ඉරාජ් කො ඔයා!!

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත අහෝසි කරා කිව්වට, මොකක් හරි නීතිමය පදනමක් ඇති. නැතුව එහෙම තීරණයක් එන්න හේතුවක් නැහැ.

    කොහොම උනත් අතිගරු ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරට ඊළගට නුවරඑළියේ යන්න ලෑස්ති. එතකොට මේ ගැන අහලා බලන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,213
    113
    Gotland
    උගේ එකාදිපති මානසික වියාදිය දැන් දැන් මතු වෙනව ඒ කාලේ පාරේ යද්දී සිංහලු කාණුවට බහින්න ඕනා තත්වයක් තිබ්බේ

    අර හමුදා පාලනයක් ඕනා කියපු උන් ටික කෝ බං උන් මියන්මාර් ගිහින්වත් ද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,343
    113
    එකමත් එක රටක
    තව ටික දවසකින් tv චැනල් ඔක්කොම වල පැයක් විතර අඬයි අරව කරා , මේවා කරා, පරිප්පු අඩු කරන්නම් ,සැමන් අඩු කරන්නම් රැවටෙන්න එපා කිය කිය. :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    තව ටික දවසකින් tv චැනල් ඔක්කොම වල පැයක් විතර අඬයි අරව කරා , මේවා කරා, පරිප්පු අඩු කරන්නම් ,සැමන් අඩු කරන්නම් රැවටෙන්න එපා කිය කිය. :rofl:
    ITN, SLRC appiriyai, ena hama anduwama waradak karoth eka yata gahanna dangalanawa...🤮
     
    • Like
    Reactions: dilann

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත අහෝසි කරා කිව්වට, මොකක් හරි නීතිමය පදනමක් ඇති. නැතුව එහෙම තීරණයක් එන්න හේතුවක් නැහැ.
    නගර සබාවෙන් අවශය අවසර අරගෙන බන් , රෝසි සේනානායක අත්සන් කරලාම අවසර දීලා කටවුට් එක ගහන්න අවුලක් නෑ කියලා.

    මේ තියෙන්නෙ අවසරේ
    ------ Post added on Mar 19, 2021 at 10:11 PM
     

    Attachments

    • 1655A4E4-2EBD-48FC-BFDC-C4EE4610C1E2.jpeg
      1655A4E4-2EBD-48FC-BFDC-C4EE4610C1E2.jpeg
      252.4 KB · Views: 34

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    උබලා දැක්කද ඔය පොන්නයා jvp අපි එකට comment එකක් දාලා ඇරගෙන තිබ්බ අපුරුව 🤣🤣🤣🤣. කන්න ඔනේත් නෑ එවා කියවලා. ඉයේ 700 ගානක් තිබ්බා ඒකට විතරක් 🤣🤣🤣
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කාලෙකට පස්සේ මංගල ලොක්කත් ඇවිල්ලා

    View attachment 117057
    moda harák metana ekektawath ridenne ne. amaruwak athi kiala man hitanne mangala ganan ganne kauda harako.. mun hitanne mun wage wahallu kiyala anitheunuth moda harakek 😂😂😂😂 mangala kiyanne tawath sir ge golayek vitarai drama queens. 😂