ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,901
    113
    -~උලක් උඩ-~
    ගොඩාක් සාධාරන විවේචන තියනවා.ඉරාජ් ගේ දේශපාලනයෙන් රිදවා ගත් සමහර අය විවේචනයෙන් ඔබ්බට ගිහින් කියන දේවල් සාදාරන නෑ කියලා හිතෙනවා. ලොකු ලයින් දාන අයට කියන්න තියෙන්නේ ඒවා ක්‍රියාවෙන් පෙන්වන ලෙසයි. සින්දුවක් කරන්න මහ ලොකු ඉස්ටුඩියෝ ඕනෙ නෑ. දැනට තියන සාමාන්‍ය කොම්පියුටරයක්, මිඩි කී බෝඩ් එකක් හොඳටම ඇති. තව රුපියල් දහදාහක් විතර තිබුනොත් සාමාන්‍ය ඉස්ටුඩිඕ එකකින් මාස්ටෙරින් එකක් කරගන්න පුලුහන්. එහෙම යමක් කලොත් අපිටත් කියන්න. අපිත් අහන්නම්.:):):):)
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :P ඌ මේක උගේ පේජ් එකෙත් ෂෙයාර් කරගෙන තියෙනවා දැක්කා ලොල්
    Unforgettable memory ever machan.......!:love:
    ela ela madioooooo
    තෑන්ක්ස් මචන්!!!:D:D
    34f0js9.png

    :):):):):):)
    ඉරාජ් ගැන කතා කරනව නම් 2004 මට ආලෝකේ රිමික්ස් එකෙන් පොරව හැමෝම අඳුර ගන්නවා ඊට පස්සෙ සාර සදිසි රන් රන් සින්දුත් එක්ක සුපිරිම විදියට හිත වෙනවා ලංකාවේ ජේ ටවුන් ස්ටෝරි රුට්ස් කියන සිංදු ඉරාජ් කරපු ඇත්තම කියනවා නම් පට්ටම එක්ස්පිරියන්ස් එකක් උනා ඒ දවස් වල ඉංග්‍රීසි හිප්හොප් සිංදුත් එක්ක පට්ටම වෙනසක් කරා ඉරාජ් උගේ සිංදු වලට පට්ටම ලවක් තිබ්බේ එතකොට උගේ ෆස්ට් ඇල්බම් එක
    මුල්ම සතියෙ අරගත්ත එකෙක් තමා මමත් රුපියල් 500 ක් එතකොට ඕක ඉස්කෝලේ යනකොටත් අහනවා ඉස්කෝලෙට ගිහිනුත් අහනවා ගෙදර ඇවිල්ලා සෙට් එකේ දාලත් අහනවා

    iraj.jpgsongs.jpg

    ඊට පස්සෙ ඉරාජ් ආලෝකේ චැප්ටර් ටූ මට ආලෝකේ කියන රිම්ක්ස් එකත් එක්ක ලංකාවට වෙනස්ම ට්‍රෙන්ඩ් එකක් ගෙනාවා ඔය කාලේ තවත් පට්ට පොඩි බෑන්ඩ් සෙට් එකක් තිබ්බා V3 බෝයිස් Sudu Kella කියන ගාල්ලේ කොල්ලො කරපු රිමික්ස් එකත් ආවා සුපිරිම කියල වැඩක් නැහැ ඊට පස්සෙ සාවන්කමා භාතිය ල කරපු
    හැබැයි ඊට කලින් ඉරාජ් කරා සාවන්කමා රිම්ක්ස් එක භාතියලා මුලින්ම රිලීස් කළා
    හැබැයි ඉරාජ්ගෙ එකත් ගැහුවා රේඩියෝ ස්ටේෂන් වල විශේෂයෙන් වැල කතා කියපු රජ එකෙන් ඔය දෙකම ගැහුවා

    ඔය කාලේ තමයි ඉරාජ් සිරසේ සිකුරාදා රෑට හිප්හොප් පාටි කරේ
    අර ඉස්සර ඔටෝ විෂන් කරපු කොණ්ඩයත් එක්ක
    ඔකේ හච් එකෙන් තමයි ස්පොන්සර් කලේ කියල වැඩක් නැහැ
    චින්තිගේ සොකරි එහෙම ඕකෙන් තමයි මුලින්ම ප්ලේ කලේ මට මතකයි
    එදා තුන් පාරක් ගැහුවේ ඊට පස්සෙ නියෝගේ සෝ සික් ඇහුවේ ඔය ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි
    ඉස්සර විශේෂයෙන් බ්‍රිජෙට් බෙනඩික් ජෝශප් රෝයල් විශාකා දෙවි ....බලා බ්ලා
    ඉස්කෝලවල කොල්ලෝ බර ඕකට කතා කරනවා කෙල්ලො බයිට් කරනවා එක ආතල් එකයි පස්සෙ ඕක සිරසෙන් ගලවලා Y එකට දුන්නා ඒක පටන් ගත්තම
    ඉස්සර වයි එකේ පට්ටම සිංදු තමා ගැහුවේ කියල වැඩක් නැහැ
    දැන් මෙලෝ ලබ්බක් තේරෙන්නෙ නැහැ

    Aloke.jpg

    ඉරාජ්ගේ තවත් සුපිරිම හිට් එකක් තමයි මට සිතන්න බැහැ සිංදුව කියල වැඩක් නැහැ
    ඕක අහල ඇති ඉසේ කෙස් ගානට ඔකේ වීඩියෝ එක කරන්න ඉරාජ්කාරයා හෙනම කාලයක් අද්දා වීඩියෝ එක මුලින්ම පෙන්නුවේ මට මතකයි අර නිරෝෂා කරපු ඉරෝෂයි නිරෝෂයි එකේ සුපිරිම ඒ කාලේ ඒ වීඩියෝ එකේ ටෙක්නික්ස්
    ලංකාවේ ඊට කලින් එහෙම වීඩියෝ ගහල තිබ්බේ නැහැ

    ඔය ඕඩියෝ එකේ නැති කැල්ලක් අන්තිමට වීඩියෝ එකේ තියෙනවා පොඩි යවුවන්ගේ පාට් එකක්
    ඉස්සර පුෂ්පෙ සහ යවුවන් බිකේ ක්‍රිෂාන් තමයි ඉරාජ් ගැන්සිය
    සේරම වගේ රෝයල් එවුන් බි කේ ගැන නම් දන්නෙ නෑ

    කිලර් බී යවුවන් දැන් ඉරාජ්ට පලු යන්න බනිනවා
    යවුවන් දැන් ඇන්කර් එකේ පට්ටම පොස්ට් එකක් කරනවා
    කාලයක් බ්‍රවුන්ස් එකෙත් ඌ හිටියා
    අපි ඒවා වෙනම කතා කරමු

    ආලෝකේ එකෙන් තමයි ඌ මුලින්ම වගේ මතක විදියට ලංකාවෙන් පිට උන් එක්ක වැඩ කරන්න ගත්තෙ ශානි මොල්ඩිවුස් වල කෙල්ල
    එකේ ඕඩියෝ එක ඩේලෝන් එක්ක සුපිරිම වීඩියෝ එකෙක් වගේම
    මරුම වීඩියෝ එකක්

    පස්සෙ ඉරාජයා කරා තනිකරම වගේ ඒකි එක්ක ඇල්බම් එකක් චැප්ටර් 3
    ඉරාජ් විත් ශානි කියලා

    cover170x170.jpeg

    ඔකේ තනිකරම ඉරාජ් කලින් ගහපු සිංදු මෝල්ඩ්වුස් භාෂාවෙන් කරා
    හින්නි කමෙති මොෆුම්වාලා
    මදුගතියේ
    යාරු උලෙන්තියා උදන්දු

