ඉරාජ්ව_උස්සලා

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
ඉරාජ්ව නේපාලෙන් උස්සලා.

.
.
.
.
.
.
..


...

ලංකාවේ හදපු Music Video එකක් Nepal භාෂාවට හරවලා ඒ රටේ ජනප්‍රියම ගීතයක් වුනා මේ Music Video එක. දැනට ලක්ෂ 40යි.
රටින් රට අල්ලලා දවසක මුලු ලෝකයම අල්ලනවා.ඒ දවස වැඩි ඈතක් නොවේ 😄
4 Million Views


 
  • Like
Reactions: gaiya#1

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඉරජ් තම්බින්ට දෙනවා වැඩි කියලා හිතෙන්නේ නැද්ද
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Behuli - Indira Joshi & Santosh Lama Ft. Iraj
    Views - 4,000,142
    Likes - 11,135
    Dislikes - 775
    Comments - 742
    Published on Aug 27, 2013

    Manamali - Iraj
    Views - 4,149,746
    Likes - 11,167
    Dislikes - 760
    Comments - 1,559
    Published on May 21, 2013
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,020
    113
    ලංකාවේ හිප් හොප් රජු ප්‍රසිද්ධ වෙන්නේ එයාම මල් සින්දු කියලා කියන පොප් සින්දු වලින්.ඒකත් වෙනසක්නේ..:lol::lol:
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    රටින් රට අල්ලලා දවසක මුලු ලෝකයම අල්ලනවා.ඒ දවස වැඩි ඈතක් නොවේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,086
    46,654
    113
    ලංකාවේ හිප් හොප් රජු ප්‍රසිද්ධ වෙන්නේ එයාම මල් සින්දු කියලා කියන පොප් සින්දු වලින්.ඒකත් වෙනසක්නේ..:lol::lol:

    :lol:;)