ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක්..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මෙහෙම ගිහිල්ලා,
    බැරිම තැන ඕක කරාවි කියලා හිතෙනවා.

    ඉරානය මේ කරගෙන යන වැඩ නිසා ගල්ෆ් රටවල් ඔක්කොම හිර වෙලා.

    උන් ඒක එච්චරකල් ඉවසන එකක් නෑ.
    අනික ඉන්ධන ප්‍රශ්ණය දරුණු වෙනවා Aramco එක ගත්ත තීරණය නිසා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,936
    113
    ගහල බලපං..WW3 තමයි ඊට පස්සේ 😅😅

    මේ පිස්සු නාකි බේසිගේ පුතා නිසා මේ ඔක්කොම කියලා කට අැරලා කියන්න බැරි උන් වෙන වෙන මඟුල් කියවනවා..🤮🤮

    Village People Dancing GIF by de chinezen
     
    • Like
    Reactions: PolHora and yosh371

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    නියුක් නං ගහන එකක් නෑ බං..
    අනික මං එපා කිව්වා නියුක් ගහන්න.. කරදරයි කියලා..