ඉම්රාන් ඛාන් අවුරුදු 3ක් හිරේ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    5c2affd88dd9f.jpg


    ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඉස්ලාමාබාද් අධිකරණයේ ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වරදකරු වීම හේතුවෙන් එම අධිකරණය ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.

    එසේම වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම ඉම්රාන් ඛාන් ට ඉස්ලාමාබාද් අධිකරණය තහනම් කර ඇත.

    දඬුවම නියම කිරීමෙන් පසුව නිකුත් කළ වරෙන්තුව හේතුවෙන් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව කොට් ලක්පට් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

    විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙන් ලැබුණු ත්‍යාග පිළිබඳ අසත්‍ය තොරතුරු ලබා දීමත් එම ත්‍යාග විකිණීමට උත්සාහ දැරීමත් යන චෝදනා වලට ඉම්රාන් ඛාන් වරදකරු වී ඇත.

    https://www.bbc.com/pidgin/articles/cjezp1xjrgwo
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මයිනව හිරේ දැම්මම ජොනියා, මාල හොරා වගේ පල් හොරු රංචුව මොනවා හරි කරලා පලිගන්නව වගේ සීන් එකක් උනේ @erozan @N A K A M U R A @2osama