ඉරානයේ ජනපති ලංකාවට..⚡

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ඉරාන ජනාධිපතිව ගෙන්න ගත්තොත් බටහිර රටවලින් ලැබෙන අනුග්‍රහය නැති වෙනවා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    වැඩකරන උන්ට කොන කපාගන්ඩ වෙයිද දන්නෑ...ඔක්කොටම කලින් මල් වට්ටියක් අරන් නුවර යන්න වෙයි එන හැම එකාවම එක්ක යන නිසා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    අරුන් ගසනවා කියල නේද 24-48 ඇතුලේ...එහෙම උනොත්නම් එන එකක් නෑ
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    438097866_362651873453087_6055414318723999484_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    උමා ඔය ගැන අපේ උන් කරපු සාපය වැදුණද මංද.
     
    • Haha
    Reactions: redux