ඉරාන් නේවි Vessel වල Technical Issues ඉන්දියාවෙදිත්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    උබලට මෙහෙම හිතෙන් නැද්ද. දැන් president දුන්න statement එකේ විදිහට මේකත් india වලට navi එකේ වැඩේට ආපු තවත් iran නේවි vezzel එකක්. President කියපු විදිහට එක engine එකක ප්‍රශ්නයක් වෙලා තියනව. ඒක හින්ද help ඉල්ලනව. මම හිතනව මේක ඒ නැවේ iran උන් හිතල කරපු එකක් වෙන්න ඕන. මොකද මුලින් ගියපු නැවට ගහපු නිසා, මේ නැවටත් ගහන්න පුළුවන් නිසා colombo area එකේ මේක anchor කරල මේ ගේම ගහන්න ඇති කියල මට හිතෙනව ඒ කියන්නෙ හිතලම manually engine එකේ trouble එකක් වෙන්න දෙන්න ඇති. නැව ලංකාවෙන් ගත්තට පස්සෙ international standard වලට අනුව මොකුත් කරන්න බැරි නිසා නැවේ ඉන්න soldiers ල සෙට් එක මෙහෙන් එහෙට යවනව. එතකන් ship එක trinco harbor එකේ anchor කරල තියෙයි. Iran soldier ල ටික වෙනම යයි කියලත් හිතෙනව flights වලින්
    අහ් හ හ හ හා... India වල anchor කරල තියන එකටත් technical issue එකක්. 🤣🤣

     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,860
    17,908
    113
    ඕකුන් දැන් ඉන්දියාව විශ්වාස කරන්නේ නෑ

    කැරි මෝදියා තමයි ඔත්තුව දුන්නේ නැවට ගහන්න

    ඒක තමයි රුසියාවෙන් තෙල් ගන්න අවසර දුන්නේ ට්‍රම්ප්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඕකුන් දැන් ඉන්දියාව විශ්වාස කරන්නේ නෑ

    කැරි මෝදියා තමයි ඔත්තුව දුන්නේ නැවට ගහන්න

    ඒක තමයි රුසියාවෙන් තෙල් ගන්න අවසර දුන්නේ ට්‍රම්ප්
    Could be ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,528
    113
    Death to America Death to Israel ගගා ලොකු සීන් දාලා අන්තිමට ගූ ගිහින් හිමිට මේ පැත්තේ වරායවල් වලට රිංගනවා පචයක් කියල :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ඕකුන් දැන් ඉන්දියාව විශ්වාස කරන්නේ නෑ

    කැරි මෝදියා තමයි ඔත්තුව දුන්නේ නැවට ගහන්න

    ඒක තමයි රුසියාවෙන් තෙල් ගන්න අවසර දුන්නේ ට්‍රම්ප්
    හොමුස් මැද්දෙන් ඉන්දියන් ටැංකර්ස් එලියට ගන්න එපැයි. ඉරානේ ඒකට ඉඩ දීලා නෑ කියලා මීක් කියනවා ඉන්දියාවෙන් 🥴
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,141
    46,843
    113
    Death to America Death to Israel ගගා ලොකු සීන් දාලා අන්තිමට ගූ ගිහින් හිමිට මේ පැත්තේ වරායවල් වලට රිංගනවා පචයක් කියල :lol:

    උඹේ පෙඩෝ නාකියට වස නෝ‍න්ඩිය🤣🤣