Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරානයේ මොකද වෙන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරානයේ මොකද වෙන්නේ?

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන්ට සහ අසාඩ් විරෝධී කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදී සිටින ඉරානයට එරෙහිව සිය ප්රථම ත්රස්ත ප්රහාරය එල්ල කරන්නට අද ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදී සංවිධානය සමත්විය.අද දින එල්ල වූ ප්රහාර දෙකකින් පුද්ගලයෝ 12ක් මියගොස් ඇතිබව සවස් කාලයේ මාධ්ය විසින් වාර්තා කරන ලදි.

ඉරාන ආරක්ෂක නිලධාරීන් පාර්ලිමේන්තුව ආසන්නයේ

මෙම ද්විත්ව ප්රහාරය සම්බන්ධව ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බලකායේ ඇඟිල්ල දිගුවන්නේ සෞදි අරාබිය දෙසටයි.මෙම ප්රහාර දෙක ඉරානයේ පාර්ලිමේන්තුවට සහ අයතුල්ලා කුමේනිගේ සොහොන් ගැබ ආශ්රිතව සිදුව තිබෙන්නේ බදාදා උදෑසන කාලයේය.ප්රහාරවලින් 12ක් මියගොස් තිබේ.

මෙම ප්රහාර ටෙහෙරාන් අගනගරයේ සිට කි.මී. කිහිපයක් දකුණින් වූ ප්රදේශයක සිදුව තිබේ.ප්රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් විසින් බාරගෙන තිබේ.ඉරානයට ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් ප්රහාරයක් එල්ල කල ප්රථම වතාව මෙයයි.ඉරාන විප්ලවකාරී ආරක්ෂක බලකායට කියන්නේ මෙම ප්රහාරය සිදුවන්නේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ,ත්රස්තවාදයට සහාය දෙන ගල්ෆ් අරාබි රටවල නායකයින් මුණ ගැසීමෙන් සතියකට පසුව බවයි.ඉරානය සමග යහපත් සම්බන්ධතාවයකට සූදානම් වෙමින් සිටි කටාර් රාජ්යය රාජ්යත්රාන්තිකව හුදකලා කිරීමට සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්ය,ඊජිප්තුව ආදී කිහිපයක් එක්ව කටයුතු කරමින් සිටින අවස්ථාවක මෙම ප්රහාරය එල්ල විය.

පාර්ලිමේන්තුවේ සේවය කලවුන් ඉන් පලායන අයුරු

පාර්ලිමේන්තු ප්රහාරය අතරතුර ඉරාන ආරක්ෂක නිලධාරීන්

පාර්ලිමේන්තුව තුල සිටි ත්රස්තවාදියෙක්ගේ මළ සිරුරක්

ටෙහෙරාන් හි පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් එහි සිටි ආරක්ෂක නිලධාරියෙක් මරා දමා තිබේ.කුමේනිගේ සොහොන් ගැඹ ආශ්රිතව තවත් ප්රහාරයක් සිදුවු අතර ඉන් උයන්පල්ලෙක් මියගොස් තිබේ.එහි සිටි නිලධාරියෙක් ප්රකාශ කලේ තුවක්කුකරුවන් 3-4 ගණනක් බටහිර පිවිසුමෙන් ඇතුලුවී දිගට හරහට වෙඩි තැබූ බවත් ප්රහාරවලින් උයන්පල්ලෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා සිටින බවයි.

කුමේනි සොහොන් ගැබ ආශ්රිතව සිදුකල මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය

Video - Link

ඉරානයේ උත්තරීතර නායකයා ලෙස හඳුන්වන අයතුල්ලා අලි කමෙනියි කියන්නේ මෙවැනි ගිනි කෙලි වලින් තම රට ත්රස්තවාදීන්ට එරෙහිව ගෙන යන සටන දුර්වල කල නොහැකි බවයි.ඉරාන වාර්තාවලට අනුව නම් ප්රහාරවලින් 43 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.මරාගෙන මැරෙන බෝම්බකාරියක් සොහොන් ගැබට පිටතදී බෝම්බයක් පුපුරවාගෙන තිබේ.තවත් ගැහැණියක් අත් බෝම්බ හයක් ගෙන යද්දී අත් අඩංගුවට පත්ව තිබේ.

කුමේනි සොහොන් ගැබ තුලට ඇතුල්වූ ඉරාන විශේෂ බලකා සෙබලුන්

සොහොන් ගැබ ආශ්රිතව බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ ශරීර කොටසක්

සොහොන් ගැබ ආශ්රිතව බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ ශරීර කොටසක්

බෝම්බය පුපුරවාගැනීමට පෙර මරාදමන ලද දෙවන බෝම්බකරුවාගේ සිරුර

පාර්ලිමේන්තුවට කඩාපැන්න ප්රහාරකයින් තිදෙනාගෙන් එක් අයෙක් පිස්තෝලයක්ද අනෙක් දෙදෙනා ඒකේ-47 රයිෆල්ද සතුවූ බව අයෙක් රාජ්ය රූපවාහිනියට පවසා තිබේ.ඒ වන විටත් පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වෙමින් තිබූ අතර එය සජීවීව විකාශ කරමින් තිබී ඇත.ප්රහාරකයින් පාර්ලිමේන්තුව තුල ප්රාණඇපකරුවන් තිදෙනෙක් රදවාගෙන සිටින බව මාධ්ය වාර්තා කලහ.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රදවාගෙන සිටින ප්රාණ ඇපකරුවන් පිටතට පෙන්වන තුවක්කුකරුවන්

තමන් පාර්ලිමේන්තුව තුල බලය අල්ලාගෙන සිටින බව පෙන්වීමට ත්රස්තවාදීන් නිකුත් කල වීඩියෝපටයක් - Video

අරාබි මාධ්ය කිහිපයකින් ප්රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන්ට පවරා තිබුණද පැය භාගයකට පසුව එම වාර්තා ඔවුන්ගේ වෙබ් අඩවිවලින් මකා දමා තිබේ.පලමු ප්රහාරයෙන් පැය භාගයකට පසුව පාර්ලිමේන්තුවේ සිට කි.මී. 19 දුරින් වූ අයතුල්ලා කුමෙනිගේ සමාධිය තිබෙන ස්ථානයේ වෙඩි තැබීමක් සිදුවිය.එම සිද්ධියෙන්ද කිහිපදෙනෙක් තුවාල ලැබූ බව වාර්තා වේ.අයතුල්ලා රුහොල්ලාහ් කුමෙනි 1979 වර්ෂයේදී ඉරාන විප්ලවය මෙහෙයවන ලදි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පිරිස් මුදාගැනීම

ප්රාණ ඇපයට පත් පුද්ගලයින් අතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ පවුල්වල අය සිටි බව කියවේ.

ඉදිරියෙන් පෙන්නේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයයි

ඉරාන ආරක්ෂක නිලධාරීන් පාර්ලිමේන්තුව ආසන්නයේ

Source:middleeasteye.net

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21766610, member: 547562"] [b]ඉරානයේ මොකද වෙන්නේ?[/b] [CENTER][IMG]http://i.imgur.com/OSS4Bp6.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන්ට සහ අසාඩ් විරෝධී කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදී සිටින ඉරානයට එරෙහිව සිය ප්රථම ත්රස්ත ප්රහාරය එල්ල කරන්නට අද ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදී සංවිධානය සමත්විය.අද දින එල්ල වූ ප්රහාර දෙකකින් පුද්ගලයෝ 12ක් මියගොස් ඇතිබව සවස් කාලයේ මාධ්ය විසින් වාර්තා කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/b2FKlCJ.jpg[/IMG][/CENTER] [B][CENTER]ඉරාන ආරක්ෂක නිලධාරීන් පාර්ලිමේන්තුව ආසන්නයේ [/CENTER][/B] [SIZE="3"]මෙම ද්විත්ව ප්රහාරය සම්බන්ධව ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක බලකායේ ඇඟිල්ල දිගුවන්නේ සෞදි අරාබිය දෙසටයි.මෙම ප්රහාර දෙක ඉරානයේ පාර්ලිමේන්තුවට සහ අයතුල්ලා කුමේනිගේ සොහොන් ගැබ ආශ්රිතව සිදුව තිබෙන්නේ බදාදා උදෑසන කාලයේය.ප්රහාරවලින් 12ක් මියගොස් තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7lEBs8Q.png[/IMG][/CENTER] [SIZE="3"]මෙම ප්රහාර ටෙහෙරාන් අගනගරයේ සිට කි.මී. කිහිපයක් දකුණින් වූ ප්රදේශයක සිදුව තිබේ.ප්රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් විසින් බාරගෙන තිබේ.ඉරානයට ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් ප්රහාරයක් එල්ල කල ප්රථම වතාව මෙයයි.ඉරාන විප්ලවකාරී ආරක්ෂක බලකායට කියන්නේ මෙම ප්රහාරය සිදුවන්නේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ,ත්රස්තවාදයට සහාය දෙන ගල්ෆ් අරාබි රටවල නායකයින් මුණ ගැසීමෙන් සතියකට පසුව බවයි.ඉරානය සමග යහපත් සම්බන්ධතාවයකට සූදානම් වෙමින් සිටි කටාර් රාජ්යය රාජ්යත්රාන්තිකව හුදකලා කිරීමට සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්ය,ඊජිප්තුව ආදී කිහිපයක් එක්ව කටයුතු කරමින් සිටින අවස්ථාවක මෙම ප්රහාරය එල්ල විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/s1ZuyeF.jpg[/IMG][/CENTER] [B][CENTER]පාර්ලිමේන්තුවේ සේවය කලවුන් ඉන් පලායන අයුරු[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/PvgQaWu.jpg[/IMG][/CENTER] [B][CENTER]පාර්ලිමේන්තු ප්රහාරය අතරතුර ඉරාන ආරක්ෂක නිලධාරීන්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/7IzqgvE.jpg[/IMG][/CENTER] [B][CENTER]පාර්ලිමේන්තුව තුල සිටි ත්රස්තවාදියෙක්ගේ මළ සිරුරක්[/CENTER][/B] [SIZE="3"]ටෙහෙරාන් හි පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් එහි සිටි ආරක්ෂක නිලධාරියෙක් මරා දමා තිබේ.කුමේනිගේ සොහොන් ගැඹ ආශ්රිතව තවත් ප්රහාරයක් සිදුවු අතර ඉන් උයන්පල්ලෙක් මියගොස් තිබේ.එහි සිටි නිලධාරියෙක් ප්රකාශ කලේ තුවක්කුකරුවන් 3-4 ගණනක් බටහිර පිවිසුමෙන් ඇතුලුවී දිගට හරහට වෙඩි තැබූ බවත් ප්රහාරවලින් උයන්පල්ලෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා සිටින බවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0ZAH2Kq.jpg[/IMG][/CENTER] [B][CENTER]කුමේනි සොහොන් ගැබ ආශ්රිතව සිදුකල මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය[/CENTER][/B] [URL="https://twitter.com/mehdisayyari/status/872415337416982528"][CENTER][SIZE="2"][COLOR="Blue"][B]Video - Link[/B][/COLOR][/SIZE][/CENTER][/URL] [SIZE="3"]ඉරානයේ උත්තරීතර නායකයා ලෙස හඳුන්වන අයතුල්ලා අලි කමෙනියි කියන්නේ මෙවැනි ගිනි කෙලි වලින් තම රට ත්රස්තවාදීන්ට එරෙහිව ගෙන යන සටන දුර්වල කල නොහැකි බවයි.ඉරාන වාර්තාවලට අනුව නම් ප්රහාරවලින් 43 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.මරාගෙන මැරෙන බෝම්බකාරියක් සොහොන් ගැබට පිටතදී බෝම්බයක් පුපුරවාගෙන තිබේ.තවත් ගැහැණියක් අත් බෝම්බ හයක් ගෙන යද්දී අත් අඩංගුවට පත්ව තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TEBWhSo.jpg[/IMG][/CENTER] [B][CENTER]කුමේනි සොහොන් ගැබ තුලට ඇතුල්වූ ඉරාන විශේෂ බලකා සෙබලුන්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/wNMvJZV.jpg[/IMG][/CENTER] [B][CENTER]සොහොන් ගැබ ආශ්රිතව බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ ශරීර කොටසක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/nS5f9jF.jpg[/IMG] [IMG]http://i.imgur.com/6iVwQgx.jpg[/IMG][/CENTER] [B][CENTER]සොහොන් ගැබ ආශ්රිතව බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ ශරීර කොටසක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/9CRBgHr.jpg[/IMG][/CENTER] [B][CENTER]බෝම්බය පුපුරවාගැනීමට පෙර මරාදමන ලද දෙවන බෝම්බකරුවාගේ සිරුර[/CENTER][/B] [SIZE="3"]පාර්ලිමේන්තුවට කඩාපැන්න ප්රහාරකයින් තිදෙනාගෙන් එක් අයෙක් පිස්තෝලයක්ද අනෙක් දෙදෙනා ඒකේ-47 රයිෆල්ද සතුවූ බව අයෙක් රාජ්ය රූපවාහිනියට පවසා තිබේ.ඒ වන විටත් පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වෙමින් තිබූ අතර එය සජීවීව විකාශ කරමින් තිබී ඇත.ප්රහාරකයින් පාර්ලිමේන්තුව තුල ප්රාණඇපකරුවන් තිදෙනෙක් රදවාගෙන සිටින බව මාධ්ය වාර්තා කලහ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/zo0egqS.jpg[/IMG] [B]පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රදවාගෙන සිටින ප්රාණ ඇපකරුවන් පිටතට පෙන්වන තුවක්කුකරුවන්[/B] [SIZE="2"][URL="https://twitter.com/mehdisayyari/status/872396249613434880"][B][COLOR="Blue"]තමන් පාර්ලිමේන්තුව තුල බලය අල්ලාගෙන සිටින බව පෙන්වීමට ත්රස්තවාදීන් නිකුත් කල වීඩියෝපටයක් - Video[/COLOR][/B][/URL][/SIZE][/CENTER] [SIZE="3"]අරාබි මාධ්ය කිහිපයකින් ප්රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන්ට පවරා තිබුණද පැය භාගයකට පසුව එම වාර්තා ඔවුන්ගේ වෙබ් අඩවිවලින් මකා දමා තිබේ.පලමු ප්රහාරයෙන් පැය භාගයකට පසුව පාර්ලිමේන්තුවේ සිට කි.මී. 19 දුරින් වූ අයතුල්ලා කුමෙනිගේ සමාධිය තිබෙන ස්ථානයේ වෙඩි තැබීමක් සිදුවිය.එම සිද්ධියෙන්ද කිහිපදෙනෙක් තුවාල ලැබූ බව වාර්තා වේ.අයතුල්ලා රුහොල්ලාහ් කුමෙනි 1979 වර්ෂයේදී ඉරාන විප්ලවය මෙහෙයවන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ZLvlC6T.jpg[/IMG][/CENTER] [B][CENTER]පාර්ලිමේන්තු සංකීර්ණයේ පිරිස් මුදාගැනීම[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/9KJqFhk.jpg[/IMG][/CENTER] [B][CENTER]ප්රාණ ඇපයට පත් පුද්ගලයින් අතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ පවුල්වල අය සිටි බව කියවේ.[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/oK9c7Kk.jpg[/IMG][/CENTER] [B][CENTER]ඉදිරියෙන් පෙන්නේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයයි[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/q0SOPEQ.jpg[/IMG][/CENTER] [B][CENTER]ඉරාන ආරක්ෂක නිලධාරීන් පාර්ලිමේන්තුව ආසන්නයේ[/CENTER][/B] Source:middleeasteye.net -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom