ඉමේජ් ඇනිමේට් කරන සොෆ්ට්වෙයා

samindi

Well-known member
  • Mar 20, 2007
    1,423
    1,606
    113
    Oceania
    ඉමේජ් ඇනිමේට් කරන සොෆ්ට්වෙයා කවුරු හරි දන්නවද නමක් වත්. චරිතගේ ගලන ගග වීඩියෝ එකේ තිවුන හොදටම කරපු එකක් ( එච්චරටම ඕනෙත් නෑ. පොඩියට මූව් වෙන්න තිබුනානම් ඇති 2ඩී ) mobile app ekak wat

    me thiyenne output
     
    Last edited:
    • Like
    Reactions: kinkon and 001flyD

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    Animate karanna nam Powerpoint eken wunath puluwan.
    After Effects, Premiere Pro, Final Cut thama PC walata nam.
    Mobile walata nam CapCut thamai habai hena gemak denna oni.
     
    • Like
    Reactions: beam_tech

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    photoshop වලින් පුලුවන් ඕක කරන්න





    චරිතගේ ගලන ගග වීඩියෝ එකේ තිවුන හොදටම කරපු එකක්
    ඒ graphics ne? ඒව නම් AE වලින් ලේසි.. ම් වගේ still image නම් කපල transform කරල loop animation හදන්න පුලුවන් PS වලින් ලේසියෙන්..
    ------ Post added on Feb 10, 2023 at 10:59 AM

    මේ App එක ලේසි වගේ ඕකටම…. Pixamotion



    ------ Post added on Feb 10, 2023 at 11:09 AM
     
    Last edited:
    • Love
    Reactions: samindi