    මේ සෙට් එක කියලම වැඩක් නැහැ පට්ටම ලස්සනයි ශානිගෙ වොයිස් එකෙන්

    ඔන්න ඊට පස්සෙ තමයි ඉරාජ් උඩ ගියා හොඳ හිට් ගහග හිටිය මේකා
    මෙලෝ රහක් නැති ඒවා ගහන්න ගත්තා පස්සෙ එන්න එන්නම වැඩේ වල්
    උනා ඉන්ටර්නැෂනල් උණ ගහලා ලංකාවේ එවුන් අමතක කරලා දෙමළට ෆුක් දෙන්න ගියානේ වෙට්ටිකාරන් එකේ චින්නත් තාමරෙයි එක ටිකක් හොඳයි අර ලෝ බජට් ෆිල්ම් එකට ගහපු අයිෆෝන් සිංදුව යකෝ අපරාදේ එකෙට වියදම් කරපුවා මොන කුනුහරපයක්ද ඒ
    කියන්න බැහැ විජේ ඇන්තනි කියන වටපඩයා ඉරාජ් කාරයව හොඳට ගොනාට අන්දලා තිබ්බා ඉරාජ් කරපු චින්නත් තාමරෙයි එක ඌ ගොඩක් තැන්වල බිට්ස් උගේ කියලා ගැහුවා
    චෙන්නායි වල ඉරජ්ට ආපු කේස් එකේදී ලොවෙත් විජේ ඇන්තනිය පැත්තවත් බැලුවේ නැහැ
    අන්තිමේ මූට දිනේෂ් කනගරත්නම් කාරයත් නැති උනා
    පස්සෙ කරපු මෙලෝ වැඩක් නැහැ තිරුන්ඩ ඇල්බම් එකෙත් මෙලෝ වැඩක් නැහැ තිරුන්ඩ සින්දුව ඇරෙන්න එක තනිකරම දෙමළුන්ට කියලා ෆුකේ දාගත්ත වගේ ලොල් :angry::angry:
    ඊට පස්සෙ මේකා ටෝෆියට රිලෝඩ් එකට සිංදු ගැහුවා සල්ලි තමා කික් එක කියලා ට්‍රේන් එකට සිංදු ගැහුවා
    පොඩ්ඩක් හොඳයි අර රුක්ෂාන් මාර්ක් එක්ක කරපු ෆේස්බුක් චික් කියන සිංදුව
    ඔන්න ඉඳල ඉඳලා ආයෙත් බැක් ටු ඉරාජ් අවා කොත්තු එක්ක
    ඔය හැම සිංදුවම වගේ ඉස්සර ඔෆිශියලි එළකිරි දවුන්ලොඩ්ස් තමයි
    තාමත් මම ගාව තියෙන්නේ කොත්තු එළකිරි ටැග් එක තියෙන රිලීස් එක
    එකේ වීඩියෝ එකත් පට්ටම ඉන්ට්‍රස්ට්
    ආයෙත් බොක චාර්ජ් ඒවා තමයි ඌ ගැහුවේ හොට් ඇන්ඩ් සෙක්සි කියලා
    අර කටුසු ගෑනියක් අල්ල ගෙන මොකද්දෝ සුත්තක් කරා
    මොන සුත්තක්ද ඕයි මේ කියලා සිතුනා
    අහ අමතක කරන්න බැහැ නදිනිට කරපු මදෙස බලන්නයි සිංදුව සහ ක්ලේවුස් එක්ක කරපු ගජමන් නෝනා සිංදුව ඔය අතරේ කුෂානි එක්ක ගහපු කට කාරනම් සිංදුවත් පට්ටම ලස්සනයි
    කතාව නම් ඔය සිංදුව RNB ගහපු එකක් ලු මූ පස්සෙ රැපක් දාලා ආතල් එකක් දුන්නට
    තව තිබ්බා අපේ වයිපරේ එහෙම හෙන කැමති නිලුකා එක්ක කිලර් බී ඉරාජ් කරපු තුඹ මල් සිංදුව
    අන්න ඒ සිංදුව පට්ටම සිංදුවක් අනික එකේ අපි අඳුරන දෙන්නෙක්ම ඉන්නවා කොල්ලෝ :love::love: ආඩම්භාරයි
    ආම්මෝ එකත් පට්ටම ගහපු ට්‍රැක් එකක් තමයි ඉරාජ් කොලුවාගේ
    ඩෝන්ට් ෆොගේට් නටෂා ඇන්ඩ් ප්‍රිහාන් විත් යායට පායනා
    නො කොමෙන්ට්ස්
    ඔය සිංදුව ලංකාවේ රස රිසි ගී වගේ ගොඩක් චාර්ට්ස් වල ටොප්ම ගහපු සිංදුවක්
    ඕක කාලයක්ම ලංකාවේ හිත වෙච්ච සිංදුවක් ප්‍රසාද් කරපු සුපිරිම වීඩියෝ එකත් මාරම ස්ටෝරි ලයින් එකක් දුවපු කතාවක්
    ඔකේ ලොකේෂන් හොයන්න ලක්ෂයක් වියදම් කරපු කතාවකුත් ඒ දවස් වල තිබ්බා මොනා උනත් සුපිරිම වීඩියෝ එකක්
    ඒ කෙල්ලත් ඒ වීඩියෝ එකේ විතරමයි දැක්කේ :love:
    ෆැමිලියන් කියල විතරක් දන්නවා

    ඉරාජ් කරපු තවත් පට්ටම ට්‍රැක් එකක් තමයි ආසයි මං පියාඹන්න එකේ පනා ඔබේ සිනාවේ නැත්නම් වරයෝ වනිලවාවේ ආලෝකේ චැප්ටර් ටූ එකේ සින්දුවක් තිබේ මතක විදියට 12ස්වෙනි සිංදුව ලිස්ට් එකේ
    අම්මෝ ඒවා ඒ දවස් වල පට්ටම සිංදු

    පස්සෙ ඌ ගහපු එකක් වත් මෙලෝ රහක් නැහැ
    මොන් ජනේ කල්ලානේ ලයන් නේෂන් මනමාලි ඇරෙන්න ගහපු අනිත් හැම එකම ඇඩවටිස්මන්ට්ස් වැඩිය ඕන නැහැ ඌ මොබයිල් කොම්පැණි වලටයි බැංකු වලටයි ටොෆි වලටයි අරකටයි මේකටයි තමා කලේ
    අනික මනමාලි එක තනිකරම වගේ ලොල් පහයි ඇඩ්වටිස්මන්ට් එකක්
    ඔකේ වීඩියෝ එක වීඩියෝ කලේ මම ජෝන් කීල්ස් ඉද්දි සිනමන් ලේක් සයිඩ් එකේ ග්‍රීන් ඒරියා එකේ පිටිපස්සෙ අපි සේරම දැක්කා ප්‍රසාද් සහෝ වීඩියෝ එක කලේ
    ප්‍රවේගේ උදාරිගේ මහත්තයා ඩ්‍රීම් එෆෙක්ට් එකේ ඩිරෙක්ටර්

    ඕකා ෆේස්බුක් එකේ උගේ වෙඩිම කියලා දානකොට
    අඩෝ පට්ටම වීඩියෝ එක බන් වීඩියෝ එක ශුට් කරද්දී ගහපු වීඩියෝ එක පට්ටම බන් කියලා කොමෙන්ට් දාපු එවුන් අපි
    ඕල්සෝ ටිවිටර් ;)

    හැබැයි අන්තිමේ පොර රාජපක්ෂ උෂ්නෙ නිසා මෙලෝ රහක් නැති වැඩ කරා අර සිරිමාවෝ ගිහින් සුවිටි මණික කියලා චෝර උනා
    එකේ වීඩියෝ එක උගේ පේජ් එකේ ලින්ක් එක දැම්මම
    යකෝ උඹ අපිව බ්ලොක් කරා :angry::angry::angry:
    යකෝ ගෙම්බෙක් ගිය උඩ කිව්වලු

    යකෝ මෙන්න අපි උඹේ ඇල්බම් අවුරුදු ගණන් එකතුකරපුවා

    R3JaVI5.png

    යකෝ උඹේ ලොකු ලයින් නිසා රොමේෂ් වගේ හොඳ උන් උඹ නැති කරගත්තා උන්ට කෙලෙවුවා බැන්නා ස්ටුඩියෝ වල
    ස්පෙෂලි රංග අයියගෙ හිට් ෆැක්ට්‍රි එකේදී එහෙම :angry::angry:
    ඌ හැබැයි මියුසික් ශාස්ත්‍රීය සයිඩ් එකෙන් උඹට වඩා පට්ටම ටැලන්ට් පොරක් කියලා ඌ පෙන්නලා තියෙනවා :angry:

    උඹේ කතා එන්න එන්නම ඉරාජ් අයියේ ලක්ෂ ගණන් මිලියන ගණන් ගියා ලොකු ලයින් ගියා යකෝ අච්චර BBC එකේ ගියපු භාතිය සන්තුෂ්ල පවා ඔච්චර ෆකිස් ලයින් දාන්න ගියේ නැහැ වනාතේ කොල්ලෝ ෆිට් එකේ හිටපු උඹ යකෝ දැන් ගහන සිංදු උන්ට තේරෙන්නෙත් නැහැ බන්
    දැන් උන් අහන්නෙ ඩ්‍රිල්ටීම් එකේ සිංදු

    අපිට උඹේ රාජපක්ෂ කඩේ යාම බැන බැන බලාගෙන ඉන්න උනා
    යකෝ රෙදි තෝ උන්ට කඩේ ගියේ
    මොන සුත්තක්ද ඕයි

    කියල වැඩක් නැහැ සහෝ ඉරාජ් ඔයා නැති උනේ ඔයා විසින්මයි
    ඉල්ලන් ෆුකේ ගාගත්තා ඕයි පුළුවන් නම් ඉරාජ් ආයේ ගැන්සියට වරෙන්
    ඔය රට සුත්තලාට ෆුක දිදී ඉන්නෙ නැතුව
    ආ එන්න මල්ලි.........!:frown: උඹ පොර වගේ මට කින්ඩිය දැම්මාට බලාගෙන ගියාම මම තව හොඳයි නේ!!:P මොකද, මම ඉරාජ්ගේ ෆෑන් කෙනෙක් වුනේ "මට සිතන්න බෑ" සෝන්ග් එකෙන් පස්සේ යි. ඒකට උඹ!!!!:lol::lol:

    මට පලවෙනි වතාවට අහංකාර නගරේ සින්දුව ඇහෙන කොට මතකේ හැටියට මම හිටියේ හත වසරේ. ලංකාවේ පලවෙනි වතාවට ඒ වගේ පිස්සු කොර මියුසික් වීඩියෝ එකක් දැක්කාම ඒක පාරින්ම හිත ඇදිලා ගියත්, ඒ සින්දුවේ ඉන්න අත දිග ෂර්ට් ඇඳගත්තු කෙට්ටු කොල්ලෝ දෙන්නා කවුද කියලා නම් මම දැනන් හිටියේ නෑ.:rofl::rofl:

    පස්සේ කාලෙක "මට ආලෝකේ ගෙනදේවි" රීමේක් එක ඇහුවා. ලෙඩ කෝටියක් වැටුණත් පොඩි ගතියක් තිබුණා. එතකොට තමයි මම ඉරාජ් කියන නම මුලින්ම අහන්නේ. (රනිඳුගේ "ඔබ මගෙමයි" සින්දුව ඒ වෙනකොටත් අහලා තිබුන හින්දා රනිඳුව අපිට ටිකක් විතර හුරු වෙලා තිබුණේ. ඒ දවස්වල අශාන්ති ද අල්විස් වැඩ කලෙත් රනිඳු එක්කමයි.):)

    "සවන් කා" සෝන්ග් එක නම් ඉරාජ් වගේම භාතිය & සන්තුෂ්ලාත් රීමේක් කලා. බී එන් එස් ලා "මිහිදුම් සේලෙන් පාවී" නමිනුත්, ඉරාජ් "ජීවන ගීතේ ලීවා" කියන නමිනුත් රිලීස් කරලා තිබුණා. දෙකම වෙනස් ස්ටයිල්ස් දෙකක් නිසා අවුලක් වුනේ නෑ දෙකම අවුලක් වුණේ නෑ. (එතනදි මීඩියා වලට මුලින්ම රිලීස් කලේ භාතිය සන්තුෂ්ලා. මතක විදිහට සිරස රස රිසි ගී එකෙන් තමයි මුලින්ම ඇහුණේ. ඒත්, ඊට කලින් ඉරාජ් එලිමහන් ප්‍රසංගයක එයාගේ සින්දුව කියලා තිබුණා)

    "මට සිතන්න බෑ" එකත් ගොඩාක් ජනප්‍රිය වුණා. විෂුවල් එක ආවේ ගොඩාක් පහුවෙලා තමයි. (වීඩියෝ එක අවුට් වෙනකොට සෝන්ග් එක මිනිස්සුන්ට අමතක වෙන සයිස් එකටම ඇවිත් තිබුණේ.) ඒත්, විෂුවල් එකත් පට්ටම ක්‍රියේටිව්. "කාල තරනය" කියන සංකල්පය මූලික කරගෙන තමයි හදලා තිබුණේ. ඒකේ අර පටන් ගන්නකොටම පෙන්නන හිර ගෙදරින් පැනලා යන සීන් එක වගේ දර්ශනයක් මෙච්චර කාලයකට ලංකාවේ ෆිල්ම් එකක වත් ඇවිල්ලා නෑ. පසුතල නිර්මාණයත් එහෙමයි. විශේෂයෙන්ම් මුල්ම තත්පර කිහිපයේ පෙන්වන ගරා වැටුණු මාලිගාව. සජීවී බව උපරිමයි!!!

    කිලර් බී එක්ක නම් අවුලක් තියෙනවාද කියලා දන්නේ නෑ බන්. (හැබැයි කිලර් බී පහුගිය අවුරුද්දේ බිග් හර්ෂ & කයිසර් කයිස් එක්ක සින්දුවක් කරලා තිබුණා) කොහොම වුණත් කිලර් බී කියන්නේ අති දක්ෂ රැපර් කෙනෙක්. ඒ වගේ ටන්ග් ට්විස්ටින්ග් වලට දක්ෂයෙක් මේ වෙනකම් මම දැකලා නෑ බන්......!!! පොරගේ "මල්" සින්දුවම පරමාණවත් කිලර් බී කවුද කියල දැන ගන්න!!!!!

    ශානි එක්ක කරපු "ඒ හිතා" සෝන්ග් එක නම් රසවිඳින්න වැඩි චන්න්ස් එකක් සෙට් වුනේ නෑ. මොකද, ඒ වෙනකොට අපි ඕ ලෙවල් වලට රෙඩි වෙමින් හිටපු නිසා.

    නමුත්, ඊට කලින් ආපු "කොත්තු" සින්දුව නම් නැති වෙන්නම පට්ට ගැහුවා. ඒකේ විෂුවල් එක කී පාරක් බැලුවාද කියන එක මතක නැති තරම්. (පස්සේ කාලෙක ඒ සීඩී එක වැඩ කලේත් නෑ.) නිර්මාණශීලීත්වය කියන දේ උපරිමයට පෙන්නපු වීඩියෝ එකක් තමයි ඒ!!! අන්තිම හරියේ "ප්‍රභාකරන්" "බින් ලාඩන්" එහෙම කොත්තු ඉල්ලන හරිය සිරා.....! (ඒ කාලේ උන් දෙනාම පණ පිටින් හිටියා.:P)

    පස්සේ කාලෙක ඉරාජ්ට කොලිවුඩ් වලින් චාන්ස් ආවා. උඹ හරි! විජේ ඇන්ටනීලා ඉරාජ්ව හාවා කරගෙන ඌව ඇන්දුවා වෙන්න පුලුවන්. ඒකේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ. එත්, "චින්න තාමරෛ" සින්දුව විජේ ඇන්ටනීගේ නම් ඊට කලින් ආපු "බඹර පැටික්කා" එකට මියුසික් කලෙත් ඌම වෙන්න ඇති. (ඔය සින්දු දෙකේ සමානකම අහලා බලපන්.
    Proof! :lol:

    එකම ට්‍රැක් එක. ඒ වගෙම "චින්න තාමරෛ" එක මුලටම එන රැප් එක "බඹර පැටිකා" එකේ අග හරියේ තියෙනවා.) හැබැයි එදා විජේ ඇන්ටනී ඉරාජ් වෙනුවෙන් පෙනී සිටියා නම්, මෙලහකට ඌත් කොලිවුඩ් වලින් විසිවෙලා. ඉරාජ්ට කොහෙ ගියත් ගෙදර වගේ ලංකාව තියෙනවා. එත්, ඒ දේම විජේ ඇන්ටනීට වුනා නම් එහෙම පොර කපෝති!!!:rofl::rofl:

    හැබයි මචෝ, උබ කියන අයිපෝන් සෝන්ග් එකට නම් මගේ ෆේවරිට් බන්.......!:love: ඒකේ දකුණු ඉන්දියානු සංගීත ශෛලිය ලස්සනට යොදාගෙන තියෙනවා. ඒක ඒ කාලේ කොලිවුඩ් වල සුපර් හිට් එකක් වුණා. ඊට පස්සේ තමයි ඉරාජ් කොලිවුඩ් වල ස්ථාවරයක් හදාගෙන ඉදිරියට එන්න හැදුවේ. ඒත්, තමිල්නාඩුවේ දේශපාලන බංකොලොත් හැතිකරේ මග අහුරලා දැම්මා. නැත්නම්, මේ වෙනකොට ඉරාජ් කියන්නේ කොලිවුඩ් වල නමගිය මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්.:sorry:

    "යායට පායනා" එක අදටත් ආසම සින්දුවක්! "මනමාලි" එකත් එහෙමයි. ඒකෙම "තූහි මේරි සින්දගී" එකයි, ඒ වගේම නේපාලි වර්ෂන් එක වුණු "බෙහුලි" එකත් ගතියක් තියෙනවා. ("බෙහුලි" එකට නේපාලයේ කොල්ලෝ කෙල්ලෝ දාලා තියෙන කමෙන්ට්ස් කියවලා බලපන් ඇඬෙනවා.......!) ලංකාවේ මෙතෙක් බිහිවුන මියුසික් වීඩියෝස් අතරින් සිනමැටෝග්‍රැෆි කියන විෂයේ රන් සලකුණක් තමයි "මනමාලි" විෂුවල් එක!!!!

    අපි ඉරාජ්ගේ දේශපාලනය හෝ පෞද්ගලික ජීවිතය ගැන කතා නොකර ඉමු.............!:no:

    තව වැදගත් දෙයක් තියෙනවා. කලාකාරයෙක් කියන්නේ එක්තරා විදිහක නිල නිලත් ජනතා නියෝජිතයෙක්. එතකොට සමාන්‍ය මිනිහගේ ප්‍රශ්න ඉදිරියේ කලකරුවා කියන කෙනා සංවේදී වෙන්න ඕනි. ඒක තමයි "සමාජ විඥානය" කියන්නේ. :)ඒක නැති කෙනෙක් කවදාවත් කලාකාරයෙක් වෙන්නේ නෑ.......! මම කියන්නේ නෑ ඉරාජ් අයියා එහෙමයි කියලා. මොකද, එයාගේ මුල් කාලේ නිර්මාණවල, විශේෂයෙන්ම මතක් කලොත් "පොලිසිය", "මරදානෙන් එන", "ගේමක් දීලා" "කාඩ රජා" වගේ ගීත වලින් සමාජ ප්‍රශ්න ගැන ඇතැම් වෙලාවට උපහාසයෙනුත්, තවත් වෙලාවක දැඩිවත් කතා කරලා තියෙනවා. හුදෙක් මිනිස්සුන්ව පිනවීමෙන් එහාට ගියපු ඒ දේවල් අගය කරන්න ඕනි. නමුත්, මෑත කාලීනව ඒ වගේ දෙයක් කෙරිලා නෑ. ඒක ලොකු අඩුපාඩුවක්!!!
    ඉදිරියේදීත් අර කලින් හිටපු ඉරාජ් කියන සමාජ ශෝධකයා මතු වෙනවා නම් වටිනවා.........!!!:yes::yes:

    හැබැයි මචන් උබ අවසානයට කියපු දේ ගැන නම් මට තියෙන්නේ වෙනස්ම මතයක්. ඉරාජ් අපි අතරට අමුතුවෙන් එන්න ඕනි නෑ. මොන ලෝකේ හිටියත් ඒ අපේ රටේ කොල්ලෙක්. ලංකාවෙන් පිට ගිහින් දෙයක් කලොත් ඒකේ ආඩම්බරය අපිටයි. ඒකේ වාසිය අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට තියෙනවා මයි. මොකද, ඒ හරහා අපේ රටේ ඉන්න දක්ෂයොන්ට තව තවත් තැන අවස්ථා උදා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ හින්දා මම නම් හිතන්නේ හොඳම දේ තමන්ගේ නිර්මාණවල ගුණාත්මක බව වැඩි දියුණු කරගන්නා අතරේ පුලුවන් තරම් තමන්ගේ නිර්මාණ මෙතනින් එලියට ගෙනියන්න උත්සහා කරන එකයි..........!!!:yes:

    Big Reeno - The Rain ft. Dizzy Wright & Stevie Stone (Prod. by Iraj):cool:

    ප:ලි:- උඹ ආය මොනම තැනක හරි මට අර වගේ කුප්ප කතාවක් කිව්වොත් එහෙම උඹේ මේ පෝස්ට් එක ප්‍රින්ට් අවුට් අරගෙන පෑලියගොඩ ටවුන් එක පුරාම තාප්ප වල අලවනවා දැනගනින්!!!:P:yes: සෝ, බී කෙයාෆුල් මල්ලි... ඕකේ!!!:growl::growl:

    අඩෝ පට්ටයි..
    11.gif

    කෝමද ඕකා ඊයේ මට දාපු කින්ඩිය.......?:yes::P

    එල එල මචෝ! උබ එහෙනම් හොඳ කොම් එකකුයි, ස්ටූඩියෝ පාරකුයි සෙට් කර ගෙන වැඩ ටිකක් පෙන්නපන්කෝ. ඒ.ආර් රහ්මාන්ලා, හරිෂ් ජෙයරාජ්ලා උඹව ගෙහ්ඩ්‍රටම ඇවිත් බොලිවුඩ් වලටම කැන්දන් යයි.:lol::lol: එතකම් පොඩ්ඩක් ඉවසලා හිටපන්කෝ!:rofl:
    (උඹ සිරා ටැලන්ටඩ් පොරක් වෙන්න පුලුවන්. නමුත්, තවත් මනුස්සයෙක්ව අගය කරන්න නොදන්න තාක්කල් උඹ කුහකයෙක් මල්ලි.):rolleyes::rolleyes:

    මන් කරන්න පුළුවන් දේ කරලා තියනවා .උබ වගේ කොහෙවත් නැති එකෙක්ක්ට කඩේ යන්න උමනාවක් නැ .මිලියන 15 වියදම් කරා කියලා මේ දවස් වල ටිව් එකේ අඩනවානම් පෙන්න තියෙනවා .අගය කරන්න දෙයක් තියෙන්න ඕනේ ..අනෙක් උන්ගේ ඉරිමන්සේ හුරගෙන කාලා හිට් උනාට එක උගේ මාකටින් එක මිසක් .ස්න්ගිතේ දක්ෂයතාවය නෙමෙයි ,රංග දසනායක නැත්නම් ඉරජ්ගේ ඇඩ්‍රස් නැ හොයා ගන්න ,වසන්ත දුග්ගන්නා රාල ,රනිදු එක්ක සෙට් වෙලා අහංකාර නගෙරේ මුලිනන්ම දැම්මේ 2004සෙනසුරාදා උදේ 9 ඉදන් 9 .30 වෙනකම් ගිය ප්‍රෝග්‍රෑම් එකේ ,මුදිත එක කලේ මතක විදිහට .ඔය ප්‍රෝග්‍රෑම් එකේ ම තව කොටසක එඩ්වින් අරිය දාස සර් ගේ ලෝකේ රටවල විස්තර කතා කළා .
    ඕකයි ඔය හාදයාගේ ඉතිහාසය ,ඔකෙන්ම තමා දැම්මේ රන්වන් රන්වන් සෙල ඇද සින්දුව ,එකෙත් මුල් රිලීස් එක මම බැලුවා .එතකොට දැනුනා මේ මියුසික් (හිපොප් සහ රන්බි )වලට හොද කල දවසක් යන විත්තිය .ඉරාජ් ඔය ප්‍රෝග්‍රෑම් එකේ තමයි දවසක බිට් බොක්ස් එකක් අකබෙලා කලේ .(කටහඩින් මියුසික් කරන එක )යම් දනුමක් තියෙන වා .එත් ඉරාජ් ඇවිත් දක්ෂ මාකටර් කෙනෙක් ,එකයි ඔචර ඉස්සරහට යන්න පුළුවන් උනේ ,අනෙක් අය සංගීතය දැනගත්තට මාකටින් කරන්න දන්නේ නැ නැත්නම් එක විකුනම් කන්න තරම් පහතට වැටිලා නැ ,
    එත් ඉරාජ් කියන්නනේ විෂය අතිනුත් මාකටින් පැත්ත ඉගෙන ගත්ත කෙනෙක් .එනිසා පොඩි දක්ෂය තාවය උඩට අරන් හොදට විකුණා ගන්න පුළුවන් උනා .
    එනිසා මැඩියෝ මගේ තර්කය ඉරාජ් කියන්නේ දක්ෂ මකට්ර් කෙනෙක් මිසක් දක්ෂ සංගීත කරුවෙක් නෙමේ ,
    මන් ඉරජ්ගේ සින්දු අහනවා ,අලුත් පරණ බේදයක් නැ
    ලංකාවේ අලුත් පැත්තට දෙයක් කලේ මේකා ,එකියන්නේ ඉනොවෙශන් ,
    කාසි රජා සින්දුව ,වැඩිය හිට් නොවුනට එක සුපිරි ,ඒවගේම මැද පෙරදිග යන කන්තාවන් ගැන සින්දුවක් තිනවා .එකත් ඒ වගේ හිට් උනේ නැති පට්ට එකක් ,
    පේෂල,රනිදු ,ටැමිල් රැප් කරන කෙනා (මදුමතියේ එකේ රැප් කරන කෙනා )ඉන්ෆන්ස් වගේ අයගේ දක්ෂතාවය තුල ඉරාජ් දිලිසුනා ,අන්තිමට බොහෝ දෙනාට ටිකක්ට් එකත් දුන්න ..

    මචන්, වචන පාවිච්චි කරන්න කලින් ඒ වල තේරුම දැනගෙන හිටින්......! "කඩේ යනවා" කියන එක නිර්වචනය තමයි "තමන්ගේ පුද්ගලික වාසි අරභයා වෙනත් අයෙකුගේ ගුණ වැයීම". අර ඒ දවස් වල හිටපු ජනාධිපතිතුමා වටේ හිටපු අය කලේ, වතමන් අගමැති තුමා වටේ ඉන්න ය කරන්නේ. අන්න! ඒවාට තමයි පුතේ කඩේ යනවා කියන්නේ.
    මේ මැඩියාට ඉරාජ් අයියා ලවා කර
    වාගන්න පුද්ගලික වැඩ මුකුත්ම නෑ........!!:no: අනුන්ගේ වැඩක් කරවා ගන්නත් නෑ!!!:P බිස්නස් වැඩක් කරගන්නත් නෑ!!!!:rofl::rofl: ඉතින්, මන් කඩේ යනවා ය කියන කතාවේ පදනම මොකක්ද කියපන්කෝ බලන්න...........???:angry:
    (තර්කානුකූලව දෙයක් කියාගන්න බැරි තැන අනුන්ගේ පුද්ගලිකත්වයට මඩගහන එක, අදහස් අතින් දුප්පත් මිනිස්සුන්ගේ පුරුද්දක්
    මල්ලි!!!:rolleyes::rolleyes:)

    තෑන්ක්ස් මචන්!!!:D:D
    තෑන්ක්ස් මචන්!!!:D:D
    :cool::cool::cool:
    උබේ අත් දෙකට වැඩි වැඩියෙන් හයිය ලැබෙන්න ඕනි!!!
    :):):):):):)
    ගොඩාක් සාධාරන විවේචන තියනවා.ඉරාජ් ගේ දේශපාලනයෙන් රිදවා ගත් සමහර අය විවේචනයෙන් ඔබ්බට ගිහින් කියන දේවල් සාදාරන නෑ කියලා හිතෙනවා. ලොකු ලයින් දාන අයට කියන්න තියෙන්නේ ඒවා ක්‍රියාවෙන් පෙන්වන ලෙසයි. සින්දුවක් කරන්න මහ ලොකු ඉස්ටුඩියෝ ඕනෙ නෑ. දැනට තියන සාමාන්‍ය කොම්පියුටරයක්, මිඩි කී බෝඩ් එකක් හොඳටම ඇති. තව රුපියල් දහදාහක් විතර තිබුනොත් සාමාන්‍ය ඉස්ටුඩිඕ එකකින් මාස්ටෙරින් එකක් කරගන්න පුලුහන්. එහෙම යමක් කලොත් අපිටත් කියන්න. අපිත් අහන්නම්.:):):):)
    අනිවා මචන්!!!:) මන් අරූට කියන්නෙත් ඕකමයි. තමන් අරවා කලා, මේවා කලා කිය කියා මෙතන පම්පෝරි ගහනවාට වඩා වටිනවා තමන් කරපු දෙයක් පෙන්නුවා නම්.........!!!:lol::lol:

    (වැඩේ හොඳයි නම්, කිසිම කහටක් නෑ අපි බොක්කෙන්ම බාරගන්නවා.):yes::yes:

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Unforgettable memory ever machan.......!:love:

    තෑන්ක්ස් මචන්!!!:D:D

    :):):):):):)

