හොයල බැලුවද මොනවද උනේ කියල?මම හොයල බලනකොට මෙන්න මේකයි වෙලා තිබුනෙ..
පලවෙනි ඉබ්බා මැරුණට පස්සෙ අර කලින් ඉබ්බා හිටිය වලට තව ඉබ්බෙක් ඇවිත්..ඒත් ටික කාලයක් යනකොට ආයෙමත් ඒ වලේ වතුර හිදිලා..ඉතින් ඉබ්බා අනාත වෙලා අහස දිහා බලාගෙන ඉන්නවලු වහිනකන්..අර කොක්කු දෙනන් ඒ පැත්තෙ රවුමක් දානකොට දැක්කලු අර ඉබ්බව..පව් කියල හිතිල ආයෙමත් වෙන තැනකට ට්‍රාන්සර් කරන්න සෙට් වෙලා ඉබ්බට කථා කරල කිව්වලු කලිනුත් මෙහෙම වුනා ඒ නිසා කට පරිස්සම් කරගෙන යනවනම් යමු කිව්වලු..ඉබ්බත් හා කිව්වලු.. ඔන්න ඉතින් ඒ ඉබ්බාව කටින් අරගෙන යනකොට වෙනද වගේම අර කොල්ලො ටික ක්‍රිකට් ගහනවලු..උන් ටික මේ ඉබ්බවා දැකල කෑගැහුවලු අන්න ආයෙත් ඉබ්බෙක් ඉගිලෙනවා කියලා..එතකොට කොටුවෙ කටින් එල්ලිලා හිටිය ඉබ්බා කිව්වලු උඹලා හදන්නෙ මටත් කෙලවන්නද කියල..ඒ ඉබ්බත් පරලොව ගියාලු..
ඔන්න ආයෙමත් ඉබ්බෙක් අර වතුර වලට ආවලු..ඒත් ටික කාලයක් යනකොට කලින් උන් වගේම අනාථ වෙලා ඉන්නකොට කොක්කු දෙන්නට සෙට් වෙලා ඉබ්බව වෙන තැනකට අරන් යන්න කලින් කලින් දෙන්න ගැනත් මතක් කලාලු..ඉබ්බා කිව්වලු මම මොනවත් කියන්නෙ නැතුව ඉන්නම් කියල...කලින් වගේම උඩින් යනකොට අර කොල්ලො ටික කෑගැහුවලු..ඉබ්බා මොනවත් කියල නැහැ..ඒත් කොල්ලො ටික පහුවුනාට පස්සෙ පොඩි හිනාවක් එහෙම දාල කිව්වලු උන් හිතන්න ඇති මමත් කලින් ඉබ්බො දෙන්න වගේ මොඩයෙක් කියල කිව්වලු...ඉතින් ඒ ඉබ්බත් පරලොවට ට්‍රාන්සර් වුනාලු..
කොක්කු දෙන්නට මාර අප්සෙට්..උන් දෙන්න කථා වුනාලු ආයෙමත් ඉබ්බන්ගෙ වැඩ වලට සෙට් වෙන්නෙ නැහැ කියල...ඒත් ආයෙත් ටික කාලයක් යනකොට අර වලේ තව ඉබ්බෙක් අනාථ වෙලා ඉන්නවලු..කොක්කු දෙන්න කිව්වලු කලින් 3 දෙනෙක් ට්‍රාන්සර් කරන්න ගිහින් මෙහෙම දෙයක් වුනේ ඒ නිසා ආයෙත් පව් වැඩ වල ට කර ගහන්නෙ නැහැ කියල...ඒත් ඉබ්බා අම්බානෙක අඩනවලු උව අරන් යන්න කියල..කොක්කු දෙන්නටත් දැන් දුකයි..අන්තිම වතාවට ට්‍රයි කරන්නම් කියල ඉබ්බව අරගෙන යනවලු..වෙනද වගේම කොල්ලො ටික කෑගැහුවලු..ඉබ්බා සද්දයක් නැහැ..කොල්ලො ටික පහු කරලා ගොඩක් දුර ගියත් ඉබ්බ වචනයක්වත් කිව්වෙ නැහැල්ලු..කොක්කු දෙන්නට මාර පුදුමයි..ඉතින් එක කොකෙක් අනිත් එකාට කිව්වලු මූ නම් ටිකක් මොලේ තියෙන එකෙක් නේද කියල..එතකොට උගේ කටින් අල්ලගෙන හිටිය කොටුව අත ඇරිලා..එතකොටම ඒ කොකා පොඩි කරනමක් ගහලා වැඩ කෑල්ලක් දාල ආයෙමත් කෝටුව අල්ල ගත්තලු..ඉබ්බව බේරුනා..වැටුනෙ නැහැනෙ..ඉතින් ඉබ්බට මාර හැපිලු..ඉබ්බ කිව්වලු තෑන්ක් මචන් කියල..හිතන්න පුලුවන්නෙ මොනවද වුනේ කියල නේද?

lol aneh aneh 