ඉරානය නටබුන් වෙලා නවතින්නේ.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,547
    10,323
    113
    44
    Living in an Atom
    ඉරාණයට ඊශ්‍රාලයට ගහන්න නම් වෙන්නේ නැහැ. ගැහුවොත් ඉරානය නටබුන් වෙලා නවතින්නේ. හදිසියෙවත් ඉරාණය විසින් මිසයිල ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකාව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තියනවා. ඒ වගේම ඉරානයට මිසයිල සහ ගුවනින් ප්‍රහාර එල්ල කරන බවට ප්‍රංශය එංගලන්තය සහ ජර්මනියත් අනතුරු අඟවලා තියනවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,422
    113
    Colombo, Sri Lanka
    Morgan Freeman Applause GIF by The Academy Awards
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඉරාණයට ඊශ්‍රාලයට ගහන්න නම් වෙන්නේ නැහැ. ගැහුවොත් ඉරානය නටබුන් වෙලා නවතින්නේ. හදිසියෙවත් ඉරාණය විසින් මිසයිල ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකාව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තියනවා. ඒ වගේම ඉරානයට මිසයිල සහ ගුවනින් ප්‍රහාර එල්ල කරන බවට ප්‍රංශය එංගලන්තය සහ ජර්මනියත් අනතුරු අඟවලා තියනවා.

    Mey wage Sathutin inna young crowd ekak inna ratak dan Iran..War ekakata set wela minissu ara Gaza wage higanno karala danawanam hena pissuwak
    Beautiful people..beautiful Cities...Delicious Food,,,Natural landscape

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපරාදේ ඉතිං අැමරිකාවයි, ඊශ්‍රායලයි උන් ගහනකන් බලන් ඉන්නේ තාමත්..🤣🤣
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: දැන් තව ටිකකින් යුද විශෙලේශක ඉදිරිපෙල වාර්තා කරන කත්ෲ මහත්තයෙක් ඇවිත් උබට හෙන ඉල්ලල යයි.. මමත් ඕක වෙන ත්‍රෙඩ් එකක කියල මටත් බැනල ගිහින් තිබ්බා
     
    • Wow
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඉරාණයට ඊශ්‍රාලයට ගහන්න නම් වෙන්නේ නැහැ. ගැහුවොත් ඉරානය නටබුන් වෙලා නවතින්නේ. හදිසියෙවත් ඉරාණය විසින් මිසයිල ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකාව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තියනවා. ඒ වගේම ඉරානයට මිසයිල සහ ගුවනින් ප්‍රහාර එල්ල කරන බවට ප්‍රංශය එංගලන්තය සහ ජර්මනියත් අනතුරු අඟවලා තියනවා.
    Sources ?
     
    • Like
    Reactions: Tharaka25 and NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    කොටුවේ තොග වෙළෙන්දෝ ටික බලාගෙන ඉන්නේ බඩු මිල වැඩි කරන්න ඇගිලි ගැන ගැන.
    බස් ගැමුණු ඇවිත් ගාස්තු වැඩිවෙනවා කියනවා ලෝකෙ වෙළඳ පොලේ තෙල් මිල වැඩි උනා කියලා.
    සමස්ත ලංකා බෙකරි සංගමේ ඇවිත් කියනවා ඔක්කොම පාන් බනිස් කොත්තු රයිස් මිල වැඩි කරනවා කියලා.

    පළවෙනි බොම්බේ ගහපු ගමන් ඕක වෙනවා sure. දැක්කනෙ ukrain යුද්දෙ පටන් ගත්තාම මෙහෙ උන දේවල්. 😁
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,939
    113
    අනේ ඔව් යුක්රේනෙට දෙන්න සල්ලි නැති උන් තව ඉරානෙ එක්කත් යුද්දයක් පටන් ගනී මේන් කියල
     
    • Like
    Reactions: san**