ඉරාණයට භූගත බංකර් ඇති විශාල ප්‍රමාණයක් විනාශ වේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,597
    10,429
    113
    44
    Living in an Atom
    හිටිහැටියේම කිසිඳු ගුවන් හෝ ගොඩබිම් මිසයිල ප්‍රහාරයකින් තොරව ඉරානයේ භූගත බංකර් සහ විශාල අවි ගබඩා ප්‍රමාණයක් පුපුරා ගොස් විනාශ වී ඇත. මෙය මොසාඩ් සංවිධානයේ දක්ෂත්වය පෙන්නුම් කිරීමක් බව විශ්ලේෂකයෝ සඳහන් කරති. වැඩි විස්තර ඉදිරියට.