ඉරානයත්_බයවෙයි.....
ඊජිප්තුවේ ජනතා නැගී සිටීම ඉරානයටත් පැතිරේ යැයි බියෙන් ඉරාන රජය විසින් එරට අන්තර්ජාල සේවා සහ චන්ද්‍රිකා ප‍්‍රවෘත්ති සේවා අවහිර කර තිබෙනවා. මේ අතර ටෙහෙරාන් නුවර අද සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගිවීම වළක්වාලමින් ඉරාන විරුද්ධ පක්ෂ නායකයාද නිවාස අඩස්සියට ගෙන තිබෙනවා...
--------------------------------------------.
http://www.bbc.co.uk/news/world-middle-east-12447225