Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරාකයේ බිම් බෝම්බ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරාකයේ බිම් බෝම්බ

"ඉරාන-ඉරාක යුද්ධයේදි ඉරානයට තිබුණු ලොකුම හිසරදයක් තමයි සාගරය වගේ වළලලා තිබුණු ඉරාකයේ බිම් බෝම්බ. මේකට විසඳුමක් විදිහට ඉරාන හමුදාව බෝම්බ භූමිය හරහා හරකුන්, බූරුවන් දක්කලා බලනවා

මේක හරිගියේ නෑ. ඉදිරියෙන් යන සගයා කෑලි කෑලි වලට පිපිරෙන හැටි දකින මේ සත්තු බය වෙලා ආපස්සට දුවන්න ගත්තා. මේ අසාර්ථකත්වය නිසා ඉරාන හමුදාව එක අඩියක් වත් ඉදිරියට යන්න බැරුව ලොකු අමාරුවක වැටිලයි හිටියේ. හැබැයි වැඩේ අතෑරියේ නෑ. බූරුවගෙ වැඩේ මිනිස්සු ලවා හරි කරගන්න පියවර ගැනෙනවා.

වැඩි කල් යන්න කලින් ඉස්ලාමයේ නාමයෙන් දරුවෙක් මරණයට කැප කරන්න කියලා රට පුරා පූජකයන් අයදින්න ගන්නවා. අයැදුමට නොපමාව කුඩා ගම්මාන, නගර වල දුප්පත් පවුල් වලින් තරුණයන් රැසක් සහභාගී වෙනවා. මේ හැමෝටම මරණින් පස්සෙ සදාකාලික දිව්‍යලෝකයේ පාවෙන හැටි ඉස්ලාමීය පූජකයන් නිරන්තරයෙන් මතක් කරනවා.

ඉතිං මේ විදිහට පුහුණු කඳවුරේදී මොල ශෝධනය වෙන තරුණයන්ට අවසානයේදී ප්ලාස්ටික් යතුරකුත් තෑගි ලැබෙනවා (තායිවානයේ නිශ්පාදිත). මොකටද දන්නවද?

මරණින් මතු ස්වර්ගයේ දොරටුව ඇරගන්න !!!

ඉතින් ආගමින් මොළය විකල් වුණ තරුණයන් රෑන් පිටින් බෝම්බ භූමියට දුවගෙන එනවා. බුරුතු පිටින් බිම් බෝම්බ පුපුරවගමින් කෑලි කෑලි වලට පිපිරිලා යනවා. මේ විදිහට බෝම්බ clear වෙච්ච ප්‍රදේශ හරහා ඉරාන හමුදාව ඉරාකයට කඩා පනිනවා.

ඉරාන හමුදාවට, තමන්ගේ වචන වලට රැවටිලා මිනිසුන් සිය දහස් ගණනින් තමන්ගේ දෙමව්පියන්, බිරිඳ දරුවන් අතහැරලා යුධබිමේ ගින්නට පණින එක විතරක් මදි වෙනවා. බිම් බෝම්බ වලින් පුපුරලා යන තරුණයන් ගේ කෑලි එකතු කරලා අවමංගල්‍යයක් කරන එකත් ඉරාන හමුදාව දකින්න මල වදයක් විදිහට

ඒ නිසා ඒ තරුණයන්ට හමුදාවෙන් බ්ලැන්කට් එකක් ලැබෙනවා. මීට පස්සේ බෝම්බ භූමිය තුල එයාලා ඇවිදින්න ඕනේ නෑ. ඒ බ්ලැන්කට් එක ඔතාගෙන හරස් අතට පෙරලෙමින් යන්න කියලා උපදෙස් ලැබෙනවා. මේ නිසා පිපිරීමකදී තරුණයන්ගේ ශරීර කොටස් දසත විසිරීම සීමා වෙනවා

ඉතින් ඔය විදිහට ඉරානය ආගමට සහ මොළ ශෝධනයට පින් සිද්ධ වෙන්න ඉරානය බිම් බෝම්බ ගැටලුව සාර්ථකව විසඳනවා

ඉරාන ඉරාක යුධ සමයෙදි මෙවැනි වැඩ වලට මිනිසුන් රැසක් අවශ්‍ය නිසා වැඩි වැඩියෙන් දරුවන් වදන්න කියලා පුජකයන් ඉල්ලා සිටිනවා. මේ නිසා යුධ සමය තුල එක ඉරාන කාන්තාවක් average ළමයි 6-7ක් වදන තැනට දක්වා එනවා.

1980 ඇරඹුනු යුද්ධය 1988 දී අවසාන වෙනකොට ඉරාන වැසියන් 200,000 පමණ ජීවිතයෙන් වන්දි ගෙවලා තිබුණා"

මූලික කරුණු Yossi Melman සහ Meir Javedanfar විසින්රචිත

The Nuclear Sphinx of Tehran නම් පොතෙනි

[QUOTE="Sutin, post: 24577868, member: 559704"] [b]ඉරාකයේ බිම් බෝම්බ[/b] [SIZE="4"][COLOR="Blue"]"ඉරාන-ඉරාක යුද්ධයේදි ඉරානයට තිබුණු ලොකුම හිසරදයක් තමයි සාගරය වගේ වළලලා තිබුණු ඉරාකයේ බිම් බෝම්බ. මේකට විසඳුමක් විදිහට ඉරාන හමුදාව බෝම්බ භූමිය හරහා හරකුන්, බූරුවන් දක්කලා බලනවා . මේක හරිගියේ නෑ. ඉදිරියෙන් යන සගයා කෑලි කෑලි වලට පිපිරෙන හැටි දකින මේ සත්තු බය වෙලා ආපස්සට දුවන්න ගත්තා. මේ අසාර්ථකත්වය නිසා ඉරාන හමුදාව එක අඩියක් වත් ඉදිරියට යන්න බැරුව ලොකු අමාරුවක වැටිලයි හිටියේ. හැබැයි වැඩේ අතෑරියේ නෑ. බූරුවගෙ වැඩේ මිනිස්සු ලවා හරි කරගන්න පියවර ගැනෙනවා. . වැඩි කල් යන්න කලින් ඉස්ලාමයේ නාමයෙන් දරුවෙක් මරණයට කැප කරන්න කියලා රට පුරා පූජකයන් අයදින්න ගන්නවා. අයැදුමට නොපමාව කුඩා ගම්මාන, නගර වල දුප්පත් පවුල් වලින් තරුණයන් රැසක් සහභාගී වෙනවා. මේ හැමෝටම මරණින් පස්සෙ සදාකාලික දිව්‍යලෝකයේ පාවෙන හැටි ඉස්ලාමීය පූජකයන් නිරන්තරයෙන් මතක් කරනවා. . ඉතිං මේ විදිහට පුහුණු කඳවුරේදී මොල ශෝධනය වෙන තරුණයන්ට අවසානයේදී ප්ලාස්ටික් යතුරකුත් තෑගි ලැබෙනවා (තායිවානයේ නිශ්පාදිත). මොකටද දන්නවද? . මරණින් මතු ස්වර්ගයේ දොරටුව ඇරගන්න !!! . ඉතින් ආගමින් මොළය විකල් වුණ තරුණයන් රෑන් පිටින් බෝම්බ භූමියට දුවගෙන එනවා. බුරුතු පිටින් බිම් බෝම්බ පුපුරවගමින් කෑලි කෑලි වලට පිපිරිලා යනවා. මේ විදිහට බෝම්බ clear වෙච්ච ප්‍රදේශ හරහා ඉරාන හමුදාව ඉරාකයට කඩා පනිනවා. . ඉරාන හමුදාවට, තමන්ගේ වචන වලට රැවටිලා මිනිසුන් සිය දහස් ගණනින් තමන්ගේ දෙමව්පියන්, බිරිඳ දරුවන් අතහැරලා යුධබිමේ ගින්නට පණින එක විතරක් මදි වෙනවා. බිම් බෝම්බ වලින් පුපුරලා යන තරුණයන් ගේ කෑලි එකතු කරලා අවමංගල්‍යයක් කරන එකත් ඉරාන හමුදාව දකින්න මල වදයක් විදිහට . ඒ නිසා ඒ තරුණයන්ට හමුදාවෙන් බ්ලැන්කට් එකක් ලැබෙනවා. මීට පස්සේ බෝම්බ භූමිය තුල එයාලා ඇවිදින්න ඕනේ නෑ. ඒ බ්ලැන්කට් එක ඔතාගෙන හරස් අතට පෙරලෙමින් යන්න කියලා උපදෙස් ලැබෙනවා. මේ නිසා පිපිරීමකදී තරුණයන්ගේ ශරීර කොටස් දසත විසිරීම සීමා වෙනවා . ඉතින් ඔය විදිහට ඉරානය ආගමට සහ මොළ ශෝධනයට පින් සිද්ධ වෙන්න ඉරානය බිම් බෝම්බ ගැටලුව සාර්ථකව විසඳනවා . ඉරාන ඉරාක යුධ සමයෙදි මෙවැනි වැඩ වලට මිනිසුන් රැසක් අවශ්‍ය නිසා වැඩි වැඩියෙන් දරුවන් වදන්න කියලා පුජකයන් ඉල්ලා සිටිනවා. මේ නිසා යුධ සමය තුල එක ඉරාන කාන්තාවක් average ළමයි 6-7ක් වදන තැනට දක්වා එනවා. . 1980 ඇරඹුනු යුද්ධය 1988 දී අවසාන වෙනකොට ඉරාන වැසියන් 200,000 පමණ ජීවිතයෙන් වන්දි ගෙවලා තිබුණා" [/COLOR][/SIZE] මූලික කරුණු Yossi Melman සහ Meir Javedanfar විසින්රචිත The Nuclear Sphinx of Tehran නම් පොතෙනි [IMG]http://i-cias.com/e.o/slides/iran-iraq-war02.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom