ඉරාන් කාරයෝ ඉන්දරේ ව රවට්ටල ද?

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    880
    1,766
    93
    රෑ දවල් නිදාගන්නෙ නැතිව ඉඳල, ඇටැක් ප්ලෑන් කරලා, ප්ලේන් ගාන ගණන් කරලා, Youtube ට්‍වීඩියෝ හදල, ට්‍රම්ප් ට advice දීල, කිරියෙත් පෝස්ට් කරලා අන්තිමට ඇටැක් එක ඉවර වුනාට පස්සෙ දැන් එතන nuclear radiation එකක් නැහැල්ලු.

    ඒ කියන්නෙ ඉරාන් කාරයො nukes ටික අයින් කරගෙනද?
    නැත්තම් ඇටැක් එක වැරදිලාද?
    නැත්තම් ඉන්දරේ ගේ ඇමරිකන් අන්කල් ට කියල ඉරාන් කාරයො පතලක් හාරගත්තද?

    Screenshot 2025-06-22 095657.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,991
    2
    15,744
    113
    රෑ දවල් නිදාගන්නෙ නැතිව ඉඳල, ඇටැක් ප්ලෑන් කරලා, ප්ලේන් ගාන ගණන් කරලා, Youtube ට්‍වීඩියෝ හදල, ට්‍රම්ප් ට advice දීල, කිරියෙත් පෝස්ට් කරලා අන්තිමට ඇටැක් එක ඉවර වුනාට පස්සෙ දැන් එතන nuclear radiation එකක් නැහැල්ලු.

    ඒ කියන්නෙ ඉරාන් කාරයො nukes ටික අයින් කරගෙනද?
    නැත්තම් ඇටැක් එක වැරදිලාද?
    නැත්තම් ඉන්දරේ ගේ ඇමරිකන් අන්කල් ට කියල ඉරාන් කාරයො පතලක් හාරගත්තද?

    View attachment 252554

    උඹ ඉංග්‍රීසි ඉගෙන ගත්තම ඔය ගැන කතා කරමු. 😂 තෝ හිතාගෙන ඉන්නෙ ගිහින් උඹෙ අම්මගෙ පුකේ හිල වගේ අ‍ෑත් කරල තියල අ‍ාවා කියලද? අ‍ැමරිකාව හොඳටම දන්නවා පකෝ radiation risk එක ගැන. එ‍්කයි cave in එකක් වෙන විදිහට ගැහුවෙ. තොට එ‍්වා තේරෙන් නෑනෙ. ගිහින් විකිපීඩියා එකේවත් බලපන් operation plowshare ගැන.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,213
    4,944
    113
    Abyss
    සාමන්‍යයෙන් ජනප්‍රවාදයේ එන දෙයක් තියෙනවා ඉන්දරේ දෙයක් කිව්වොත් ඒක වෙන්නෙ නැ කියලා.

    නැත්තම් ඉන්දරේ ගේ ඇමරිකන් අන්කල් ට කියල ඉරාන් කාරයො පතලක් හාරගත්තද?

    මේක තමයි වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Little Hulk

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    මේ හම්බ අන්තවාදී වාදීන්ගෙන් බේරෙන්න ඕන නං අපේ රටේ යුදෙව් ජනාවාස ඇති කරන්න
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    kohe tyena thenatada machan giye? Mage cousin kenek Bambalapitiye thenakata giya. Utath kiyapuwa 90% hari giya kiwwa. Mamath me langadi denagaththe bambalapitiye thiyena place ekata api hithuwe neti unata patta senagak yanawa kiyala.

    එකම විසදුම මෙය පමනයි. :yes:
    අනිවාර්යයෙන් 🎉 පුරවැසිබාවය දෙමු යුදෙව්වොන්ට නැගෙනහිර පලාතෙ😊
     
    • Like
    • Love
    Reactions: eksudda and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,213
    4,944
    113
    Abyss
    අනිවාර්යයෙන් 🎉 පුරවැසිබාවය දෙමු යුදෙව්වොන්ට නැගෙනහිර පලාතෙ😊
    අන්න කරනවනම් වැඩ.
    හැමදාම මල්වෙඩි බලන්න තිබ්බ එහෙනම් :love2:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,176
    54,930
    113
    Colombo
    ඉන්දරේ කියපු දේවල් ඇත්ත උනා.යෙන් බිලියන ගානක් ලැබුන :)
     
    • Haha
    Reactions: Little Hulk

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    රෑ දවල් නිදාගන්නෙ නැතිව ඉඳල, ඇටැක් ප්ලෑන් කරලා, ප්ලේන් ගාන ගණන් කරලා, Youtube ට්‍වීඩියෝ හදල, ට්‍රම්ප් ට advice දීල, කිරියෙත් පෝස්ට් කරලා අන්තිමට ඇටැක් එක ඉවර වුනාට පස්සෙ දැන් එතන nuclear radiation එකක් නැහැල්ලු.

    ඒ කියන්නෙ ඉරාන් කාරයො nukes ටික අයින් කරගෙනද?
    නැත්තම් ඇටැක් එක වැරදිලාද?
    නැත්තම් ඉන්දරේ ගේ ඇමරිකන් අන්කල් ට කියල ඉරාන් කාරයො පතලක් හාරගත්තද?

    View attachment 252554
    ඉංග්‍රීසි ඉගෙන ගනින් ඉස්සෙල්ලම :lol: