Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරාජ්ව වහාම අත් අඩoගුවට ගනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරාජ්ව වහාම අත් අඩoගුවට ගනු

ඉරාජ් නම් අවජාතකයා- භාතිය සන්තුෂ් පරපුරේ තවත් අවජාතකයෙකි.

මෙන්න මූ තවත් ජරා සින්දුවක් කරලා.දැන්වත් මූට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනි .නිති නැත්තම් නීති හදන්න ඔනේ.මූ හින්සීරුවේ මඩගහන්නේ ගමටද මන්දා ..

අපිට මේ රටේ ලමා පරපුරවත් හදාගන්න දෙන්නේ නැද්ද මේ අවජාතකයා .මූ මේවා කරන්නේ youtube එකෙන් කොටි ගනණ් හම්බකරන්න .එහෙම නැතිව රටට තියන ආදරයකට නෙමේ. මු මෙවගේ අසමජ්ජති වැඩ කලාම තව කිහිපදෙනෙක්ම මේක කරනවා.

සදාචාර විරොධි කුනුහරුප සින්දුවලට වහාම නීතිය ක්‍රියාත්මක කරව්.

ඉරාජ්ව ඇල්ලිය යුත්තේ ජනපතිට අපහාස කල නිසා නොවේ. අනාගත පරපුරේ සුබ සිද්දිය වෙනුවෙනි.මෙරට වල් සින්දු කලාවට කවරෙක් හෝ තිත තැබිය යුතුය.රූකඩපාලට ඒ සදහා ස්වර්ණමය අවස්තාවක් ඉරාජ් උදාකර දී ඇත .

මේ වගේ සින්දු නිසා o/l.a/l කොල්ලෝ විනාශ වෙනවා.උන්ගේ මනස දූෂිත වෙනවා .ඒවගේම නිල් චිත්‍රපටි බාලවයස්කාරයන් බලන එක තහනම් කරන්න ඔනි . දැන් දැන් කෙල්ලෝ තමයි වැඩියෙන් ඉගෙනගන්නේ.උන් තමයි උඩ පුටුවලට එන්නේ.කොල්ලෝ හස්තකර්මාන්තේ කර කර විනාශ වෙනවා...

පන්ච නීවරන වලින් එකක්තමයි කාමජන්දය කියන්නේ .මේවගේ සින්දු වලින් ඒවා වැඩිවෙලා අන්තිමට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නෑ .රටේ තියෙන්නේ බුද්දිමතාට සලකන අධ්‍යාපනයක් නෙමේ.වැඩිම මතක ශක්තියක් ඇත්තාට සලකන අධ්‍යාපන ක්‍රමයක් .එතනදි කොල්ලන්ට අසරණ වෙන්න වෙනවා තව මෙහෙම ගියොත් .

[QUOTE="sj91, post: 24350745, member: 514405"] [b]ඉරාජ්ව වහාම අත් අඩoගුවට ගනු[/b] [COLOR="Blue"][SIZE="3"][B]ඉරාජ් නම් අවජාතකයා- භාතිය සන්තුෂ් පරපුරේ තවත් අවජාතකයෙකි. මෙන්න මූ තවත් ජරා සින්දුවක් කරලා.දැන්වත් මූට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනි .නිති නැත්තම් නීති හදන්න ඔනේ.මූ හින්සීරුවේ මඩගහන්නේ ගමටද මන්දා .. අපිට මේ රටේ ලමා පරපුරවත් හදාගන්න දෙන්නේ නැද්ද මේ අවජාතකයා .මූ මේවා කරන්නේ youtube එකෙන් කොටි ගනණ් හම්බකරන්න .එහෙම නැතිව රටට තියන ආදරයකට නෙමේ. මු මෙවගේ අසමජ්ජති වැඩ කලාම තව කිහිපදෙනෙක්ම මේක කරනවා. සදාචාර විරොධි කුනුහරුප සින්දුවලට වහාම නීතිය ක්‍රියාත්මක කරව්. ඉරාජ්ව ඇල්ලිය යුත්තේ ජනපතිට අපහාස කල නිසා නොවේ. අනාගත පරපුරේ සුබ සිද්දිය වෙනුවෙනි.මෙරට වල් සින්දු කලාවට කවරෙක් හෝ තිත තැබිය යුතුය.රූකඩපාලට ඒ සදහා ස්වර්ණමය අවස්තාවක් ඉරාජ් උදාකර දී ඇත . :frown::frown::frown: මේ වගේ සින්දු නිසා o/l.a/l කොල්ලෝ විනාශ වෙනවා.උන්ගේ මනස දූෂිත වෙනවා .ඒවගේම නිල් චිත්‍රපටි බාලවයස්කාරයන් බලන එක තහනම් කරන්න ඔනි . දැන් දැන් කෙල්ලෝ තමයි වැඩියෙන් ඉගෙනගන්නේ.උන් තමයි උඩ පුටුවලට එන්නේ.කොල්ලෝ හස්තකර්මාන්තේ කර කර විනාශ වෙනවා... පන්ච නීවරන වලින් එකක්තමයි කාමජන්දය කියන්නේ .මේවගේ සින්දු වලින් ඒවා වැඩිවෙලා අන්තිමට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නෑ .රටේ තියෙන්නේ බුද්දිමතාට සලකන අධ්‍යාපනයක් නෙමේ.වැඩිම මතක ශක්තියක් ඇත්තාට සලකන අධ්‍යාපන ක්‍රමයක් .එතනදි කොල්ලන්ට අසරණ වෙන්න වෙනවා තව මෙහෙම ගියොත් . [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom