Sorry machan. eth oya wage un oka delft dupathe unath hoyan yawi.Southern Lunatics kiwwer දකුණෙ හැමෝම Lunatics කියන එක නෙමෙයි. දකුණෙ ඉන්න Lunatics කියන එක. නැගෙනහිර ජනගහණය අඩුයි. ක්රව්ඩඩ් බීච් අඩුයි. පිස්සොත් සාපේක්ෂව ඒ නිසා අඩුයි. දකණ සිංහලුන්ට දීල ටුවරිස්ට්ල යවන්න ඕනෙ නැගෙනහිර. නැගෙනහිර ඇල්ල වගේ වෙනම ටුවරිස්ට් කල්චර් එකක් ජනගහණය අඩු නැගෙනහිර හදන්න ලේසියි. දකුණෙ බෑ.
Thanks for explanation machan.
Quote karapu kalla gana thawa dana ganna kamathi.
මම ඕක ඇහුවෙ දකුණෙ තත්වෙ මම දන්නෙ නැති නිසා. එහෙම නැතුව පහතට දාලා කතා කරන්න කිසිම උවමනාවක් නෑ මට.
------ Post added on Mar 22, 2022 at 4:07 PM
සුපිරි. මේවගේ රිප්ලයි තමයි බලාපොරොත්තු උනේ මචන්.මචං ඩිජිටල් නොමඩ්ස් කියල කියන්නේ උන් ඔන්ලයින් වැඩ කරන උන් & vlog. උන් යන රටේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන්.
උන්ගේ හිපි වගේ ලෙවල් එකේ ඉදන් බැක්පැකිං ද ඉදන් සාමාන්‍ය අපි ටුවරිස්ට් කියල ලෙවල් එකට වෙනකන් උන් ඉන්නව
ගොඩක් උන්ට ඒ යන රටේ ලෝකල් උන් වගේ ඉන්න ඕන ඒ කියන්නේ ලෝකල් ගානට කාල බීල අකොමදේෂන් ට්‍රාන්ස්පෝර්ට් සහ වෙනත් දේවල්. එහෙම නැති උනාම උන් කියන්නේ ටුවරිස්ට් ට්‍රැප් ස්කෑම් වගේ දේවල් කියල . ලංකාවේ එහෙම දේවල් ඕන තරම් තියෙනවා එත් මගේ මතය නම් මේ ලෙවල් එකේ උන්ගේ මේ කතා ටු මච් කියල. ලංකාවේ ආදායම් සහ වියදම් වල හැටියට අකොමදේෂන් ඔය ගණන් ලොකුවට වැඩි නෑ නැගෙනහිර ආසියාවේ ගණන් වලට කොහොමත් මෙහෙ දෙන්න බෑ. ට්‍රාන්ස්පෝර්ට් එහෙමත් ගණන් වැඩි එකට සාදාරන හේතු තීනවා
කියල තින ට්‍රැෆික් , සමහර මිනිස්සුන්ගේ හැටි එහෙම නම් ඔක්කොම ඇත්ත.
දකුණේ නෙවි ලංකාවේම එහෙමයි
කෑම වගේ දේවල් එක එකාගේ පර්සනල් අයිඩියා නේ
හයිකින් කරන්න ආස ගෑනියෙක් කියල පේනවා
උන් ආස ඒකට. එතකොට වෙන දේවල් එච්චර ආස නෑ
සමහර උන් ක්‍රව්ඩ් එකට ආස නෑ
උන්ට ඉතින් හෝන් ගගහා ටව්න් එකක් සෙට් උනාම පට්ට මල රටම එපා වෙනව
මේ මොන හුත්තක්ද කියන්නේ.. මු ආස තායිලන්තේ තියන රන් ආලේපිත උල් චෛත්‍යය වගේ ඒවාට.. මේගොඩක් එවයි තියෙන්නේ ලස්සනට වඩා වටින්නේ පෞරාණික වටිනා කම. මුට ඒ ගැන කිසිම තේරුමක් නැ. අපිට තියෙන්නේ අපිට අවේනික චෛත්‍යය. මු ඒ ගැන කිසි දෙයක් දන්නේ නැ. මු පිස්සෙක්. මේ මුගේ පුද්ගලික හැගීම.* Almost all of the pagodas were very underwhelming. Dambulla Cave Pagoda for example was totally meh ... The view was nice but the pagoda itself was nothing special and frankly in Thailand or Myanmar it simply wouldn't be of much interest to tourists or anyone else for that matter. Tooth temple in Kandy as well. If you have been to places like Shwedagon Pagoda it's hard to feel excited about it. It lacks the same flair Buddhist pagodas in SEA have.
