මම කියන්නෙ සිංදු කරන ගැන නෙමෙයි. මාකට් එක ගැන![]()












මේකනේ මචං. මාකට් එක කියන එකත් ගීත රසය විදින අය අනුව වෙනස් වෙනවා. ඉස්සර වික්ටරත්නායක මහත්තයා සා ප්‍රසංගය තියනකොට හෝල් පිරෙන්න සෙනග හිටියා කියලා මම අහලා තියනවා. (අපි ඉපදෙන්නත් කලින්) මම මේ අව්රුදු කිපයකට කලින් වික්ටරත්නායක මහත්තයගේ ප්‍රසංග දෙකක් බැලුවා. ඒවගේ සෙනගෙත් කිසි අඩුවක් නෑ හෝල් පිරෙන්න හිටියා. කසුන් ෂෝ එකක් කරොත් කොහොමද සෙනග. දැන් බං ඔය අපිට පේන මියුසික් වීඩියෝ කරන, රිංටෝන් වලට සිංදු දෙන මාකට් එක මේ ඉරාජ්, භාතියලා වගේ කට්ටියගෙම මියුසික් එක්ක හැදුන මාකටිං රැල්ලක්. ඒක කලින් තිබුනේ නෑනේ. ඒ නිසා මාකට් එක කියන දෙයත් මචං ඒ ඒ රසිකත්වයට අනුව තමයි හැඩ ගැහිලා තියන්නේ.
හැම ආරකම සංගීතය රස විඳින්න පුලුවන් මිනිස්සු අපේ පරම්පරාවෙත් ඉන්නවා. ඒකේ කිසිම අඩුවක් නෑ. ඒත්, අර මාධ්‍ය වලින් වැඩිම ප්‍රචාරයක් ලැබෙන්නේ හිපොප්, ආර් & බී, පොප් වගේ ශෛලීන් වලට නිසා තමයි ඔය කියන තත්වය ඇති වෙලා තියෙන්නේ.
එහෙම නැතුව දේශීය සංගීතය වලපල්ලට යැවීමේ කුමන්ත්‍රන මොන ලෝකේකවත් නෑ බන්!!!

BUMP


සිංහල වත් දන්නේ නැති මෝඩ පක්කු නං සංගීතය කරන්නේ ඉ.තිං ඔව්...
උන්ට අබ සරණය තමා කාලයත් සමග.....
හදවත විනිවිද යන ගැඹුරු මෙව්වා එකක් තියෙන්නේ.......!!!!


ela ela
me video eka nam chaaater
manamaali nam maru
විෂුවල් එකෙන් කියැවෙන කතාවයි සින්දුවේ වචන සෙට් එකයි එකට එකක් බද්ධ වුණු ගතියක් තිබුණා. අලුත් වීඩියෝ එකේ නැත්තේ අන්න ඒ දේ තමයි!!!

bump

අම්මපා ඉරාජයා මේක දැක්කොත් ඌත් බහිනවා හෙට ඉඳන් සුභාවිත ගීත කලාවට![]()
(අද සෞඛ්‍යය පේපර් එක තියෙන දවසේ වත් නාලා පල හෝල් එකට!!!)

මූදෙං කිකිළි අඩයි එහෙනං!![]()






Boru kiyanna one na muge sindu man ahanawa, hondai, aulak na..
Eth muta waradina thana thamai mu sindu kiyala hithan inne music tika witharai...
Mu kalaakaarayek nan newei, habai nirmaanashili kiyala kiwwata waradak naa..


meya mudal gewa pracharaya karana lada danwiimak bawa karunawen salakanna
(Iraj ge fb fan page eke me thread eka thibba)


Bump

hmmmm... aththa kiyala thiyenawa

bump

ලකාවේ ගහන බූට් සින්දු වලට වඩා ඉරාජ්ගේ සින්දු වටිනවා.. බොරු ඕනි නැනේ මමනම් අහනවා


මෙලෝ රහක් නෑනෙ බන් මේ යකාගේ අලුත් video එක.
මේකට මිලියන 15ක් වියදම් කලාට කිසිම standard එකක් නෑනෙ බන් budget එකෙ හැටියට.


BUMP

Im on iraj side...
Madiya... thumbs up for your idea.. and real words that you saying ...
But, the truth is truth!!!
Cheer up!!!!!


BUMP

සහතික ඇත්ත..
අනිත් එක ඉරාජ් යම්කිසි දෙයක් කරලා නෑ කියල මම කියන්නේ නෑ.. දකුණු ඉන්දියාවේ පැත්තේ සිංහල වචනයක් දෙකක් හරි ඇහෙනවා නම් අපිටත් ආඩම්බරයි.. මොකද කව්රුවත් ඒක කරලා නෑනේ කලින්.. සැහෙන්න ලොකු දෙයක්.. එත් නිතර අහන්න පුළුවන් ජාතියේ සින්දුවක් තවම ගහගන්න බැරි උනා.. මිනිස්සු අතර හැමදාම රැඳෙන දෙයක් කලොත් කට්ටිය මෙච්චර බනින්නේ නැති වෙයි.. ඉරාජ් ගේ ඔක්කොම සින්දු මොකක්හරි beat එකකට වචන ටිකක් දාල කියලමයි හිතෙන්නේ.. අන්න ඒ දේ වෙනස් කරගත්තොත් ලොකු දෙයක්.. ඌ කන බොන විදිය, ඌ හිතන විදිය ඒවා මේවා මට නම් කවදාවත් අදාළ උනේ නෑ.. හොද දෙයක් කලොත් එකෙන්ම ඒක අගය කරන්නත් දෙපාරක් හිතන්නේ නෑ.. අලුත් සින්දුව නම් අපරාදේ කලේ.. මගක් බලද්දී close කරන්නමයි හිතෙන්නේ.. ලොකු වියදමකුත් කරලා sean kingston එහෙමත් සෙට් කරගෙන ලස්සන දෙයක් කරන්න තිබ්බේ ලංකාවට ආවේනික සන්ගීතයෙනුත් දෙයක් අරන්.. එහෙම උනා නම් ලෝකෙට යද්දී අලුත් දෙයක් කියල දැනෙනවනේ.. මේක එහෙම අමුතුවෙන් කතා වෙන්න තරම් විශේෂ සින්දුවක් නෙවෙයි මට නම්.. unique ගතියක් නෑ..
කොහොම උනත් ඌ මට වඩා යමක් කරලා තියන නිසා good job..මතක හිටින දෙයක් ඉස්සරහට කරයි කියල හිතනවා..

ඉරාජ් කියන්නේ තමන්ගේ අම්මා අප්පා තමුන්ගේ ජිවිතේ හරි විකුනලා ජනප්‍රිය වෙන්න හදන කෙනෙක් ,මනමාලි හිට් කරන්න තමුන් බැන්ඳා කියලා මාකටින් කරගත්තා
මහින්ද ප්‍රොම්ට් කරලා හිට් වෙන්න හැදුවා
ඉරාජ් කියන්නේ මාකටර් කෙනෙක් මිසක් සංගීතය ලොකුවට පුළුවන් කෙනෙක් නෙමේ ,
රංග දසනායක තමයි වැඩ කරු ,එත් හිට් වෙන්න කැමති නැති නිසා ඉරාජ් ලා වගේ හාල් පාරුවෝ
වැජ බෙනවා
අනික කොලිවුඩ් කියනෙත් මහලොකු පට්ට ෆිල්ම්ස් කරන තැනකුත් නෙමේ ,(උබ ලොකුවට හිතුවට මල ජරා ෆිල්ම් ස් බාගයක් ම )
ලංකවේ ඒවාට වඩා නම් ටිකක් හොදා ,එචරයි ,
අන්තිමට කියන්න තියෙනේ
ඉරාජ් කියන්නේ පුම්බපු බැලුමක් මිස සංගීත යට අයිති කෙනෙක් නෙමේ
පොඩ්ඩක් ඩිරෙක්ටර් ශන්කර්, කේ.එස් රවිකුමාර් වගේ මිනිස්සු ගැන හොයලා කියවපන්. කොලිවුඩ් හැබෑ ස්වරූපය තේරෙයි.
ලංකාවේ ඒවාට වඩා ටිකාක් නෙමෙයි අල්ලන්න බැරි තරම් ගොඩා....ක් ඈතින් ඒ ෆීල්ඩ් එක තියෙන්නේ. ඉතින්, එහෙම තැනකට යන්න බොටත් බෑ මටත් බෑ.
ඒත්, ඉරාජ්ලා ඒක කලා!! හැමදේට මනුස්සයෙක්ගේ පෞද්ගලිකත්වය ගාවගන්නේ නැතුව හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයන්. ඒකෙන් උබව තව තවත් ඉහලට යනවා මිසක් බාල්දු වෙන්නෙ නෑ.

lankawe music wikurthi karala ewa tama hodama ewa kiyala mulu loketa pennanta yanne meya. ape music wala watinakama dna ganta nam amaradewa mahattayage nandmalani mahathmiyage victor rathnayaka mahattaya wage ke noki ayage song ahala balanta... meyata wada ara ajithmuthukumarana hadai
සින්දුව හොඳ නම්, හිතට වදිනවා නම්, ඒ අජිත් මුතුකුමාරණ වුණත් ප්‍රශ්නයක් නෙමෙයි.
මයින්ඩ් එක ඕපන් නම් මොනම ආරක නිර්මානයක් රස විදින්න පුලුවන්!!!
)Ubata iraj da meka danna kiwwe..


අමරදේව ගැන විකියේ මෙහෙම තිබ්බ "පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය."
මේක දාන්න හිතුනේ සමහර රටහරක් ලංකාවේ නම ලෝකෙය්ට ගෙනිච්චෙ ඉරාජ් අයියා කියන කුමාරය කියල අනියමින් හැගෙන්න මේකේ කමෙන්ට් දාල තිබ්බ නිසා![]()
හැබැයි ඔය කියන කාලේම කේමදාස මාස්ටර් "නැන්ගූරම්" කියන කොලිවුඩ් ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂණය කලා.
(අවංකවම හිතපන් උබ මේක මීට කලින් අහලාවත් තිබුණා ද??)

ඉරාජ් අයියා වෙත ලියමි!... 12-10-2015 10:00 PM ලේජන්ට්ල නෙමේ යකෝ ලෙජන්ඩ්
මල් සින්දු අහන ගංක ගොන් පොන්නයෙක්ට රිදිලා රේප් කපල උට්ටෝපව් මට රිදෙයිවත්
![]()


බම්ප් ..කියල වැඩක් නෑ.
![]()






guu 700i ban iraj

I yo I Raj
අඩේ උබත් You tube එකේ Comment එකක් එකක් දාලා තියනවා දැක්කා.

තවම ඔය කියන සිංදුවවත් බලන්න වෙලාවක් ආවෙ නෑ බන්. මන් නම් ඕකට විඩක් කැමති විඩක් අකමැති












adunaa ban wachana tikata






එල එල. ලඟදිම තව එකක් දානව මචන්....





























ලැබුණ ආරංචිය ඇත්ත නම්, ඉරාජ් මේ වෙනකොට ඇමෙරිකාවේ අංක එකේ රැප් ගායකයා එක්ක වැඩකට අත ගහන්නයි යන්නේ.ඉතින්, මේ වගේ මනුස්සයෙක් උඹ කිව්වා වගේ රැක ගන්න ඕන මනුස්සයෙක් තමයි..
![]()
really ? Kendrick Lamar ? Drake[Canadian]?

