ඉරානයේ වේසි ගුගුලයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom

    අපගේ ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ විනාශය බේරුවේ ඇමරිකාව - අපි යුද්ධය ජයගත්තා

    අලි කොමෙනි බංකරයක සැඟවී සිටිමින් කියයි
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha

    අපගේ ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ විනාශය බේරුවේ ඇමරිකාව - අපි යුද්ධය ජයගත්තා

    අලි කොමෙනි බංකරයක සැඟවී සිටිමින් කියයි
    ඉරානේට වහාම පරමාණු බෝම්බයක් දැමිය යුතුයි... :yes: :yes: :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    ඉරානෙට නියුක් හදාගන්න තව ටික දවසක් දීලම ටෝක් දුන්න නං පොන්නයො නෙවෙයි කියල හිතන්න තිබුණා. 🙈
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    ඊශ්‍රායල් හිතුවේ උන්ගේ ගෙවල් ඉස්සරහට ගහන්න පුලුවන් ජගතෙක් මේ ලෝකේ නෑ කියලා..

    ඒහෙම හිතල උන් වේලසන ගහල එනව... මේ පාර නම් උන්ගේ ගෙවල් ඉස්සාරහට ම හයිපර් සොනික් ඇවිල්ලා පාත් උනාම පට්ටම නාගරික ජීවීත ගත කරන එවුන්ට රෙවිල ඉන්න ඇත්තේ...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    ඊශ්‍රායල් හිතුවේ උන්ගේ ගෙවල් ඉස්සරහට ගහන්න පුලුවන් ජගතෙක් මේ ලෝකේ නෑ කියලා..

    ඒහෙම හිතල උන් වේලසන ගහල එනව... මේ පාර නම් උන්ගේ ගෙවල් ඉස්සාරහට ම හයිපර් සොනික් ඇවිල්ලා පාත් උනාම පට්ටම නාගරික ජීවීත ගත කරන එවුන්ට රෙවිල ඉන්න ඇත්තේ...
    මොන පිස්සුද ? උන්ට මෙව්වා පුරුදුයි.. ඊශ්‍රායලයේ ශක්තිමත් යුදෙව්වොත් එක්ක ඉරාන ත්‍රස්තවාදීන්ට හැරෙන්නවත් බෑ... ඊශ්‍රායලයට පුලුවන් එක පරමාණු බෝම්බයකින් ඉරානය විනාශ කරන්න.. 🤗
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    මොන පිස්සුද ? උන්ට මෙව්වා පුරුදුයි.. ඊශ්‍රායලයේ ශක්තිමත් යුදෙව්වොත් එක්ක ඉරාන ත්‍රස්තවාදීන්ට හැරෙන්නවත් බෑ... ඊශ්‍රායලයට පුලුවන් එක පරමාණු බෝම්බයකින් ඉරානය විනාශ කරන්න.. 🤗
    ඔව් උන්ට යුද්දෙ හුරුයි එලියේ ගහගෙන