Niyamay machan. සුපිරි analysis එකක්. Btw උබ ටුවරිස්ම් කරල තියෙනවදමුලින්ම කියන්න ඕන මේ ඔක්කොම දකුණට විතරක් අදාල ඒවා නෙවෙයි. මුළු ලංකාවටම බලපාන ඒවා..
මේ මොන හුත්තක්ද කියන්නේ.. මු ආස තායිලන්තේ තියන රන් ආලේපිත උල් චෛත්‍යය වගේ ඒවාට.. මේගොඩක් එවයි තියෙන්නේ ලස්සනට වඩා වටින්නේ පෞරාණික වටිනා කම. මුට ඒ ගැන කිසිම තේරුමක් නැ. අපිට තියෙන්නේ අපිට අවේනික චෛත්‍යය. මු ඒ ගැන කිසි දෙයක් දන්නේ නැ. මු පිස්සෙක්. මේ මුගේ පුද්ගලික හැගීම.
* The food. Sri Lankan food is quite good. But there is a huge problem. It's so repetitive. The local eating culture is centered on eating at home so there are very few restaurants and almost no street food. I hate this aspect about the country. One of the best things about other Asian countries is the lively streets, nightmarkets, restaurants etc. but in SL it's just non-existant and everyone just seems to eat at home.
මේක නම් ඇත්ත කියන්න පුළුවන්.. ලංකාවේ street food culture එකක් මහලොකුවට නැ.. තියෙන්නෙත් වඩේ, හරි කඩල හරි තට්ටු. street food culture තිබ්බ නම් ගොඩක් හොදයි tourism. තව දෙයක් තමයි හැම විදෙශිකයෙක්ටම ලංකාවේ හැම එකෙක්ක්ම නිතරම කොත්තු කන්න කියලමයි කියන්නේ. අම්මප කොත්තු නැතුව වෙන කෑමක් ඇත්තෙම නැද්ද recommend කරන්න.
*Behaviour of local men is scary. I heard so many reports of harassment, rape, public masturbation, starring. Many people here seem like they have broken out of an insane asylum. Not sure what it is but especially here in the south at the beach there are so many people that definitely aren't "right" psychologically.
මේක මුළු ආසියාවටම වගේ අදාල වෙන එකක්. එත්. rape, public masturbation, කියන එක අනිත් රටවලට වඩා ගොඩක්ම අඩුයි ලංකවේ.
* Beaches are totally overcrowded since December 2021. Hordes of russians. The beach I am staying at changed from peaceful to Benidorm in a few weeks. Places like Mirissa, Unawatuna, Hikkaduwa etc. are hell. The traffic is insane.
මේක ඉතින් මු කියන්න දෙයක් නැ.සීසන් එකට දකුණේ හැම beach එකක්ම සැහෙන විදේශිකයෝ ප්‍රමාණයක් ඉන්නවා. රුසියන් කාරයෝ මේ අවුරුදු 5ක 6ක වගේ ඉඳන් තමයි ලංකාවට වැඩිපුර එන්නේ. ඉස්සර නැත්නම් යුරෝපියානු විදේශිකයෝ වැහි වැහැල. මුට තනියම ඉන්න ඕනේ නම් එන්න කියපන් මැයි වලින් පස්සේ.
උඹ මේක අනිවාර්යෙන් කියපන් ඌට..
* Traffic. Worst drivers I have ever seen. The buses are total lunatics. Most of them drive under the influence of alcohol or amphetamines. The main highway in the south leads right along the beach. All the beach towns suffer from this. Destroy any peaceful, tropical vibe. Absoluty awful.
මේක නම් බොරු කියන්න බැ. කැරි බස් කාරයෝ නම් ගන්න දෙයක් නැ. එත් මේකත් මුළු ලංකාවටම බලපාන දෙයක් දකුණේ විටරක් නෙවෙයි.