වැඩක් නැති නිසා නිකන් හිටියා කිස් මි ටු ද ෆෝන් තමයි එකක් අනිත් එක මතක නැහැආත්ම ගානකට කලින් මුගේ track 2ක් hit una ..dan melo rahak nah...![]()
Eminemreally ? Kendrick Lamar ? Drake[Canadian]?
![]()
ස්වදේශී ට්‍රේඩින් එකට ලක්ෂ 22ක් පොලිකොම් වීඩියෝ කොන්ෆරන්ස් සිස්ටම් එකක් අරගෙන අපේ ඔෆිස් එකේ සිස්ටම් එකක් දාන්න ඇවිල්ලා ඒ ආපු මැනේජර් කිව්වේ ඉරාජ් කියන සින් කරන එකා සල්ලි දෙන්නෙ නැතුව උන් කුරුඳුවත්ත පොලිස් වල කෙස් එක ඇද්ද කියලා මට ඕක අර උගේ පිටුවේ අහන්නත් තිබ්බා මිලියන ගණන් වල වීඩියෝ කරන්නෙ කඩවලට පොලු තියන්න එපා යකෝ ලැජ්ජ නැද්ද කියලාවැඩක් නැති නිසා නිකන් හිටියා
මුන් කට ඇරියොත් ශෝන් කිංග්ස්ටන් සොල්ජ බෝයි
ඒ උනාට ඉන්දියන් උන් දන්නෙත් නැති එවුන්ව රුපියල් 2000කට අල්ලාගෙන කෑ ගහනවා
ඊට වඩා හොඳයි යකෝ අර දුෂ්‍යන්ත කාරයා සෝනු නිගම් එක්ක කරපු සිංදුව ඉස්සර නම් ඉරාජ්ගෙ සිංදු හොඳයි දැන් නම් වටපයියක්වත් වැඩක් නැහැ අනික මූට සිංදු ලයිව් කියන්න බැහැ රංග අයිය නැත්නම් මුන් ලොවෙත් පකජෝති තමයි
අර සචිත් පිරිස් ඉන්නවා මූට වඩා හොඳ තැනක සිංදුවක් කරගෙන
හොඳ ඉන්දියන් උන් එක්ක වැඩ කර කර
මනිරත්නම්ගෙ ෆිල්ම් එකේ රැප් කරන්නෙම ලංකාවේ දිනේෂ් කනගරත්නම් උන්ට රියල් සින් කරන්න පුළුවන් උන් දැන් මුන් එක්ක කනෙක්ෂන් නැහැ අර රනිදුගේ වගේ කේස් එකම තමයි



ආත්ම ගානකට කලින් මුගේ track 2ක් hit una ..dan melo rahak nah...![]()

කිස් මි ටු ද ෆෝන් තමයි එකක් අනිත් එක මතක නැහැ





පොඩ්ඩක් ඩිරෙක්ටර් ශන්කර්, කේ.එස් රවිකුමාර් වගේ මිනිස්සු ගැන හොයලා කියවපන්. කොලිවුඩ් හැබෑ ස්වරූපය තේරෙයි.
ලංකාවේ ඒවාට වඩා ටිකාක් නෙමෙයි අල්ලන්න බැරි තරම් ගොඩා....ක් ඈතින් ඒ ෆීල්ඩ් එක තියෙන්නේ. ඉතින්, එහෙම තැනකට යන්න බොටත් බෑ මටත් බෑ.
ඒත්, ඉරාජ්ලා ඒක කලා!! හැමදේට මනුස්සයෙක්ගේ පෞද්ගලිකත්වය ගාවගන්නේ නැතුව හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයන්. ඒකෙන් උබව තව තවත් ඉහලට යනවා මිසක් බාල්දු වෙන්නෙ නෑ.




