ඉරාජ්ගේ මියුසික් වීඩියෝ ගමන නිමි

rubyjackson

Junior member
  • Sep 13, 2014
    56
    5
    8
    ඉරාජ්ගේ මියුසික් වීඩියෝ ගමන නිමි

    ඉරාජ්ගේ මියුසික් වීඩියෝ ගමන නිමි

    මේ වන විට ශ්‍රී ලංකාව තුල youtube ඔස්සේ තරඟකාරිත්වයක් ඇතිව තිබෙනවා. ඒ විශාල වශයෙන් views ප්‍රමාණයන් ලබා ගැනීමටයි.


    එහිදී ප්‍රධාන ලෙස මියුසික් වීඩියෝ කලාව තුල එම තරඟ කාරිතාවය දැඩිව ඇති අතර මියුසික් වීඩියෝ කලාවේ රජු ලෙස පෙරමුණ ගෙන සිටි ඉරාජ් වීරරත්නගේ නිර්මාණය වලට වඩා මේ වන විට වෙනත් නිර්මාණ කරුවන්ගේ ගීත ඉදිරියට පැමිණ තිබෙනවා.


    ඉරාජ් වීරරත්න youtube ඔස්සේ වැඩිම views ලබාගෙන ඇත්තේ "මම සිල් බිඳ ගත්තේ" ගීතයටයි. ඒ මිලියන 8 ප්‍රමාණයක්.


    කෙසේ වෙතත් මේ වන විට ඔහු පසු කර අනෙකුත් නිර්මාණකරුවන් මිලියන 10 - 14 විව්ස් ලබාගෙන තිබෙනවා.


    ඒ ලංකාවේ ජනගහනයෙන් තුනෙන් 2කට ආසන්න ප්‍රමාණයක්. එවැනි නිර්මාණ කිහිපයක් පහතින් බලන්න.

    34826194_10160431348110203_2361156776327380992_n.jpg


    34847795_10160431344205203_6193231549639426048_n.jpg


    34793811_10160431337070203_2481636097948385280_n.jpg


    :shocked::shocked::shocked::shocked::shocked:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,499
    22,162
    113
    ලංකාවේ trending ලිස්ට් එකයි වෙන රටක

    trending ලිස්ට් එකයි දැක්කම කලකිරෙනවා මම නම් වෙන රටක් දාගෙන ඉන්නේ youtube එකේ. :baffled:

    :rofl::yes:
     

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    ලංකාවේ trending ලිස්ට් එකයි වෙන රටක

    trending ලිස්ට් එකයි දැක්කම කලකිරෙනවා මම නම් වෙන රටක් දාගෙන ඉන්නේ youtube එකේ. :baffled:

    mamath ban :sorry: