ඉමේජ් Resolution ප්‍රශ්නයක්?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,862
    1,003
    113
    ගෙදර
    මේ පහත තියන්නෙ HP Laptop එකක (HP laptop 15-da20xxTX ) ගත්ත ඉමේජ් ස්ක්‍රීන් ෂොට් එකක්. ඒකෙ නෝමල් ඕපන් කලාම ඉමේජ්එක හොදට තියනවා ඒත් ඉලස්ට්‍රේටර් පොටෝෂොප් වගේ එකකින් ඕපන් කලාම පික්සෙල්ස් ලොකුවට, කලර්ස් එහෙම අවුල් ගිහින් පේන්නෙ. මේකට හේතුව මොකක්ද? මේක වින්ඩෝස් 11 අප්ග්‍රෙඩ් කරල තියන ලැප් එකක්. හැබැයි ඔෆිෂියල් සයිට් එකේ මේකට හරියන ඩ්‍රයිවර්ස් නෑ. තියන්නෙ වින්ඩෝස් 10 ඩ්‍රයිවර්ස්. ඒත් ඩිවයිස් මැනේජර් එකෙන් ගිහින් බැලුවාම ඩ්‍රයිවර්ස් අප්ඩේ වෙලා තියන්නෙ. ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්න හැදුවාම හොදම ඩ්‍රයිවර්ස් අරන් තියනව කියල තමයි කියන්නෙ.

    image1.png
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,135
    6,564
    113
    East Blue (Goa Kingdom)

    ehema auto drivers latest enne naha laptop wala godak welawata.

    thiyena nvidia & intel gpu dekema driver official site walin ganna

    welawakata official site wala thiyena latest ma ewa official nvidia or intel site eke support kiwwata real world ekedi support naha.

    poddak google karala balanna adala model(gpu model for nvidia , cpu model for intel gpu) ekata anuwa drivers support eka
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,306
    113
    මේ පහත තියන්නෙ HP Laptop එකක (HP laptop 15-da20xxTX ) ගත්ත ඉමේජ් ස්ක්‍රීන් ෂොට් එකක්. ඒකෙ නෝමල් ඕපන් කලාම ඉමේජ්එක හොදට තියනවා ඒත් ඉලස්ට්‍රේටර් පොටෝෂොප් වගේ එකකින් ඕපන් කලාම පික්සෙල්ස් ලොකුවට, කලර්ස් එහෙම අවුල් ගිහින් පේන්නෙ. මේකට හේතුව මොකක්ද? මේක වින්ඩෝස් 11 අප්ග්‍රෙඩ් කරල තියන ලැප් එකක්. හැබැයි ඔෆිෂියල් සයිට් එකේ මේකට හරියන ඩ්‍රයිවර්ස් නෑ. තියන්නෙ වින්ඩෝස් 10 ඩ්‍රයිවර්ස්. ඒත් ඩිවයිස් මැනේජර් එකෙන් ගිහින් බැලුවාම ඩ්‍රයිවර්ස් අප්ඩේ වෙලා තියන්නෙ. ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්න හැදුවාම හොදම ඩ්‍රයිවර්ස් අරන් තියනව කියල තමයි කියන්නෙ.

    View attachment 255574
    Default filter ekak set wela athi, drawing canvas ekak wage penne.