ඉරානයට පහර දෙන්න ට්‍රම්ප්ගෙන් නියෝග

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ඉරානයට පහර දෙන්න ට්‍රම්ප්ගෙන් නියෝග

    unnamed-copy.jpg


    ඉරානයට පහරදීම සදහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබාදී පසුව එම නියෝගය හදිසියේ අවලංගු කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
    ඉරානය විසින් ඇමෙරිකාවේ ඩ්‍රෝන් යානයකට වෙඩි තැබීමට ප්‍රතිප්‍රහාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කිරීමට ඇමෙරිකානු ජනපතිවරයා නියෝග ලබා දී තිබේ. ගුවන් යානා මෙන්ම යුද නෞවුකා ද ප්‍රහාරය දියත් කිරීම සදහා ස්ථානගත වී සිටි බවත් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම නියෝගය අවලංගු කිරීම නිසා කිසි ප්‍රහාරයක් එල්ල නොවූ බවත් එම පුවත් සේවය වාර්තා කර තිබේ.

    ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ රේඩාර් සහ මිසයිල බවට ඇමෙරිකානු නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

    මෙම නියෝගය අවලංගු කිරීමත් සමග මෙම කලාපයේ ට්‍රම්ප්ගේ තුන්වන මිලිටරි ක්‍රියාමාර්ගය කුමක් වනු ඇත්ද යන්න


    https://medialk.com/Home/ReadPost/1...හර-දෙන්න-ට්‍රම්ප්ගෙන්-නියෝග---පසුව-අත්හිටුවයි

    Source