    ආ එන්න මල්ලි.........!:frown: උඹ පොර වගේ මට කින්ඩිය දැම්මාට බලාගෙන ගියාම මම තව හොඳයි නේ!!:P මොකද, මම ඉරාජ්ගේ ෆෑන් කෙනෙක් වුනේ "මට සිතන්න බෑ" සෝන්ග් එකෙන් පස්සේ යි. ඒකට උඹ!!!!:lol::lol:

    මට පලවෙනි වතාවට අහංකාර නගරේ සින්දුව ඇහෙන කොට මතකේ හැටියට මම හිටියේ හත වසරේ. ලංකාවේ පලවෙනි වතාවට ඒ වගේ පිස්සු කොර මියුසික් වීඩියෝ එකක් දැක්කාම ඒක පාරින්ම හිත ඇදිලා ගියත්, ඒ සින්දුවේ ඉන්න අත දිග ෂර්ට් ඇඳගත්තු කෙට්ටු කොල්ලෝ දෙන්නා කවුද කියලා නම් මම දැනන් හිටියේ නෑ.:rofl::rofl:

    පස්සේ කාලෙක "මට ආලෝකේ ගෙනදේවි" රීමේක් එක ඇහුවා. ලෙඩ කෝටියක් වැටුණත් පොඩි ගතියක් තිබුණා. එතකොට තමයි මම ඉරාජ් කියන නම මුලින්ම අහන්නේ. (රනිඳුගේ "ඔබ මගෙමයි" සින්දුව ඒ වෙනකොටත් අහලා තිබුන හින්දා රනිඳුව අපිට ටිකක් විතර හුරු වෙලා තිබුණේ. ඒ දවස්වල අශාන්ති ද අල්විස් වැඩ කලෙත් රනිඳු එක්කමයි.):)

    "සවන් කා" සෝන්ග් එක නම් ඉරාජ් වගේම භාතිය & සන්තුෂ්ලාත් රීමේක් කලා. බී එන් එස් ලා "මිහිදුම් සේලෙන් පාවී" නමිනුත්, ඉරාජ් "ජීවන ගීතේ ලීවා" කියන නමිනුත් රිලීස් කරලා තිබුණා. දෙකම වෙනස් ස්ටයිල්ස් දෙකක් නිසා අවුලක් වුනේ නෑ දෙකම අවුලක් වුණේ නෑ. (එතනදි මීඩියා වලට මුලින්ම රිලීස් කලේ භාතිය සන්තුෂ්ලා. මතක විදිහට සිරස රස රිසි ගී එකෙන් තමයි මුලින්ම ඇහුණේ. ඒත්, ඊට කලින් ඉරාජ් එලිමහන් ප්‍රසංගයක එයාගේ සින්දුව කියලා තිබුණා)

    "මට සිතන්න බෑ" එකත් ගොඩාක් ජනප්‍රිය වුණා. විෂුවල් එක ආවේ ගොඩාක් පහුවෙලා තමයි. (වීඩියෝ එක අවුට් වෙනකොට සෝන්ග් එක මිනිස්සුන්ට අමතක වෙන සයිස් එකටම ඇවිත් තිබුණේ.) ඒත්, විෂුවල් එකත් පට්ටම ක්‍රියේටිව්. "කාල තරනය" කියන සංකල්පය මූලික කරගෙන තමයි හදලා තිබුණේ. ඒකේ අර පටන් ගන්නකොටම පෙන්නන හිර ගෙදරින් පැනලා යන සීන් එක වගේ දර්ශනයක් මෙච්චර කාලයකට ලංකාවේ ෆිල්ම් එකක වත් ඇවිල්ලා නෑ. පසුතල නිර්මාණයත් එහෙමයි. විශේෂයෙන්ම් මුල්ම තත්පර කිහිපයේ පෙන්වන ගරා වැටුණු මාලිගාව. සජීවී බව උපරිමයි!!!

    කිලර් බී එක්ක නම් අවුලක් තියෙනවාද කියලා දන්නේ නෑ බන්. (හැබැයි කිලර් බී පහුගිය අවුරුද්දේ බිග් හර්ෂ & කයිසර් කයිස් එක්ක සින්දුවක් කරලා තිබුණා) කොහොම වුණත් කිලර් බී කියන්නේ අති දක්ෂ රැපර් කෙනෙක්. ඒ වගේ ටන්ග් ට්විස්ටින්ග් වලට දක්ෂයෙක් මේ වෙනකම් මම දැකලා නෑ බන්......!!! පොරගේ "මල්" සින්දුවම පරමාණවත් කිලර් බී කවුද කියල දැන ගන්න!!!!!

    ශානි එක්ක කරපු "ඒ හිතා" සෝන්ග් එක නම් රසවිඳින්න වැඩි චන්න්ස් එකක් සෙට් වුනේ නෑ. මොකද, ඒ වෙනකොට අපි ඕ ලෙවල් වලට රෙඩි වෙමින් හිටපු නිසා.

    නමුත්, ඊට කලින් ආපු "කොත්තු" සින්දුව නම් නැති වෙන්නම පට්ට ගැහුවා. ඒකේ විෂුවල් එක කී පාරක් බැලුවාද කියන එක මතක නැති තරම්. (පස්සේ කාලෙක ඒ සීඩී එක වැඩ කලේත් නෑ.) නිර්මාණශීලීත්වය කියන දේ උපරිමයට පෙන්නපු වීඩියෝ එකක් තමයි ඒ!!! අන්තිම හරියේ "ප්‍රභාකරන්" "බින් ලාඩන්" එහෙම කොත්තු ඉල්ලන හරිය සිරා.....! (ඒ කාලේ උන් දෙනාම පණ පිටින් හිටියා.:P)

    පස්සේ කාලෙක ඉරාජ්ට කොලිවුඩ් වලින් චාන්ස් ආවා. උඹ හරි! විජේ ඇන්ටනීලා ඉරාජ්ව හාවා කරගෙන ඌව ඇන්දුවා වෙන්න පුලුවන්. ඒකේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ. එත්, "චින්න තාමරෛ" සින්දුව විජේ ඇන්ටනීගේ නම් ඊට කලින් ආපු "බඹර පැටික්කා" එකට මියුසික් කලෙත් ඌම වෙන්න ඇති. (ඔය සින්දු දෙකේ සමානකම අහලා බලපන්.
    Proof! :lol:

    එකම ට්‍රැක් එක. ඒ වගෙම "චින්න තාමරෛ" එක මුලටම එන රැප් එක "බඹර පැටිකා" එකේ අග හරියේ තියෙනවා.) හැබැයි එදා විජේ ඇන්ටනී ඉරාජ් වෙනුවෙන් පෙනී සිටියා නම්, මෙලහකට ඌත් කොලිවුඩ් වලින් විසිවෙලා. ඉරාජ්ට කොහෙ ගියත් ගෙදර වගේ ලංකාව තියෙනවා. එත්, ඒ දේම විජේ ඇන්ටනීට වුනා නම් එහෙම පොර කපෝති!!!:rofl::rofl:

    හැබයි මචෝ, උබ කියන අයිපෝන් සෝන්ග් එකට නම් මගේ ෆේවරිට් බන්.......!:love: ඒකේ දකුණු ඉන්දියානු සංගීත ශෛලිය ලස්සනට යොදාගෙන තියෙනවා. ඒක ඒ කාලේ කොලිවුඩ් වල සුපර් හිට් එකක් වුණා. ඊට පස්සේ තමයි ඉරාජ් කොලිවුඩ් වල ස්ථාවරයක් හදාගෙන ඉදිරියට එන්න හැදුවේ. ඒත්, තමිල්නාඩුවේ දේශපාලන බංකොලොත් හැතිකරේ මග අහුරලා දැම්මා. නැත්නම්, මේ වෙනකොට ඉරාජ් කියන්නේ කොලිවුඩ් වල නමගිය මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්.:sorry:

    "යායට පායනා" එක අදටත් ආසම සින්දුවක්! "මනමාලි" එකත් එහෙමයි. ඒකෙම "තූහි මේරි සින්දගී" එකයි, ඒ වගේම නේපාලි වර්ෂන් එක වුණු "බෙහුලි" එකත් ගතියක් තියෙනවා. ("බෙහුලි" එකට නේපාලයේ කොල්ලෝ කෙල්ලෝ දාලා තියෙන කමෙන්ට්ස් කියවලා බලපන් ඇඬෙනවා.......!) ලංකාවේ මෙතෙක් බිහිවුන මියුසික් වීඩියෝස් අතරින් සිනමැටෝග්‍රැෆි කියන විෂයේ රන් සලකුණක් තමයි "මනමාලි" විෂුවල් එක!!!!

    අපි ඉරාජ්ගේ දේශපාලනය හෝ පෞද්ගලික ජීවිතය ගැන කතා නොකර ඉමු.............!:no:

    තව වැදගත් දෙයක් තියෙනවා. කලාකාරයෙක් කියන්නේ එක්තරා විදිහක නිල නිලත් ජනතා නියෝජිතයෙක්. එතකොට සමාන්‍ය මිනිහගේ ප්‍රශ්න ඉදිරියේ කලකරුවා කියන කෙනා සංවේදී වෙන්න ඕනි. ඒක තමයි "සමාජ විඥානය" කියන්නේ. :)ඒක නැති කෙනෙක් කවදාවත් කලාකාරයෙක් වෙන්නේ නෑ.......! මම කියන්නේ නෑ ඉරාජ් අයියා එහෙමයි කියලා. මොකද, එයාගේ මුල් කාලේ නිර්මාණවල, විශේෂයෙන්ම මතක් කලොත් "පොලිසිය", "මරදානෙන් එන", "ගේමක් දීලා" "කාඩ රජා" වගේ ගීත වලින් සමාජ ප්‍රශ්න ගැන ඇතැම් වෙලාවට උපහාසයෙනුත්, තවත් වෙලාවක දැඩිවත් කතා කරලා තියෙනවා. හුදෙක් මිනිස්සුන්ව පිනවීමෙන් එහාට ගියපු ඒ දේවල් අගය කරන්න ඕනි. නමුත්, මෑත කාලීනව ඒ වගේ දෙයක් කෙරිලා නෑ. ඒක ලොකු අඩුපාඩුවක්!!!
    ඉදිරියේදීත් අර කලින් හිටපු ඉරාජ් කියන සමාජ ශෝධකයා මතු වෙනවා නම් වටිනවා.........!!!:yes::yes:

    හැබැයි මචන් උබ අවසානයට කියපු දේ ගැන නම් මට තියෙන්නේ වෙනස්ම මතයක්. ඉරාජ් අපි අතරට අමුතුවෙන් එන්න ඕනි නෑ. මොන ලෝකේ හිටියත් ඒ අපේ රටේ කොල්ලෙක්. ලංකාවෙන් පිට ගිහින් දෙයක් කලොත් ඒකේ ආඩම්බරය අපිටයි. ඒකේ වාසිය අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට තියෙනවා මයි. මොකද, ඒ හරහා අපේ රටේ ඉන්න දක්ෂයොන්ට තව තවත් තැන අවස්ථා උදා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ හින්දා මම නම් හිතන්නේ හොඳම දේ තමන්ගේ නිර්මාණවල ගුණාත්මක බව වැඩි දියුණු කරගන්නා අතරේ පුලුවන් තරම් තමන්ගේ නිර්මාණ මෙතනින් එලියට ගෙනියන්න උත්සහා කරන එකයි..........!!!:yes:

    Big Reeno - The Rain ft. Dizzy Wright & Stevie Stone (Prod. by Iraj):cool:

    ප:ලි:- උඹ ආය මොනම තැනක හරි මට අර වගේ කුප්ප කතාවක් කිව්වොත් එහෙම උඹේ මේ පෝස්ට් එක ප්‍රින්ට් අවුට් අරගෙන පෑලියගොඩ ටවුන් එක පුරාම තාප්ප වල අලවනවා දැනගනින්!!!:P:yes: සෝ, බී කෙයාෆුල් මල්ලි... ඕකේ!!!:growl::growl:

    කෝමද ඕකා ඊයේ මට දාපු කින්ඩිය.......?:yes::P

    මචන්, වචන පාවිච්චි කරන්න කලින් ඒ වල තේරුම දැනගෙන හිටින්......! "කඩේ යනවා" කියන එක නිර්වචනය තමයි "තමන්ගේ පුද්ගලික වාසි අරභයා වෙනත් අයෙකුගේ ගුණ වැයීම". අර ඒ දවස් වල හිටපු ජනාධිපතිතුමා වටේ හිටපු අය කලේ, වතමන් අගමැති තුමා වටේ ඉන්න ය කරන්නේ. අන්න! ඒවාට තමයි පුතේ කඩේ යනවා කියන්නේ.
    මේ මැඩියාට ඉරාජ් අයියා ලවා කර
    වාගන්න පුද්ගලික වැඩ මුකුත්ම නෑ........!!:no: අනුන්ගේ වැඩක් කරවා ගන්නත් නෑ!!!:P බිස්නස් වැඩක් කරගන්නත් නෑ!!!!:rofl::rofl: ඉතින්, මන් කඩේ යනවා ය කියන කතාවේ පදනම මොකක්ද කියපන්කෝ බලන්න...........???:angry:
    (තර්කානුකූලව දෙයක් කියාගන්න බැරි තැන අනුන්ගේ පුද්ගලිකත්වයට මඩගහන එක, අදහස් අතින් දුප්පත් මිනිස්සුන්ගේ පුරුද්දක්
    මල්ලි!!!:rolleyes::rolleyes:)

    තෑන්ක්ස් මචන්!!!:D:D

    තෑන්ක්ස් මචන්!!!:D:D

    :cool::cool::cool:

    :):):):):):)

    අනිවා මචන්!!!:) මන් අරූට කියන්නෙත් ඕකමයි. තමන් අරවා කලා, මේවා කලා කිය කියා මෙතන පම්පෝරි ගහනවාට වඩා වටිනවා තමන් කරපු දෙයක් පෙන්නුවා නම්.........!!!:lol::lol:

    (වැඩේ හොඳයි නම්, කිසිම කහටක් නෑ අපි බොක්කෙන්ම බාරගන්නවා.):yes::yes:

    සෝෂල් මිඩියා ඩේ එකේදී මචං මම ඌට කිව්වා
    අඩෝ ඉස්සර වගේ නෙවෙයි දැන් උඹේ ලොකු ලයින් වැඩි
    ඒ නිසා උඹ පෑලියගොඩ නෙවෙයි කටුනායක පෝස්ටර් ගැහුවත්
    මට මොකෝ අපි ඕව මූනට කියල තියෙන්නේ
    ඉස්සර රංග අයියගෙ ස්ටුඩියෝ එකට එනවා
    හිට් ෆැක්ටරි එකට පොර මෙලඩි කොම්පොස් කරන්න මික්ස් කරන්න
    රංග දසනායක නැත්නම් ඉරාජ් භාතියලා සමහර විට මෙච්චර ඉක්මනට අප අතරට නොඑන්න ඉඩ තිබ්බා

