Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
43 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරාජ්ට+රිදිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න උබලා වගේ රස්සාවට මේකේ අලුත් profile Nov 2014 හදන් ඉන්න !

අහිංසක අම්මලාගේ සල්ලි වලින් හරි බේබිගේ සල්ලි වලින් එන එවුන්ට උත්තරේ !

තාර්කික බුද්ධියක් නැති හෝ බොරුවට නිදාගෙන ඉන්න එවුන් තමයි මොකද උන් නැගිට්වන්න බැහැ ලේසියෙන්

මීට වඩා රට ගැන හිතන්න ඕන...

මේ රටේ අනෙත් මිනිස්සුන්ට ජනාධිපති වෙන්නම බැරිද ? රට ආපස්සට යනවා කියලා ad දාන්නේ යුද්ධ මතක් කර කර

මහින්ද පැරදුනොත් ඇයි රට අනාරක්ෂිත වෙන්නෙ? කොටි ඉන්නෙ ආණ්ඩුවේ නිසාද? K.p. කරුණා, පිල්ලෙයාන්, එමිල් කාන්තන්

වෙනස් වෙන්නේ මෙහෙම

දිවුල්ගනේ 1977 දී ජවිපෙ සමග සටන් කරලා හිරෙත් හිටියා මහා සමාජවාදියා ඒ කාලේ දිවුල්ගනේ හිටියේ කපුගේ එක්ක !

ගුණදාස කපුගේ පාලකයන්ට විරුද්ධව නැගිට්ටා ! කඩේ යන්නේ නැතුව විපක්ෂෙට

හැබැයි ඒ පාලකයෝ බලේ ආවහම නිකම් දෙන ආණ්ඩුකාරකම තියා කිසිම දෙයක් ගත්තේ නැහැ !

ජැක්සන්ගේ කඩේ යෑම !

බුදුන්ගේ තාත්තා සුද්ධෝධන රජුගේ නෑදැයෝ කිව්වා !

නොකිය කියනවා ඒ මිනිහා බුඳුන් රජාපක්ෂගේ නෑදැයෝ කියලා !

හම්බන්තොට දියවර මංගල්ලයේ ! භාතියලා එක්ක එකතු වෙලා ගසා කෑවා !

බොරු රගපෑම් වලට නැව් පවා අලුතෙන් මහජන මුදලෙන් !

මහින්ද ගැන මහින්ද චින්තනය ගැන ඉස්කෝලේ පොත් වල පවා ලියවිය යුතු බව කිව්වා

එඩ්වඩ්,වික්ටර්,බැද්දගේ සහ එතුමාගේ බෑනා තවත් එකතු කරන්නම් අමරදේව, වේරලියද්ද, රෝහණ වීරසිංහ, වගේ අය .....

තව අය පෙන්නන්න බලන්න ඔය වගේ රටේ ඉන්නේ උතුම් කියා ගන්න කලා කාරයෝ !

උතුම් වෙන්න ඕන කලාවෙන් ව්තරක් නෙමෙයි මනුෂ්‍ය ස්වභාවයෙන් !

නියමිත ලක්ෂ 6 ගෙවන්නේ නැතුව ප්‍රසංග කරා නෙලුම් පොකුණේ !

මහින්ද තමයි ඒවා ප්‍රධාන අමුත්තා වුනේ වෙන ලංකාවේ මිනිස්සු නැතුවද ?

රෝහණ වීරසිංහ මහින්දගේ කලාව සම්බන්ධ ජනාදිපති ලේබම් මහජන මුදලින් පඩි ලබන !

එඩ්වඩ් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීතය පිළිබද ජේෂ්ඨ උපදේශක කමක් ගත්තා !

මාලනී ෆොන්සේකා , රවීන්ද්‍ර රන්දෙනිය වගේ පියරු බබ්බු !......

රවීන්ද්‍ර රන්දෙනියගේ දුවට විදේශ සේවයේ සුදුසුකම් නැතුව ඇමරිකානු එම්බසියේ වැඩ !

