ඉරානය දිනන්නේ මෙහෙමයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,766
    113
    ඕකා නම් වෙලාවකට බයිලා ගහන්නේ...කලිනුත් බයිලා ගහලා පච වෙලා වීඩියෝ delete කරලා තියෙනවා..මුගේ ඒවා බලපන්..

    • Like
    Reactions: Jameson.k

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    sihalunge ewa balanawada?

    maru ostharla!

    plan eka mulu middile east nanala okkoma higanno karala dana eka!

    US walata direct middle east flat karanna ba. irane lawwa sot eka denawa. muslima un loketa watheyak dan!

    Israel empire ekak hadanna yanne!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,766
    113
    sihalunge ewa balanawada?

    maru ostharla!

    plan eka mulu middile east nanala okkoma higanno karala dana eka!

    US walata direct middle east flat karanna ba. irane lawwa sot eka denawa. muslima un loketa watheyak dan!

    තොගේ සක්කිලි බලු ඇමරිකාවේ වැඩ මොකා කිව්වත් ඇත්ත තමයි :lol:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    තොගේ සක්කිලි බලු ඇමරිකාවේ වැඩ මොකා කිව්වත් ඇත්ත තමයි :lol:

    දෙවෙනි ලොක යුද්දෙ කොරල නියුක් ගස්සන් හිකවෙල ඉන්දැද්දි ඇමරිකාවම තමයි ජපානෙ ගොඩ දැම්මෙ! ජපානෙට හිකවෙලා ගියෙ උන්ගෙ 1980 දසකෙ ඇති වෙච්ච රියල් ස්ටෙබ් බබල් එකෙන්! ඔකම පහුගිය වසර කිපෙ චිනෙත් උනා! මිනිස්සු හෙන ආසයි ඉඩම් - බිල්ඩින් -අපාර්මන්ට් වලට! මොකද ඔය රටවල වාහන මිල අඩුයි! වාහන ටූල් එකක්. කවුරුත් වාහන එකතු කරන්නෙ නැ! ඉඩම් ගන්නෙ!
    දැන් ලනකවෙත් වෙනවා! එකෙ ප්‍රතිපල තමයි ඔය! දැන් ලන්කාවෙ උපන් සාමාන්ය මනුස්සයෙක්ට කොලබ මුඩුක්කුවකින්වත් ඉඩමක් ගන්න බැ! ඉනන උන්ට විකුනන්න බැ! - ඉතින් ඉන්න උන් එවා ඇපෙට තියල ලොන් ගන්නවා! පුම්බපු මුදලට නය දිලා - එ ණය අය කරගන්න බැරි උනාම ඉඩම සින්න වෙනව - එත් ඉඩම වෙන්දෙසි කරාට ගන්න කෙනෙක් නැ! - බැන්කුව වැටෙනවා! ඊගාවට බදු ගහල ගහල පුම්බපු වාහන මිල - විසෙසයෙන් ඉලෙක්ට්‍රික් වාහන - තව අවුරුදු 15කින් ඔය පුම්බපු මිල සහිත ඉලෙක්ට්‍රික් වාහන වල තත්වෙ බලතැකි! ඉවසගෙන ඉදපම්! ලන්කාවෙ මුදල් එකෙකෙ දැන් දෙවෙනි සෙට්ජ් එකෙ තියෙන්නෙ! 2026-Q3 අපි බලමු ලප කොටා මැනෙජ් කරන විදිය!
     
    • Haha
    Reactions: Bitter Truth

    උඹෙන් අැමරිකාව ගැන අහන ඵක හොරාගේ අම්මගෙන් හොරා ගැන අහනව වගේ තමයි.🤣🤣..අැමරිකාවේ ඉන්න ඵකෙක් කියයිද අැමරිකාවේ වැරදි..🤣

    කවුද කිව්වේ ගොඩ දැම්මේ නෑ කියලා..නියුක්ලියර් බෝම්බත් ගහල ගොඩ දාල තමයි යටිං කෙලියේ..😅😅😅😅
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    උඹෙන් අැමරිකාව ගැන අහන ඵක හොරාගේ අම්මගෙන් හොරා ගැන අහනව වගේ තමයි.🤣🤣..අැමරිකාවේ ඉන්න ඵකෙක් කියයිද අැමරිකාවේ වැරදි..🤣

    කවුද කිව්වේ ගොඩ දැම්මේ නෑ කියලා..නියුක්ලියර් බෝම්බත් ගහල ගොඩ දාල තමයි යටිං කෙලියේ..😅😅😅😅
    සිහල දෙසෙ ඉන්න මොඩ මිඩියා කාරෙයො - ලොකෙ වටෙ ඉන්න මීඩියා කාරෙයො සියල්ල නැට්ට පාගන් ඉන්නෙ! ඉරාන් යුද්දෙ තෙල් ගැනවත් - චිනෙ ගැනවත් නෙවෙයි ! මෙ යන්නෙ කුරුස යුද්දෙ! මුස්ලිම් - ක්‍රිස්තියානි යුද්දෙ 2026 දිගුව! බලාගනින් ඇස් දෙනෙක්ම! මම මෙක කීවෙ පෙරෙදා!

    අහප මූ කියන එක!

    යුද්දෙ ඉවර වෙද්දි මැදපෙරදිග මුදල් - බලය ඉවරයි! එක හරහා ලොකෙ පුරාඅ ව්‍යාප්ත වෙන මුස්ලිම් ව්‍යාප්තියත් ඉවරයි! මෙ වෙද්දි ඉරානෙ ඇතුලෙ ආර්ක්ශක අන්ස මොසාඩ් එජන්ට්ලාගෙ - ඉරානෙම ඉන්න පරසියන් - කුර්දි වගෙ මුස්ලිම් නොවෙන අය - අතට පත් වෙලා තියෙන්නෙ! උන් තමයි දැන් ඔය වටෙ රටවලට නෙලන්නෙ! උන් මුස්ලිම් උන් එක්ක නයි වයිරයි!
     
    • Like
    Reactions: Phone Hora