ඉරානෙ නම් මහ කරදරයක් - ට්‍රම්ප්ට් ට නගින්නෙ නැද්ද මන්ද නියුක් ගහන්න.

tarson

Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    පොඩි නියුක් වලට යටත් උන් නැත්නම්? ඔය පොඩි nuke වලට ඉරානෙට යටත් වෙන්න හේතුවක් නෑ. Hiroshima Nagasaki වලට ගැහුවා වගේ යටත් වෙන් නෑ..

    return එක විදිහට වතුර desalination plant ටික වටේටම ඉවර කලොත්..

    ඔය desalination plants ගැන මම ත්‍රෙඩ් එකක් දැම්ම ටික දවසකට කලින්.

    මෙහෙමයි, කොහොමත් ට්‍රම්ප්ට වත් ඇමරිකාවට වත් මෙලෝ වැඩක් නෑ සවුදි වගේ රටවල් desalination plants විනාශ වෙලා උන් වතුර නැතුව මැරිල ගියත්.

    අව්ල තියෙන්නෙ උන් එක්ක ගහපු ඩීල් ටික පොඩ්ඩක් අවුල් යන එක. කොහොමත් දැන් සවුදි ගූ වෙලා ඉවරයි.

    ඒත්, ඇමරිකන් කාරය තව රටක් එක්ක ඩීල් එකක් දාල ඩොලර් එක ශේප් කරගනී ගල්ෆ් රටවල් වලට කෙල උනොත්. එච්චරයි.

    ඒක නිසා "ආ උන්ගෙ desalination plants වලට ගහයි, ඒක නිසා මම බය වෙලා ගහන්නෙ නැතුව ඉන්නම්" කියල හිතන්න තරම් නම් ට්‍රම්ප් පොන්නයෙක් නෙමෙයි.

    පොඩි නියුක් එකක් ගහල දැම්ම නම් බය වෙනව උන් ගූ යන්නම. ඒකෙන් කියන්නෙ අපි ඊලගට දෙන්නෙ මෙහෙම නෙමෙයි කියන එක.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    එහෙම ගරු කරනව නං පලස්තීනෙ ළමයින්ට ගහන්නෙත් නෑ.
    ඉරානෙ ඉස්කෝල වලට ගහන්නත් බෑ.
    තමන්ට ගහපු නැති රටක් එක්ක යුද්ද කරන්නත් බෑ.
    ට්‍රම්ප් වගේ හිරේ ඉන්න තීන්දුවක් දීපු පෙඩෝ පකයෙක් ජනාධිපති කං කරන්නෙත් නෑ.

    ඇත්තම වනචාරියො උන්
    military spot wate lamai wata karan thamange jathiye lamainwama paliyata thiyan inna un ekka love karanna tharam western human rights modayo tharam trump buruwek nemei..
    namuth nuke ekak gahala eka paara samula gathanaya karanna tharam unresposible porakuth nemei..
    u limit eka hondatama dannawa...

    US nisa thama lokema berila inne muslim extremeist lagen. Europe or wena kisima ratakata dan karanna deyak naha..

    ada muslim ratakata US walata thiyana power eka thibba nam loke kohe hitiyath muslim nowana umbai mamai ada me loke naha.
    gani lamainui, lamai hadana machine karala desert eke kudaramaka rape wewi indi..

    Citizenship based tax hene naththan skill ekak thiyana ekekta loke hondama rata USA.
     
    Last edited:
    • Like
    Reactions: tarson and jennt

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    එහෙම ගරු කරනව නං පලස්තීනෙ ළමයින්ට ගහන්නෙත් නෑ.
    ඉරානෙ ඉස්කෝල වලට ගහන්නත් බෑ.
    තමන්ට ගහපු නැති රටක් එක්ක යුද්ද කරන්නත් බෑ.
    ට්‍රම්ප් වගේ හිරේ ඉන්න තීන්දුවක් දීපු පෙඩෝ පකයෙක් ජනාධිපති කං කරන්නෙත් නෑ.

    ඇත්තම වනචාරියො උන්. ඇමරිකන් හිරු, දෙරණ වගේ චැනල් අහනව නං හොඳයි ඔය බයිලා විශ්වාස කරන්න

    මෙහෙමයි ඉතින්, ඌ බලන්නෙ උගෙ ඩොලර් එකයි, උගෙ රට වැසියොයි ගොඩ ගන්නෙ කොහොමද කියල.

    අනිත් දේවල් ඌට අදාල නෑනෙ බන් කොහොමත්.

    ඒ රටවල් දියුනු මට්ටමේ තියෙන්නත්, ලන්කාව වගේ රටවල් ඔය ලෙවල් එකේ තියෙන්නත් හේතු තමයි ඔය පේන්නෙ.

    ඉරානෙ ලමයිට ගහපු එක නම් කැරි වැඩේ. ඒත් රිද්දන්න කරපු වැඩ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි ඉතින්, ඌ බලන්නෙ උගෙ ඩොලර් එකයි, උගෙ රට වැසියොයි ගොඩ ගන්නෙ කොහොමද කියල.

    අනිත් දේවල් ඌට අදාල නෑනෙ බන් කොහොමත්.

    ඒ රටවල් දියුනු මට්ටමේ තියෙන්නත්, ලන්කාව වගේ රටවල් ඔය ලෙවල් එකේ තියෙන්නත් හේතු තමයි ඔය පේන්නෙ.

    ඉරානෙ ලමයිට ගහපු එක නම් කැරි වැඩේ. ඒත් රිද්දන්න කරපු වැඩ.

    ඒක තමයි ලෝකෙ අනිත් මොළයක් තියෙන බයියෝ නොවෙන උන්ට කියන්නෙ ඒ ඇත්ත තේරුම් අරන් උන්ට පුක නොදී ඩොලර් එක හලන එකට සපෝට් කරපන් කියලා.

    රුසියාවෙ සම්බාධක අයින් වෙන්නෙ පොන්න ඇමරිකාව කලින් ඒව දානකොට කියපු ප්‍රශ්න දැන් හරිගිහින් නිසාද? 🤣

    මේ යන විදියට BRICS උඩට ගෙනත් ඩොලර් එක හලලා තෙල් වලට යුවාන් පාවිච්චි කරන්න පටන් ගන්න දවස් වැඩි ඈතක නෑ වගේ. පට්ට 😍
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ඒක තමයි ලෝකෙ අනිත් මොළයක් තියෙන බයියෝ නොවෙන උන්ට කියන්නෙ ඒ ඇත්ත තේරුම් අරන් උන්ට පුක නොදී ඩොලර් එක හලන එකට සපෝට් කරපන් කියලා.

    රුසියාවෙ සම්බාධක අයින් වෙන්නෙ පොන්න ඇමරිකාව කලින් ඒව දානකොට කියපු ප්‍රශ්න දැන් හරිගිහින් නිසාද? 🤣

    මේ යන විදියට BRICS උඩට ගෙනත් ඩොලර් එක හලලා තෙල් වලට යුවාන් පාවිච්චි කරන්න පටන් ගන්න දවස් වැඩි ඈතක නෑ වගේ. පට්ට 😍

    ඊටත් එහා උබට හිතෙන්නෙ නැද්ද උබේ රටේ රුපියල් වලින් මොනා හරි පාවිච්චි කරන්න පටන් ගන්න එක හොදයි කියල.

    උබ චීනට අදිනව කියන්නෙත් අනිත් උන් ඇමරිකන් කාරයට අදිනව වගේම දෙයක්. මට වෙනසක් පේන්නෙ නෑ.

    චීන චීනට අදිනව,
    ඔස්ට්‍රේලියාවෙ සිටිසන් ල ඔස්ට්‍රේලියාවෙ ඩොලර් එකට අදිනව
    ඇමරිකන් කාරය ඇමරිකන් ඩොලර් එකට අදිනව

    ඒත් ලන්කාවෙ එවුන් දෙපැත්ත බෙදිල කොහෙවත් ඉන්න චීනටයි ඇමරිකාවටයි අදිනව. 😏