ඉරාජ්ගෙ 1st ඇල්බම් එක එනකොට අපි ඉස්කෝලෙ යනව. දැන් ඉරජ්ගෙ අලුතෙන් එන සින්දු අහන්නෙත් ඉස්කෝලෙ යන කොල්ලො විතරයි. සැකයක් තියේනම් ඉරජ්ගේ ප්‍රොෆයිල් එක බලන්න 90% විතර 20 හෝ ඊට අඩු කොල්ලො. ඒ කාලෙ මාර විදිහට හිට් උනා 1st ඇල්බම් එක. එතකොට මියුසික් පිස්සුවක් තිබුනෙ. හැබැයි knowledge එක 0. පස්සෙ කාලෙක තමයි කොම්පෝසින් වලට බැහැල යමක් ඉගෙනගත්තෙ. ඉරාජ්ගෙ මුල් කාලෙ සින්දු ඔක්කොම වගේ හොඳ නිර්මාණ. "නින්ද නොයන හැන්දෑවේ " ඉරජ්ගෙ ultimate work එකක්. අදටත් ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුළුවන්. ඔය මිලියන 15 වීඩියෝ එකට වැඩිය මේකෙ වීඩියෝ එක දහස් ගුණයකින් ලස්සනයි. බොරුනම් ආයේ බලපන්. එහෙම නිර්මාණ කරපු පුද්ගලයට දැන් මොකද වෙලා තියෙන්නෙ. ඉරාජ් කියන්නෙ හොඳ වැඩකාරයෙක්. ඒකෙ කතාදෙකක් නෑ. තරහ වෙන්න එපා මෙහෙම කියනවට. ඉරාජ් මේ තත්වෙට වැටුන එක හේතුවක් තමයි උඹල වගේ උන්ගෙ overrated comments. දකිනකොට ඌ හිතන්න ඇති ආ මේක තමයි හිට් එක කියල. හොඳ නිර්මානකරුවෙක්ගේ දක්ෂතාවය නිකන් අපතේ යනව. මේ එලකිරියෙත් හිටිය ඒ වගේ අය. සුපිරිම වැඩකාරයො. හැබැයි උන්ට උදවු කරන්න කවුරුත් නෑ. ඕනෙනම් කියපන් ත්‍රෙඩ් වල ලින්ක් එවන්නම්. එකෙක්ට මං කිවුව මචන් උඹ කැමති මේ විදිහට කොම්පෝස් කරන්න උනාට උඹ දක්ෂ සහ ගැලපෙන්නෙ මේ ක්‍රමේට. ඒ නිසා ටිකක් කල්පනාකරල බලපන්. උඹවත් දන්නෙ නෑ උඹට තියෙන talent එක. ඒක පේන්නේ බලන් ඉන්න අපිට කියල. උගෙ සිහින තුල ඌ අද සාර්ථකයි. නමුත් ඊට වැඩිය ගොඩක් දුර යන්න තිබුන කෙනෙක්. ඔහුගෙ නිර්මාණ රසවිඳිනව එක්තරා සුළු කොටසක් විතරක්. හරියට දැන් ඉරජ්ගෙ වගේ. හැබැයි ලංකාවෙ දැන් හැදෙන සින්දු වලින් බාගෙකට වැඩිය ඒවගේ කොල්ල ගෑනි මැරිච්ච මිනිහ වගේ හොටු පෙරාගෙන අඬනව. ගෑනු වගේ. ඒවයි මල් සින්දුයි වලට වැඩියනම් ඉරාජ් කරන දේවල් අගය කරන්න ඕනේ. මොකද වෙනස් දෙයක් කරන්න ට්‍රයි එකක් හරි දෙනවනෙ. ඒ නිසා වැරදි දේට වැරදි කියනව වගේම හොඳ දේවල් අගය කරන්නත් ඕනේ. අර කවුද කිවුව වගේ something is better then nothing.
Ninda Noyana Handawe Raniduge Melody ekak Ban. One nan Irajgenma Ahapan. Iraj ge 1st Album eke Godak Melodies kare ranidu Frendship ekata.
අපි දැනන් හිටියෙ ඉරාජ් කියල. රනිදු කලානම් දෙන්න එකතුවෙලා කරන්න ඇත්තෙ. සින්දුව කියන්නෙ රනිදු නම් Melody එකත් රනිදු නම් ඉරාජ් ඔතන වීඩියෝ එකේ සෙට් එකට තේ අල්ලන්න ආව වෙන්න බෑනෙ බන්.
අපි දැනන් හිටියෙ ඉරාජ් කියල. රනිදු කලානම් දෙන්න එකතුවෙලා කරන්න ඇත්තෙ. සින්දුව කියන්නෙ රනිදු නම් Melody එකත් රනිදු නම් ඉරාජ් ඔතන වීඩියෝ එකේ සෙට් එකට තේ අල්ලන්න ආව වෙන්න බෑනෙ බන්.
Balapan Proof eka uda dala tiyena http://raniduonline.com/video/ninda-noyana-handawe-official-video/
ඔය ලින්ක් එකේ විතරයි මං ඔහොම දෙයක් දැක්කෙ පලවෙනි වතාව. අනිත් හැම තැනම තියෙන්නෙ Artist: Iraj Weeraratne නැත්තන් iraj & ranidu feat. krishan. කොහෙවත් නෑ melody by ranidu කියල. මං ඉතින් ඉරාජ්ව දන්නෙත් නෑ රනිදුව දන්නෙත් නෑ. ඒ නිසා කවුරු melody එක කලත් මගෙ බඩ පිරෙන්නෙත් නෑ. අනික ඉරාජ් ඔතන තේ අල්ලපු නිසා වීඩියෝ එකට නම දැම්ම වෙන්න බෑනෙ.