* Accomodation options are overpriced and lacking in quality compared to SE Asia. Service in restaurants, shops etc. is awful. No one even manages to say hello, good bye, thanks etc.
accommodation ගණන් වැඩියි කියල කියන්නේ නම් බොරු.. විදේශිකයන්ට තියන රෙස්ටුරන්ට් වල service නම් දන්න තරමට හොදයි. ඔය මහපාරේ අපි කන බඩු ගන්න යන කඩවල් වල ඉන්න තැන් වල නම් hi, hello, thank you කියන් නේ නම් නැ. service එක ලැබෙනවානම් මොන hiද ඒ වගේ කඩවල් වලින් බන්.
මම හිතන්නේ මු මේ හිගන බජට් traveler කෙනෙක් වගේ.. මුගේ පකේ review එකක්.
ටුවරිස්ම් කරලා නැ.. එත සැහෙන්න ටුවරිසලා යාලුවෝ විදියට අසාරේ කරලා තියනව 2001 සිට 2006 වගේ වෙනකන්. සමහර අපේ ගෙවල් වලත් නැවතිලා ඉඳල තියනව ගොඩක් වෙලාවට. එත් රුපියලක් වත් අරන් නැ. ගසා කෑවෙත් නැ. තාමත් උන් ලංකවට ආවම අපේ ගෙවල් වල යනවා මම හිටියේ නැතත්..Niyamay machan. සුපිරි analysis එකක්. Btw උබ ටුවරිස්ම් කරල තියෙනවද
Supiriyi. Ubala wage un nisa thamay samaharu karana gon wada makila yanne. Me rate un gana pahadimak ati wenne.ටුවරිස්ම් කරලා නැ.. එත සැහෙන්න ටුවරිසලා යාලුවෝ විදියට අසාරේ කරලා තියනව 2001 සිට 2006 වගේ වෙනකන්. සමහර අපේ ගෙවල් වලත් නැවතිලා ඉඳල තියනව ගොඩක් වෙලාවට. එත් රුපියලක් වත් අරන් නැ. ගසා කෑවෙත් නැ. තාමත් උන් ලංකවට ආවම අපේ ගෙවල් වල යනවා මම හිටියේ නැතත්..
තව ගාල්ලේ සුනාමියට VTA එකට ආපු dutch සුද්දෝ සෙට් එකෙන් (ඔක්කොම පොඩි උන් අවරුදු 16-25 අතර) බාගයක්ම handle කරේ මම.මට අවුරුදු 20ක් වගේ වයස එතකොට..
එතකොට street food කතාව. මම මේක ලියපු එකාව defend කරනවා නෙවෙයි හොඳේ.මෙන්න මේක හැර අනිත් ඔක්කොම ඕවර අක්ට්න්ග් දගලාන බන්
* Traffic. Worst drivers I have ever seen. The buses are total lunatics. Most of them drive under the influence of alcohol or amphetamines.
මේ කෑල්ල පොඩ්ඩක් විස්තර කරනවද ඔය 'ඇලෙනවා' කියන එක.මේක බාගෙට ඇත්ත ටිකක් හැබැයි ලස්සන ඕනෑම කෙල්ලෙක් දැක්කම පොඩ්ඩක් ඇලෙනවා
එතකොට street food කතාව. මම මේක ලියපු එකාව defend කරනවා නෙවෙයි හොඳේ.
මේ කෑල්ල පොඩ්ඩක් විස්තර කරනවද ඔය 'ඇලෙනවා' කියන එක.
බැලෙනවා බන්එතකොට street food කතාව. මම මේක ලියපු එකාව defend කරනවා නෙවෙයි හොඳේ.
මේ කෑල්ල පොඩ්ඩක් විස්තර කරනවද ඔය 'ඇලෙනවා' කියන එක.




ටුවරිසම් කරන උනුත් සුද්දෝ මරගෙනම කන්න හදන්නේ නැ මචන්. normal එකේ පොඩි ගානක් කපාගෙන ගේම ගහන්නේ. ඔය අතරේ ඉන්න පට්ට සක්කිලි හැත්ත උන් තමයි ඔය සුද්දෝ මරාගෙන කාල චාටර් කරන්නේ.. ඔය මම කියපු කාලේ ගාල්ලේ (ගාල්ලේ කිව්වම ගාල්ල නගරයේ, සහ ගාලු කොටුව අවට) හිටපු සෙට් tourism කරන උන්ගෙන් 90%ම ඉතාමත්ම සාදාරන විදියට තමයි tourism කරේ. දැන් නම් තත්වය කොහොමද දන්නේ නැ..Supiriyi. Ubala wage un nisa thamay samaharu karana gon wada makila yanne. Me rate un gana pahadimak ati wenne.