    මනුස්ස කම අතින් භාතියලා සහ එළකිරි උන් හුඟ දෙනෙක් දන්න සෙන්ටිග්‍රේඩ් කිව්වම ලොවෙත් දන්නවා අන්න මිනිස්සු ලොකු ලයින් නැහැ (එකෙත් අර පොන්ස් නැතුව)
    අහංකාර නගරේ නිලාන් කුරේ ස්කයි එන්ටර්ටේන්මන්ට් එකෙන් කලේ(අර මැලිබන් ඇඩ් එක කලේ පොර තමා)
    ඔකේ රැප් එක සුපිරියට පාඩම්
    ඕක අපි සෙට් එකක් එක පාරක් බ්‍රිජෙට් එකේ උන්ගෙ ඉවෙන්ට් එකක සින් කරලා පට්ටම ආතල් එකක් දුන්න

    ඉරාජ් ගැන කියන්න ගොඩ තියෙනවා බන්
    කොටන්න කම්මැලි
    හැබැයි රංග අයිය නිසා තමයි ඉරාජ් ඔතන ඉන්නෙ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :yes::P

    මචන්, වචන පාවිච්චි කරන්න කලින් ඒ වල තේරුම දැනගෙන හිටින්......! "කඩේ යනවා" කියන එක නිර්වචනය තමයි "තමන්ගේ පුද්ගලික වාසි අරභයා වෙනත් අයෙකුගේ ගුණ වැයීම". අර ඒ දවස් වල හිටපු ජනාධිපතිතුමා වටේ හිටපු අය කලේ, වතමන් අගමැති තුමා වටේ ඉන්න ය කරන්නේ. අන්න! ඒවාට තමයි පුතේ කඩේ යනවා කියන්නේ.
    මේ මැඩියාට ඉරාජ් අයියා ලවා කර
    වාගන්න පුද්ගලික වැඩ මුකුත්ම නෑ........!!:no: අනුන්ගේ වැඩක් කරවා ගන්නත් නෑ!!!:P බිස්නස් වැඩක් කරගන්නත් නෑ!!!!:rofl::rofl: ඉතින්, මන් කඩේ යනවා ය කියන කතාවේ පදනම මොකක්ද කියපන්කෝ බලන්න...........???:angry:
    (තර්කානුකූලව දෙයක් කියාගන්න බැරි තැන අනුන්ගේ පුද්ගලිකත්වයට මඩගහන එක, අදහස් අතින් දුප්පත් මිනිස්සුන්ගේ පුරුද්දක්
    මල්ලි!!!:rolleyes::rolleyes:)

    තෑන්ක්ස් මචන්!!!:D:D

    තෑන්ක්ස් මචන්!!!:D:D

    :cool::cool::cool:

    :):):):):):)
    උබ ඉරජ්ගේ ශෝශ්ල් මීඩියා එකේ වැඩ කරන එක ට මට අවුලක් නැ ,එකට උබට ගෙවනවා නේ .එනිසා එක හොදට උබ කරනවා ,එත් සතපහකට වටින්නේ නැති එකෙක් මට නම් ...
    අපේ රටේ දැන් ගොන්නු වැඩි නිසා මේ කුණු බාර ගන්න වා ,අවාසනාවක මහතා ,ඉතිහාසය සාහිත්‍යය ,ස්වුන්දරය ,නැති කරපු අදයපන ක්‍රමයක කරුමය දැන් අපිට රිටන් වෙන්න අරන් :no:
    :no::no::no::no::no::no::no::no::no::no::no::baffled::baffled::baffled::baffled::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    මම කස්ටියගේ ආරම්භක කාලය ගැන සෙන්ස් එච්චර දන්නේ නෑ බන්........!:sorry:
    මචන්, පුලුවන් නම් රංග දසනායක ගැන පෝස්ට් එකක් දාපන්කෝ!!:yes: (ඒ වගේ කිං මේකර් කෙනෙක් ගැන දැනගන්නත් ආසයි සිරාවටම.....! :D)

    බම්ප්
    තෑන්ක්ස් මචන්!!:):)
    :yes::P

    මචන්, වචන පාවිච්චි කරන්න කලින් ඒ වල තේරුම දැනගෙන හිටින්......! "කඩේ යනවා" කියන එක නිර්වචනය තමයි "තමන්ගේ පුද්ගලික වාසි අරභයා වෙනත් අයෙකුගේ ගුණ වැයීම". අර ඒ දවස් වල හිටපු ජනාධිපතිතුමා වටේ හිටපු අය කලේ, වතමන් අගමැති තුමා වටේ ඉන්න ය කරන්නේ. අන්න! ඒවාට තමයි පුතේ කඩේ යනවා කියන්නේ.
    මේ මැඩියාට ඉරාජ් අයියා ලවා කර
    වාගන්න පුද්ගලික වැඩ මුකුත්ම නෑ........!!:no: අනුන්ගේ වැඩක් කරවා ගන්නත් නෑ!!!:P බිස්නස් වැඩක් කරගන්නත් නෑ!!!!:rofl::rofl: ඉතින්, මන් කඩේ යනවා ය කියන කතාවේ පදනම මොකක්ද කියපන්කෝ බලන්න...........???:angry:
    (තර්කානුකූලව දෙයක් කියාගන්න බැරි තැන අනුන්ගේ පුද්ගලිකත්වයට මඩගහන එක, අදහස් අතින් දුප්පත් මිනිස්සුන්ගේ පුරුද්දක්
    මල්ලි!!!:rolleyes::rolleyes:)

    තෑන්ක්ස් මචන්!!!:D:D

    තෑන්ක්ස් මචන්!!!:D:D

    :cool::cool::cool:

    :):):):):):)
    උබ ඉරජ්ගේ ශෝශ්ල් මීඩියා එකේ වැඩ කරන එක ට මට අවුලක් නැ ,එකට උබට ගෙවනවා නේ .එනිසා එක හොදට උබ කරනවා ,එත් සතපහකට වටින්නේ නැති එකෙක් මට නම් ...
    අපේ රටේ දැන් ගොන්නු වැඩි නිසා මේ කුණු බාර ගන්න වා ,අවාසනාවක මහතා ,ඉතිහාසය සාහිත්‍යය ,ස්වුන්දරය ,නැති කරපු අදයපන ක්‍රමයක කරුමය දැන් අපිට රිටන් වෙන්න අරන් :no:
    :no::no::no::no::no::no::no::no::no::no::no::baffled::baffled::baffled::baffled::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මම රස්සාව හැටියට කරන්නේ ෆ්‍රීලාන්සින්! ඉතින්, දවසම මට එලකිරියේ ඔන්ලයින් ඉන්න ඕනි තරම් වෙලාව තියෙනවා. මෙතන, අනිත් කොල්ලෝ උන්ට වෙලාව සෙට් වෙන හැටියට මොනවා හරි දාන හින්දා තමයි අපි දෙයක් ඉගෙන ගන්නේ......!!! ඉතින්, මගේ යුතුකම මට පුලුවන් හැටියට උන්ට යමක් දෙන එක!!!!:) ෆ්‍රීලාන්සින් හරහා මම ප්‍රමාණවත් තරම් ආදායමක් උපයනවා. ඉතින්, මට වෙන රස්සාවක් උවමනා නෑ!!!!!!

    මම ඉරාජ් අයියගේ තියා වෙන කිසිම කෙනෙක්ගේ සෝෂල් මීඩියා යුනිට් එකකට සම්බන්ධ නෑ. :no:නමුත්, මොනම මනුස්සයෙක්ගේ වුණත් හොඳ දේ අගය කරන්න පසුබට වෙන්න හොඳ නෑ බන්. "සිනාසී" එක හරහා වුනා ය අඩුපාඩු ඉදිරියේදි හදාගෙන මීට වඩා හොඳ දෙයක් කලොත් ඒකේ ආඩම්බරය ලංකාවේ අපිටයි. :yes: