ඇයි බන් ඉරාජ් මෙහෙම සින්දු හදන්නේ? UNP එකට විතරක් ගහන්නේ මූ UNP එකේ ගල් කාරයෙක්ටවත් අහුවෙච්ච දුකට ගත්ත පලියක්ද?
https://www.deezer.com/en/album/108337062?utm_source=deezer&utm_content=album-108337062&utm_term=2217772248_1566460269&utm_medium=web
Gota ta kade giyama wadi pura views hambenawa
Jathiwadayata kade giyama banum ahanna ona na
Poddak pansalak paththe gihin awama okkoma balanace
U dan system eka allagena thiyenne![]()

kaleta yana trend ekata ekak gahala views higa kana ekane uge wade. pudumayak na ithin.
kalin ape unta epa wela hitapu iraj karayawa dn godak unta hoda eka wela.ane manda ithin.


ඒක උගේ හැකියාවනෙ ඉතින් කලින් ඉරාජ් එපා වෙලා හිටියෙ මල් සින්දු අහන එවුන්ට සහ
ගෑණියෙක්ගෙ කකුලක් දැකල නෑ වගේ හැමනෙන්ට හදපු එවුන්ට
දැන් එපා වෙලා ඉන්නෙ ඩයි හාර්ඩ් යූන්පී පෑන්ස්ලට![]()
කට්ටිය දෙපාර දෙපාර බලනව විව්ස් ඩබල් වෙනවඉරාජ් ගේඉරාජ්ගේ මැතින්ටා ඇහුවද?
ඇයි බන් ඉරාජ් මෙහෙම සින්දු හදන්නේ? UNP එකට විතරක් ගහන්නේ මූ UNP එකේ ගල් කාරයෙක්ටවත් අහුවෙච්ච දුකට ගත්ත පලියක්ද?https://www.deezer.com/en/album/108...utm_term=2217772248_1566460269&utm_medium=web