ඉරාන් ද දැන් ලෝකෙ බලගතු ම රට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    ලන්කාවට යුද්ද කරලා දිනන්න පුලුවන් රටවල් කීයක් ලොකෙ තියෙනවාද? Maldives? Nauru? Haiti?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ලන්කාවට යුද්ද කරලා දිනන්න පුලුවන් රටවල් කීයක් ලොකෙ තියෙනවාද? Maldives? Nauru? Haiti?
    ලන්කාවට යුද්ද කරලා දිනන්න පුලුවන් රටවල් කීයක් ලොකෙ තියෙනවාද? Maldives? Nauru? Haiti?
    ලංකාවේ ඇතුලෙන්ම යුද්දයක් ආවත් දිනන්න බෑ .

    ඇමරිකාව කලේ ඇමරිකාව එක්කම යුද්දයක් උන් ඒක දිනුවා.

    බලන්න දැ‍‍ං ලස්සනට ඇමරිකන් ඉකනොමි.එක ග්‍රෝ වෙන හැටි. ජොබ් ක්‍රියේට් වෙන හැටි. ට්‍රම්ප් කලේ ඩොලර් එක බේරගත්තු එක.