ඉරණතිව් දුපත කොවිඩ් සිරුරු භූමදානයට තෝරාගැනේ

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org

    කොවිඩ් සිරුරු භූමදානයට ස්ථානයක් තෝරාගැනේ​

    March 2, 2021 10:55 am
    1614664077713.png

    කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර ඉරණතිව් හිදී භූමදානමය කිරීම සඳහා අවසන් තීන්දුවක් ගෙන තිබේ.
    අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.
    මරණ සම්බන්ධයෙන් ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන ලබන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවේ දී එම තීන්දුව ගනු ලැබු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
    “මේ වන විට අදාළ ප්‍රදේශයේ මුලික කටයුතු සියල්ල අවසන් කරලා, ඕනෑම මෘත දේහයක් භාරගන්න තැනට කටයුතු කරමින් තිබෙනවා. ඉරණතිව් කියන්නේ දුපතක්. එහි විද්‍යාත්මක පදනමක් මත සෞඛ්‍ය අංශවලින් දීලා තියෙන උපදෙස්වලට අනුගතව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා.“
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පව් ටොයියො වළ්ළපුවම ගොඩ යන්ඩ උන්නෙ බලන්, දැන් ඒකෙනුත් අන්තිමට වලට යන්නෙ ටොයියොම තමයි..ලොල්
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මෙය සාර්ථක කර ගැනීමට මහත් වෙහෙසක් දැරූ අපගේ ගරු පුතානෝ උතුමානන්ට හා පච ලපයා උතුමානන්ට බෙහෙවින් ස්තූති වනවා.අපගේ හම්බ චන්ද ටික කවදත් ඔබතුමාලටයි

    මීට
    sri lankam හම්බ සංගමය.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අනේ පව් ටොයියො වළ්ළපුවම ගොඩ යන්ඩ උන්නෙ බලන්, දැන් ඒකෙනුත් අන්තිමට වලට යන්නෙ ටොයියොම තමයි..ලොල්
    මොකක්ද යකෝ මේ කිව්වෙ