ඉරාජ් බැදල....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    photo.php

    972177_569749726378679_87692562_n.jpg
    ජනප්‍රිය යොවුන් ගායක සංගීතවේදී ඉරාජ් වීරරත්න මිට නොබෝ දිනකට පෙර යුග දිවියට එළැඹුණේය. සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී පැවති ඔහුගේ විවාහ උත්සවයට පවුලේ සාමාජිකයන් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී ඇති අතර ඉරාජ්ගේ කිට්ටුම සගයෙකු වන ඉන්ෆාස් ද සහභාගී වී ඇත.

    ඉරාජ්ගේ අතිනත ගත් මනාළිය පිළිබදව කිසිදු විස්තරයක් මෙතෙක් මාධ්‍යයට වාර්තා නොවුණ අතර ඒ පිළිබදව වැඩි විස්තර පසුවට.
     
    Last edited:
    • Like
    Reactions: nidarsha91