ඉරානයට එරෙහි සයිබර් ප්‍රහාරයකට ඔබාමා නිය

psyco saw

Member
Apr 23, 2012
91
6
0
ඉරානයට එරෙහි සයිබර් ප්‍රහාරයකට ඔබාමා නිය

ඉරාණයේ න්‍යහ්ඨික වැඩ සටහන එරෙහිව සයිබර් ප්‍රහාරයක් දියත් කරනමෙන් ඇමරිකානු ජනපති බැරක් ඔබාම පරිගණක හා ආරක්ශක විශේශඤයන්ට රහසිගතව නියෝගකර ඇතැයි වාර්ථාවේ. මේ පුවත් ඊයේ Fox news සේවය විසින් තහවුරැකරනු ලබුවා. Newyork times පුවක් පතේ වාර්ථාවන්ට අනුව බැරක් ඔබාමාගේ අධික්ශනය යටතේ යටතේ සැලසුමි කර ඇති මෙම ප්‍රහාරය "Olympic Games," යනු කේත නාමයෙන් සදහන් කර ඇත. මිට පෙර 2010 වසරේ ඉරානයේ න්‍යහ්ඨික බලාගාර වල පද්ධතින් ඉලක්කර කරගෙන නිර්මානය කල Stuxnet නමි මැල්වෙයා වර්ග‍යේ වැඩසටහනද ඇමරිකා‍ව මැදිහත්විමෙන් නිර්මාණය වුවක් බව පැවසේ නමුත් එය අවසානයේදි අන්තර්ජාලය ඔස්සේ ලොවපුරාම පැතිරිනි පසුගිය දිනක ලෙවම කැලඹු ෆ්ලේමි නමි මැදපෙර දිග කලාපයේ රටවල පරිනක පද්ධති වල දත්ත සොරාගත් ස්පයිවෙයා වැඩසටහන.........................

http://www.adzfor50.com/2012/06/olympic-games.html