ඉරාජ්ව වහාම අත් අඩoගුවට ගනු

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉරාජ්ව වහාම අත් අඩoගුවට ගනු

    ඉරාජ් නම් අවජාතකයා- භාතිය සන්තුෂ් පරපුරේ තවත් අවජාතකයෙකි.
    මෙන්න මූ තවත් ජරා සින්දුවක් කරලා.දැන්වත් මූට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනි .නිති නැත්තම් නීති හදන්න ඔනේ.මූ හින්සීරුවේ මඩගහන්නේ ගමටද මන්දා ..

    අපිට මේ රටේ ලමා පරපුරවත් හදාගන්න දෙන්නේ නැද්ද මේ අවජාතකයා .මූ මේවා කරන්නේ youtube එකෙන් කොටි ගනණ් හම්බකරන්න .එහෙම නැතිව රටට තියන ආදරයකට නෙමේ. මු මෙවගේ අසමජ්ජති වැඩ කලාම තව කිහිපදෙනෙක්ම මේක කරනවා.
    සදාචාර විරොධි කුනුහරුප සින්දුවලට වහාම නීතිය ක්‍රියාත්මක කරව්.

    ඉරාජ්ව ඇල්ලිය යුත්තේ ජනපතිට අපහාස කල නිසා නොවේ. අනාගත පරපුරේ සුබ සිද්දිය වෙනුවෙනි.මෙරට වල් සින්දු කලාවට කවරෙක් හෝ තිත තැබිය යුතුය.රූකඩපාලට ඒ සදහා ස්වර්ණමය අවස්තාවක් ඉරාජ් උදාකර දී ඇත .
    :frown::frown::frown:

    මේ වගේ සින්දු නිසා o/l.a/l කොල්ලෝ විනාශ වෙනවා.උන්ගේ මනස දූෂිත වෙනවා .ඒවගේම නිල් චිත්‍රපටි බාලවයස්කාරයන් බලන එක තහනම් කරන්න ඔනි . දැන් දැන් කෙල්ලෝ තමයි වැඩියෙන් ඉගෙනගන්නේ.උන් තමයි උඩ පුටුවලට එන්නේ.කොල්ලෝ හස්තකර්මාන්තේ කර කර විනාශ වෙනවා...

    පන්ච නීවරන වලින් එකක්තමයි කාමජන්දය කියන්නේ .මේවගේ සින්දු වලින් ඒවා වැඩිවෙලා අන්තිමට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නෑ .රටේ තියෙන්නේ බුද්දිමතාට සලකන අධ්යාපනයක් නෙමේ.වැඩිම මතක ශක්තියක් ඇත්තාට සලකන අධ්යාපන ක්‍රමයක් .එතනදි කොල්ලන්ට අසරණ වෙන්න වෙනවා තව මෙහෙම ගියොත් .

     
    Last edited:

    Magadhanandha Kanthabahu

    Junior member
  • Apr 5, 2019
    93
    16
    8
    කන්ථමඝ
    තෝත් හෙන ගොන් ආතල් ගන්නෙ නේ බන්.. තොපි වගේ ඉරිසියාකාර ගොන් බානවල්... තුහ් නොදකින් කාලකන්නි ... අනේ යකෝ ඉගෙන ගන්න එකා මොන හුත්ත කලත් බැලුවත් ඉගෙන ගන්නව​, .. :lol::lol:.. !!!
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    Ade mma e dawas wala hastha karmanthe karapu widihata mama pissek wenna one ehenam dan.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    අපේ උන්ගෙ විනාස වෙන්න දෙයක් තියෙනවද?ඵළකිරියේ පැයක් ඉඳල බලපං...:lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Video එකේ යන්නෙ සන්නස්ගලගෙ story එක නේද.. thaprobane එකත් තියෙන්නෙ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉඳන් පන්සලට පල්ලියට යනකං කුණුහරුපයක් වෙලා තියෙන එකේ මේකේ මොන කජ්ජක් ද බං... අඩුම තරමේ මූ මේ තියෙන ක‍්‍රමේ හෑල්ලූවට හරි ලක් කරල තියෙනවා....​
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Anunge Bra ekata kegahapu My3 lokka filthy music song eke porawa dapu eka gana meek na
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    <b>
    ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉඳන් පන්සලට පල්ලියට යනකං කුණුහරුපයක් වෙලා තියෙන එකේ මේකේ මොන කජ්ජක් ද බං... අඩුම තරමේ මූ මේ තියෙන ක‍්‍රමේ හෑල්ලූවට හරි ලක් කරල තියෙනවා....​
    </b>
    :yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පාසල් ලමුන්ට රාගය ඇවිස්සෙන දේවල් බලන්නට දීමෙන් මතක ශක්තිය අඩුවේ..ඒකයි තිත්ත ඇත්ත..:frown:මේවා සමහර විට උපාධි කඩවල කොන්ත්‍රාත් වෙන්නත්පුලුවන් .ඔය ක්‍රිකට් මැචුත් o/l.a/l විභාග කාලේට හරීයට යනවයි කියනවනේ ..