මාලනී ෆොන්සේකා 65 පැනලා ලක්ෂ 60 වැඩි ණයක් මහින්ද අරන් දුන්න මහජන බැංකුවෙන් !

පාර්ලිමේන්තු පින මන්ත්‍රී ධුරයක් දුන්නා

ඔන්න අපේ සමාජේ වන්දනීය මිනිස්සු වගේ ( මට නම් ඔය කොයි එකත් වන්දනීය නැහැ ) ඉන්න උන් මිනිසුන්ගේ දුක පේන්නේ නැතුව මේ සමාජ අසාධාරණේට විරුද්ධ වුනු හැටි !

යාලුවා මට පැහැදිලි කරන්න බලන්න ඔබ ඔය කියන පටු දේශපාලන අරමුණ මොකද්ද කියලා ?

කසුන් වගේ විකල්ප මත දරන කලාකාරයොන්ගේ තියෙන !

ඔබ මෙච්චර කලක් කලාකාරයෙක් ලෙස මේ අයව කසුන් චාප වැනි දක්ෂ කලා කරුවන් ලෙස දැක්කානම්

දැන් ඔවුන් ඔබට කිව්වද

මයිත්රීට චන්දෙ දෙන්න කියලා !

මහින්ද සමග සිටින කලා කරුවන් වගේ

මහින්දට චන්දෙ දෙන්න කියලා කියන !

ඔවුන් පෙන්වන්නේ මේ කාලාවට මේ ආණ්ඩුව යටතේ වුනු දේවල් සහ තරුණ පරපුරට සමාජීය වශයෙන් වුනු දේවල් !

කලාකරුවොන්ගේ කාරභාර්ය සාමාජය ගොඩනැගීම !

එහෙම නොවෙන වටපිටාවක එයට එරෙහිව නැගීටීම

පක්ෂ දේශපාලනයෙන් නොව

ඔවුන් කරන කලාවේ දේශපාලනයෙන් !

කලාකරුවා ඕන නැහැ ගොඩනැගිලි සංවර්ධනය ජනතාවට පෙන්වන්න !

ඒක සාමාන්‍ය පියවි ඇසකින් ඕනෑම කෙනෙක් දකින දෙයක් !

සිංගප්පූරුව මැලේසියාව වගේ මේ රට හදන්න තව කෙනෙක්ට බලේ දෙන්න කියන්න..

නමුත් කලාකරුවාගේ තෙවැනි ඇහැට පෙනෙන සමාජ විනාශය තමයි

සමාජයට ඉදිරියෙන් ඉන්න කලාකරුවා පෙන්වන්න ඕන.

එම ආණ්ඩුවේ බලය නිසා විනාශවෙන සමාජය පෙන්වන කට්ටිය මහින්දට support කරන කලාකරුවෝ කරනවද ?

අහලා තියෙනවද Bertolt Brecht ලා ගැන

ජන්දෙන් නැවත නැවතපත්වුණු

හිට්ලර්ට විරුද්ධව හඩ නගපු ! හිට්ලර් කරගෙන යන සාමාජ විනාශය කල් තියා දැක !

ඒ වෙනුවෙන් පොත් ලියපු >>>

ඒ හඩ ඔබ කියන්නේ හිට්ලර්ට විරුද්ධව හිටිය...

විපක්ෂයට

Social Democratic Party සහ

the Communist Party යන් පක්ෂයන්ට

කඩේ යාමක් කියලද ?

ඔබ වැනි අය එදා ඒ දේවල් කියලා Bertolt Brecht ලා වැන්නුන් පහත් කොට සලකන්න ඇති

උදා : හුනුවටය පරිවර්තන කෘතිය ගැන අහලා තියෙනවද ?

අඩුම ගානේ එහි අන්තර්ගතය ගැන ඔබ වැනි අය දන්නවාද ?

කොටින්ම පටු අදහස් කියන එකේ තේරුම ඔබ දන්නවාද ?

දන්නේ නැත්නම් මේ thred එක බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1650764

විමුක්ති ජයසුන්දර ! කියන මේ සිනමා කෘති තහනම් කිරීම නම් ඕනෑවට වඩා වැඩියි !

දැන් කීයක් කලාත්මක නිර්මාණ තහනම් කලාද !

ඒ එකක්වත් තනිකරම නිල් චිත්‍රපට නෙමෙයිනේ !

GOD father film එකේ God Father සිගරට් එක බිව්වත් ඒක කපනවා

ඒ film එක ලංකාවේ නම් !

සිගරට් බීමට මම තදින් විරුද්ධ වුනත් ...

ඒ වගේ මැර චරිතයක් පෙන්වන්න උන් වගේ සමාජ චරිත කරන දේවල් නොපෙන්වා ඉන්න කියනවනම් ඒක විහිළුවක් !

අනිත් ඒක දැන් කීයක් සිනමාහල් මේ ආණ්ඩුව යටතේ වැහිලා ගිහින් තියෙනවද ?

[YOUTUBE]m7Qx8dfErp4[/YOUTUBE]

[YOUTUBE]N-iroF9ZQEQ[/YOUTUBE]

කසුන් නෙමෙයි ඔය සින්දුව කියන්නේ !

ඕක හැදුවේ පුරවැසි බලය කණ්ඩායමෙන් !

මම කසුන්ගේ සහ අනිත් අයගේ කතාව අහලා බැලුවා !

මම දේශපාලන මතය වෙනුවෙන් ! අර අපේක්ෂකයාට මේ අපේක්ෂකයාට ජන්දේ දෙන්න කියලා ඉල්ලීම මොන කලාකාරක් කලත් අනුමත කරන්නේ නැහැ !

ලෝකයේ ඕනෑම කලාකරුවෙක් යම් දේශපාලනයක යෙදෙනවා ! .

විලියම් සේක්ශ්පියර් ගත්තොත් සහ වෙන ගන්ත්‍ර කතුවරු ගත්තත් !

බොබ් මාලේ ! මයිකල් ජැක්සන් ගත්තත් ( They don't care us !, Black & White etc.)

ඒ තමන්ගේ නිර්මාණ හරහා සමාජය විනිවිද දැකීමට අවශ්‍ය විචක්ෂණ බුද්ධි අරගල දේශපාලනයක !

හැබැයි මේ පිරිස එහෙම ඉල්ලන්නේ නැහැ ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ස්වාධීන කණ්ඩායමකට බව පේනවා !

ඒ අය කියන්නේ මේක හැරවුම් ලක්ෂයක් කරගන්න කියලා සමාජය මීට වඩා බුද්ධියෙන් හිතන ආකාරයට!

එහෙම කවදා හෝ සමාජය මීට වඩා බුද්ධියෙන් හිතන ආකාරයට වෙනස් වුනොත් !

මොවුන් කවදා හෝ භාතියලා ඉරාජ් ලා වගේ තමන්ට ලාභ ප්‍රයෝජන ගන්න ( මහින්ද / මයිත්‍රී / රනිල් / ෆොන්සේකා / අනුර )

කඩේ ගියොත්

එදාට මොවුනුත් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙයි !

[QUOTE="gobaby, post: 17617730, member: 31392"] [SIZE="6"][COLOR="Blue"]මෙන්න උබලා වගේ රස්සාවට මේකේ අලුත් profile Nov 2014 හදන් ඉන්න ! අහිංසක අම්මලාගේ සල්ලි වලින් හරි බේබිගේ සල්ලි වලින් එන එවුන්ට උත්තරේ ! තාර්කික බුද්ධියක් නැති හෝ බොරුවට නිදාගෙන ඉන්න එවුන් තමයි මොකද උන් නැගිට්වන්න බැහැ ලේසියෙන් මීට වඩා රට ගැන හිතන්න ඕන... මේ රටේ අනෙත් මිනිස්සුන්ට ජනාධිපති වෙන්නම බැරිද ? රට ආපස්සට යනවා කියලා ad දාන්නේ යුද්ධ මතක් කර කර මහින්ද පැරදුනොත් ඇයි රට අනාරක්ෂිත වෙන්නෙ? කොටි ඉන්නෙ ආණ්ඩුවේ නිසාද? K.p. කරුණා, පිල්ලෙයාන්, එමිල් කාන්තන්[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Navy"] වෙනස් වෙන්නේ මෙහෙම [/COLOR][/SIZE] [SIZE="5"]දිවුල්ගනේ 1977 දී ජවිපෙ සමග සටන් කරලා හිරෙත් හිටියා මහා සමාජවාදියා ඒ කාලේ දිවුල්ගනේ හිටියේ කපුගේ එක්ක ! [COLOR="Indigo"]ගුණදාස කපුගේ[/COLOR] පාලකයන්ට විරුද්ධව නැගිට්ටා ! කඩේ යන්නේ නැතුව විපක්ෂෙට හැබැයි ඒ පාලකයෝ බලේ ආවහම නිකම් දෙන [COLOR="Blue"]ආණ්ඩුකාරකම [/COLOR]තියා කිසිම දෙයක් ගත්තේ නැහැ ! [COLOR="DarkRed"]ජැක්සන්ගේ [/COLOR]කඩේ යෑම ! බුදුන්ගේ තාත්තා සුද්ධෝධන රජුගේ නෑදැයෝ කිව්වා ! නොකිය කියනවා ඒ මිනිහා බුඳුන් රජාපක්ෂගේ නෑදැයෝ කියලා ! හම්බන්තොට දියවර මංගල්ලයේ ! භාතියලා එක්ක එකතු වෙලා ගසා කෑවා ! බොරු රගපෑම් වලට නැව් පවා අලුතෙන් මහජන මුදලෙන් ! මහින්ද ගැන මහින්ද චින්තනය ගැන ඉස්කෝලේ පොත් වල පවා ලියවිය යුතු බව කිව්වා එඩ්වඩ්,වික්ටර්,බැද්දගේ සහ එතුමාගේ බෑනා තවත් එකතු කරන්නම් අමරදේව, වේරලියද්ද, රෝහණ වීරසිංහ, වගේ අය ..... [COLOR="Blue"]තව අය පෙන්නන්න බලන්න ඔය වගේ රටේ ඉන්නේ උතුම් කියා ගන්න කලා කාරයෝ ! උතුම් වෙන්න ඕන කලාවෙන් ව්තරක් නෙමෙයි මනුෂ්‍ය ස්වභාවයෙන් ! [/COLOR] නියමිත ලක්ෂ 6 ගෙවන්නේ නැතුව ප්‍රසංග කරා නෙලුම් පොකුණේ ! මහින්ද තමයි ඒවා ප්‍රධාන අමුත්තා වුනේ වෙන ලංකාවේ මිනිස්සු නැතුවද ? රෝහණ වීරසිංහ මහින්දගේ කලාව සම්බන්ධ ජනාදිපති ලේබම් මහජන මුදලින් පඩි ලබන ! එඩ්වඩ් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීතය පිළිබද ජේෂ්ඨ උපදේශක කමක් ගත්තා ! මාලනී ෆොන්සේකා , රවීන්ද්‍ර රන්දෙනිය වගේ පියරු බබ්බු !...... රවීන්ද්‍ර රන්දෙනියගේ දුවට විදේශ සේවයේ සුදුසුකම් නැතුව ඇමරිකානු එම්බසියේ වැඩ ! මාලනී ෆොන්සේකා 65 පැනලා ලක්ෂ 60 වැඩි ණයක් මහින්ද අරන් දුන්න මහජන බැංකුවෙන් ! පාර්ලිමේන්තු පින මන්ත්‍රී ධුරයක් දුන්නා ඔන්න අපේ සමාජේ වන්දනීය මිනිස්සු වගේ ( මට නම් ඔය කොයි එකත් වන්දනීය නැහැ ) ඉන්න උන් මිනිසුන්ගේ දුක පේන්නේ නැතුව මේ සමාජ අසාධාරණේට විරුද්ධ වුනු හැටි ! [/SIZE] [SIZE="5"]යාලුවා මට පැහැදිලි කරන්න බලන්න ඔබ ඔය කියන පටු දේශපාලන අරමුණ මොකද්ද කියලා ? කසුන් වගේ විකල්ප මත දරන කලාකාරයොන්ගේ තියෙන ! ඔබ මෙච්චර කලක් කලාකාරයෙක් ලෙස මේ අයව කසුන් චාප වැනි දක්ෂ කලා කරුවන් ලෙස දැක්කානම් [COLOR="Blue"]දැන් ඔවුන් ඔබට කිව්වද මයිත්රීට චන්දෙ දෙන්න කියලා ! [/COLOR] [COLOR="DarkRed"]මහින්ද සමග සිටින කලා කරුවන් වගේ මහින්දට චන්දෙ දෙන්න කියලා කියන ![/COLOR] ඔවුන් පෙන්වන්නේ මේ කාලාවට මේ ආණ්ඩුව යටතේ වුනු දේවල් සහ තරුණ පරපුරට සමාජීය වශයෙන් වුනු දේවල් ! කලාකරුවොන්ගේ කාරභාර්ය සාමාජය ගොඩනැගීම ! එහෙම නොවෙන වටපිටාවක එයට එරෙහිව නැගීටීම [COLOR="Blue"]පක්ෂ දේශපාලනයෙන් නොව [/COLOR] [COLOR="Red"]ඔවුන් කරන කලාවේ දේශපාලනයෙන් ![/COLOR] [COLOR="Purple"]කලාකරුවා ඕන නැහැ ගොඩනැගිලි සංවර්ධනය ජනතාවට පෙන්වන්න ! [COLOR="DarkSlateBlue"]ඒක සාමාන්‍ය පියවි ඇසකින් ඕනෑම කෙනෙක් දකින දෙයක් [/COLOR]! [/COLOR] [COLOR="Red"][COLOR="Navy"]සිංගප්පූරුව[/COLOR] [COLOR="Blue"]මැලේසියාව [/COLOR]වගේ මේ රට හදන්න තව කෙනෙක්ට බලේ දෙන්න කියන්න..[/COLOR] [COLOR="Blue"]නමුත් කලාකරුවාගේ තෙවැනි ඇහැට පෙනෙන සමාජ විනාශය තමයි සමාජයට ඉදිරියෙන් ඉන්න කලාකරුවා පෙන්වන්න ඕන. [/COLOR] එම ආණ්ඩුවේ බලය නිසා විනාශවෙන සමාජය පෙන්වන කට්ටිය මහින්දට support කරන කලාකරුවෝ කරනවද ? අහලා තියෙනවද Bertolt Brecht ලා ගැන ජන්දෙන් නැවත නැවතපත්වුණු හිට්ලර්ට විරුද්ධව හඩ නගපු ! හිට්ලර් කරගෙන යන සාමාජ විනාශය කල් තියා දැක ! ඒ වෙනුවෙන් පොත් ලියපු >>> [COLOR="DarkGreen"]ඒ හඩ ඔබ කියන්නේ හිට්ලර්ට විරුද්ධව හිටිය... විපක්ෂයට Social Democratic Party සහ the Communist Party යන් පක්ෂයන්ට කඩේ යාමක් කියලද ?[/COLOR] [COLOR="MediumTurquoise"] ඔබ වැනි අය එදා ඒ දේවල් කියලා Bertolt Brecht ලා වැන්නුන් පහත් කොට සලකන්න ඇති [/COLOR] උදා : හුනුවටය පරිවර්තන කෘතිය ගැන අහලා තියෙනවද ? අඩුම ගානේ එහි අන්තර්ගතය ගැන ඔබ වැනි අය දන්නවාද ? කොටින්ම පටු අදහස් කියන එකේ තේරුම ඔබ දන්නවාද ? දන්නේ නැත්නම් මේ thred එක බලන්න. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650764"]http://www.elakiri.com/forum/showthread.php?t=1650764[/URL][/SIZE] [SIZE="5"]විමුක්ති ජයසුන්දර ! කියන මේ සිනමා කෘති තහනම් කිරීම නම් ඕනෑවට වඩා වැඩියි ! දැන් කීයක් කලාත්මක නිර්මාණ තහනම් කලාද ! ඒ එකක්වත් තනිකරම නිල් චිත්‍රපට නෙමෙයිනේ ! [COLOR="Navy"]GOD father film එකේ God Father සිගරට් එක බිව්වත් ඒක කපනවා ඒ film එක ලංකාවේ නම් ! [/COLOR] සිගරට් බීමට මම තදින් විරුද්ධ වුනත් ... ඒ වගේ මැර චරිතයක් පෙන්වන්න උන් වගේ සමාජ චරිත කරන දේවල් නොපෙන්වා ඉන්න කියනවනම් ඒක විහිළුවක් ! අනිත් ඒක දැන් කීයක් සිනමාහල් මේ ආණ්ඩුව යටතේ වැහිලා ගිහින් තියෙනවද ? [/SIZE] [YOUTUBE]m7Qx8dfErp4[/YOUTUBE] [YOUTUBE]N-iroF9ZQEQ[/YOUTUBE] [SIZE="5"][COLOR="Red"]කසුන් නෙමෙයි ඔය සින්දුව කියන්නේ ! [/COLOR] ඕක හැදුවේ [COLOR="Blue"]පුරවැසි බලය[/COLOR] කණ්ඩායමෙන් ! මම කසුන්ගේ සහ අනිත් අයගේ කතාව අහලා බැලුවා ! [COLOR="Red"]මම දේශපාලන මතය වෙනුවෙන් ! අර අපේක්ෂකයාට මේ අපේක්ෂකයාට ජන්දේ දෙන්න කියලා ඉල්ලීම මොන කලාකාරක් කලත් අනුමත කරන්නේ නැහැ ![/COLOR] [SIZE="6"]ලෝකයේ ඕනෑම කලාකරුවෙක් යම් [COLOR="Green"]දේශපාලනයක[/COLOR] යෙදෙනවා ! . [COLOR="Magenta"] විලියම් සේක්ශ්පියර් ගත්තොත් සහ වෙන ගන්ත්‍ර කතුවරු ගත්තත් ! බොබ් මාලේ ! මයිකල් ජැක්සන් ගත්තත් ( They don't care us !, Black & White etc.)[/COLOR] ඒ තමන්ගේ[COLOR="DarkOliveGreen"] නිර්මාණ හරහා සමාජය විනිවිද දැකීමට අවශ්‍ය විචක්ෂණ බුද්ධි අරගල [COLOR="DarkGreen"]දේශපාලනයක[/COLOR][/COLOR] ! [/SIZE] හැබැයි මේ පිරිස එහෙම ඉල්ලන්නේ නැහැ ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ස්වාධීන කණ්ඩායමකට බව පේනවා ! [SIZE="5"]ඒ අය කියන්නේ මේක හැරවුම් ලක්ෂයක් කරගන්න කියලා සමාජය මීට වඩා බුද්ධියෙන් හිතන ආකාරයට! එහෙම කවදා හෝ සමාජය මීට වඩා බුද්ධියෙන් හිතන ආකාරයට වෙනස් වුනොත් ![/SIZE] [COLOR="DarkGreen"][SIZE="6"]මොවුන් කවදා හෝ භාතියලා ඉරාජ් ලා වගේ තමන්ට ලාභ ප්‍රයෝජන ගන්න ( මහින්ද / මයිත්‍රී / රනිල් / ෆොන්සේකා / අනුර ) කඩේ ගියොත් [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="6"]එදාට මොවුනුත් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙයි ! [/SIZE][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom